PDA

View Full Version : අසැබි වෙබ් අඩවි 12 ක්‌ වහා අත්හිටුවන නියෝග


Dreamworks_naveen
07-26-2009, 09:57 AM
අසැබි වෙබ් අඩවි 12 ක්‌ වහා අත්හිටුවන නියෝග
විරෝධතා ගොනු කිරීමට අගෝ. 7 වැනිදා දක්‌වා කල් දෙයි

සමන්ත ඉලේපරුම

ළමයින්ගේ හා වැඩිහිටියන්ගේ අසභ්‍ය ලිංගික දර්ශන අන්තර් ජාලය හරහා ප්‍රචාරය කළ වෙබ් අඩවි 12 ක්‌ වහාම අත්හිටුවන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා ඊයේ (24 දා) ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක්‌ නිකුත් කළේය.

පනවනු ලැබූ අත්හිටුවීම ලබන අගෝස්‌තු මස 07 දා තෙක්‌ බලපැවැත්වෙන බව කියා සිටි මහෙස්‌ත්‍රාත්වරයා ඊට එරෙහිව කරුණු දැක්‌වීමට ඇති යම් පාර්ශ්වයක්‌ ඇතොත් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වන ලෙසට වැඩිදුරටත් නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම් දීමක්‌ අනුව මෙලෙස අත්හිට වූ වෙබ් අඩවි වන්නේ.

*************

නමැති වෙබ් අඩවි වේ.

පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතා පසුගිය 13 දා කළ දැනුම් දීමක්‌ අනුව පැවැති විමර්ශනයකින් අනතුරුව නම් හෙළි වූ වෙබ් අඩවි 12 කට එරෙහිව මෙම අත්හිටුවීම නිකුත් කරනු ලැබීය.

සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා ගොනු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්‌වමින් පොලිස්‌පතිවරයාගේ ලිඛිත පැමිණිල්ලක්‌ අනුව මෙහි පරීක්‍ෂණ ආරම්භ කළ බවත් එහිදී ඉහත නම් සඳහන් වෙබ් අඩවි වලින් ළමයින්ගේ, කාන්තාවන්ගේ හා පිරිමින්ගේ නිරුවත් දර්ශන හා විවිධ ලිංගික හැසිරීම් ඡායාරූප හා පටිගත කරන ලද වීඩියෝ දර්ශන වලින් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර ඇති බවට කරුණු අනාවරණය කර ගත් බවත් දන්වා සිටියේය.

ඉහත නම් සඳහන් කළ වෙබ් අඩවි තුළින් ප්‍රචාරය කරන ලද ඇතැම් දර්ශනවල ලංකාවේ ගැහැණු පිරිමි ද සිටින බව පෙන්වා දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ තුළින් ලංකාවේ සදාචාරයට බලවත් පහරක්‌ එල්ල වන බවත් මෙම වෙබ් අඩවි මඟින් රටේ ගෞරවයට හානි සිදු කිරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වන්නේ දැයි යන්න පරීක්‍ෂණ පවත්වන බවත් කියා සිටියේය.

මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වීම 1983 අංක 22 දරන ප්‍රකාශන ආයතන (සංශෝධන) පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවද පෙන්වා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අදාළ වෙබ් අඩවි තහනම් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා අත්හිටුවීමේ නියෝගය නිකුත් කළ දින 14 ක්‌ ඇතුළත ඒ පිළිබඳ අධිකරණය වෙත ලිඛිත හෝ වාචික කරුණු ඉදිරිපත් වීමක්‌ සිදු නොවුණ හොත් තහනම් කිරීම සිදු කරන බවත් ලබන අගෝස්‌තු 07 දා පැමිණිල්ල යළි කැඳවන දිනට පරීක්‍ෂණයේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසටත් නියම කළේය.

Source (http://www.divaina.com/2009/07/25/news01.html)

lek
07-26-2009, 09:59 AM
Hoda wadak....:):):):)

Dreamworks_naveen
07-26-2009, 10:19 AM
Hoda wadak....:):):):)

:yes:

kosandpol
07-26-2009, 10:24 AM
thanks for the links!
:P :lol:

VIDUrUVAN123
07-26-2009, 10:26 AM
machagn delete the links
Idiot

G-Force
07-26-2009, 10:34 AM
me links tika ayn karapan machan :dull::oo:

dulajs
07-26-2009, 10:35 AM
machagn delete the links
Idiot


:no::no::no::frown::frown:

kinkon
07-26-2009, 10:36 AM
These sites will be more famous because of this,may be for few hours...FUNNY :lol:

kosandpol
07-26-2009, 10:46 AM
These sites will be more famous because of this,may be for few hours...FUNNY :lol:
they'll be quite popular since this article was printed on several papers.
So far none of those sites are blocked so there's probably a mad rush to get the videos now..

kinkon
07-26-2009, 10:54 AM
they'll be quite popular since this article was printed on several papers.
So far none of those sites are blocked so there's probably a mad rush to get the videos now..

Ya I meant newspapers,maxxxa :)

coolshano
07-26-2009, 11:01 AM
thanks for the links!
:P :lol:

mutaaa links tukai ona wela thiyenne..:lol::lol::lol:

coolshano
07-26-2009, 11:03 AM
This is of course a great decision by our government...

kosandpol
07-26-2009, 11:03 AM
mutaaa links tukai ona wela thiyenne..:lol::lol::lol:
Naturally. I know you're in those sites as well. :P

kinkon
07-26-2009, 11:05 AM
This is of course a great decision by our government...

Ya your baba know :rofl:

Sun_Boy
07-26-2009, 11:09 AM
Bt mama nam me tika e yeth baluwa ne.....:P:P:P:P
Block karala na ne....:D:D:D:D
Mulin danagena hitiye sites 5i..dan 12k withara dannawa...:lol::lol::lol::lol:

Renesas
07-26-2009, 11:11 AM
ela wedak

kosandpol
07-26-2009, 11:11 AM
This is of course a great decision by our government...
this is a foolish decision by the govt but its implications are a hell of lot more dangerous.

kinkon
07-26-2009, 11:22 AM
This is of course a great decision by our government...

Ya great decision by the few old silly decision makers!,people always like to find & do which tring to ban & hide...

[email protected]
07-26-2009, 11:23 AM
this is a foolish decision by the govt but its implications are a hell of lot more dangerous.
yeh
now there is a more favor to visit these sites because it is published now in public news papers and also sites.
Still they are not blocked,
but after blocking it can be reached through proxies as we usually do it for tamilnet
and or it can be re hosted by using another domains

sid
07-26-2009, 11:46 AM
hehe.. mama danagena hitiyeth 4i.. othana ekak adui... dan 12k ma dannawa....:lol::lol::lol:

sherlock
07-26-2009, 06:49 PM
thanks 4 info