View Full Version : Ragama hospital chief Doctor beats a man mercilessly
sirasa kolla
08-06-2009, 08:00 PM
divaina today
3rd page...
The ragama hospital eke chief doctor(the adyakshaka)
beats a smal servant in that hospital for working in a wrong ward..
he has betaen that person mercilessly untill he fell hands in knees in the ground..
the small servants of the hospital did a protest aginst this..
the doctor beat the man hard in the 13th ward...
.........:shocked::growl::growl::growl:
sirasa kolla
08-06-2009, 08:01 PM
damm!!!!!!!!!!!
sirasa kolla
08-06-2009, 08:03 PM
must arrest this man
sandun_kg
08-06-2009, 08:29 PM
Who is the f#$#$#@ man????
Shann..
08-06-2009, 08:30 PM
Yakooooooooooooooooo
sirasa kolla
08-06-2009, 08:31 PM
Who is the f#$#$#@ man????
:yes::growl:
sirasa kolla
08-06-2009, 08:31 PM
Yakooooooooooooooooo
:yes:
lkdood
08-06-2009, 08:46 PM
:(
thulithasajeewa
08-06-2009, 09:03 PM
මම දන්න සීන් එක මේකයි..
මේ සර් ගෙ නිළ නිවාසෙට මළ රෑ 2.00 ට විතර මේ ගුටි කාපු මනුස්සය කෝල් කරල කියල තියෙනවලු වාට්ටුවෙ වැඩ කරන්න බෑ කියල. මේ අධ්‍යක්ෂ කියල තියෙනව උදේට කථා කරන්න කියල.. පස්සෙ උදේ පාන්දර මේ මනුස්සය (අර සුළු සේවකයා) අධ්‍යක්ෂක නිළ නිවාසෙට ඇවිත් ගේමට කථා කරල.. ඒකට මළ පැනල තමයි සලකල තියෙන්නෙ..
ඇත්ත කථාව මම මේ කියන අධ්‍යක්ෂ යටතෙ වැඩ කරල තියෙනවා... හොඳ මනුස්සයෙක්.. තරහ යනව තමයි.. ඒත් මනුස්සකම් තියෙන මිනිහෙක්.. ඒක මට කින්න පුළුවන්...
thulithasajeewa
08-06-2009, 09:15 PM
තව සීන් එකක් තියෙනව අද ආරංචි වෙච්ච..
විනය පරීක්ෂණයක් තියෙනවනේ ඔය වගේ සීන් එකක් උණාම රජයේ සේවයේ.. අර ගුටිකාපු මනුස්සය විනය පරීක්ෂණයට ඇවිත් තියෙන්නේ හොඳටම බීල ලු... කියන්න දෙයක් නෑනේ රජයේ සේවකයෙක් රාජකාරි වෙලාවෙ බීල ඉඳල අහු උණොත් වෙන දේ..
මේ කථාව තාම Confirm නම් නෑ...
sirasa kolla
08-06-2009, 09:24 PM
Source ????
divaina ban
oya kiyala thiyenne
page 3
ada eke
sirasa kolla
08-06-2009, 09:24 PM
මම දන්න සීන් එක මේකයි..
මේ සර් ගෙ නිළ නිවාසෙට මළ රෑ 2.00 ට විතර මේ ගුටි කාපු මනුස්සය කෝල් කරල කියල තියෙනවලු වාට්ටුවෙ වැඩ කරන්න බෑ කියල. මේ අධ්‍යක්ෂ කියල තියෙනව උදේට කථා කරන්න කියල.. පස්සෙ උදේ පාන්දර මේ මනුස්සය (අර සුළු සේවකයා) අධ්‍යක්ෂක නිළ නිවාසෙට ඇවිත් ගේමට කථා කරල.. ඒකට මළ පැනල තමයි සලකල තියෙන්නෙ..
ඇත්ත කථාව මම මේ කියන අධ්‍යක්ෂ යටතෙ වැඩ කරල තියෙනවා... හොඳ මනුස්සයෙක්.. තරහ යනව තමයි.. ඒත් මනුස්සකම් තියෙන මිනිහෙක්.. ඒක මට කින්න පුළුවන්...
mona manussakamada ban
ohoma minissunta gahanawada?
ballek muuuuuuuu:growl:
sirasa kolla
08-06-2009, 09:25 PM
තව සීන් එකක් තියෙනව අද ආරංචි වෙච්ච..
විනය පරීක්ෂණයක් තියෙනවනේ ඔය වගේ සීන් එකක් උණාම රජයේ සේවයේ.. අර ගුටිකාපු මනුස්සය විනය පරීක්ෂණයට ඇවිත් තියෙන්නේ හොඳටම බීල ලු... කියන්න දෙයක් නෑනේ රජයේ සේවකයෙක් රාජකාරි වෙලාවෙ බීල ඉඳල අහු උණොත් වෙන දේ..
මේ කථාව තාම Confirm නම් නෑ...
monawunath adyakshaka
ballek:growl:
thulithasajeewa
08-06-2009, 09:26 PM
Source ????
Im working in a hospital under "The Ministry of Health care & Nutrition" near Colombo... We heard this from one of our staff member. & also he is our X director tooo...
thulithasajeewa
08-06-2009, 09:31 PM
මචං ලා.. මම අනුමත කරන්නෙ නෑ මනුස්සයෙකුට ගහන එක.. ඒත් දෙයක් උණාම ඒක පිටට ආරංචි වෙන්නෙ වෙනස් මුහුණුවරකින් ගොඩාක් වෙලාවට.
ඔයාලම හිතන්න ඔයා ඒ ඩිරෙක්ටර් වෙලා හිටියනම්, තමුන්ගෙ ගෙදරට ඇවිත් තමුන් යටතේ ඉන්න සේවකයෙක් ගේම ඉල්ලනකොට ඇතිවෙන හැඟීම මොන වගේ එකක් වෙයිද කියලා...
djanuradhaxxx
08-06-2009, 09:34 PM
මම දන්න සීන් එක මේකයි..
මේ සර් ගෙ නිළ නිවාසෙට මළ රෑ 2.00 ට විතර මේ ගුටි කාපු මනුස්සය කෝල් කරල කියල තියෙනවලු වාට්ටුවෙ වැඩ කරන්න බෑ කියල. මේ අධ්‍යක්ෂ කියල තියෙනව උදේට කථා කරන්න කියල.. පස්සෙ උදේ පාන්දර මේ මනුස්සය (අර සුළු සේවකයා) අධ්‍යක්ෂක නිළ නිවාසෙට ඇවිත් ගේමට කථා කරල.. ඒකට මළ පැනල තමයි සලකල තියෙන්නෙ..
ඇත්ත කථාව මම මේ කියන අධ්‍යක්ෂ යටතෙ වැඩ කරල තියෙනවා... හොඳ මනුස්සයෙක්.. තරහ යනව තමයි.. ඒත් මනුස්සකම් තියෙන මිනිහෙක්.. ඒක මට කින්න පුළුවන්...
hoda vade...
oya parayakkunge lokuva vadi thama
docek kiyanne hodata igena gena aapu ekektane.....
anee saadu aruta marennama gahanna thibbe.....:yes:
djanuradhaxxx
08-06-2009, 09:35 PM
මචං ලා.. මම අනුමත කරන්නෙ නෑ මනුස්සයෙකුට ගහන එක.. ඒත් දෙයක් උණාම ඒක පිටට ආරංචි වෙන්නෙ වෙනස් මුහුණුවරකින් ගොඩාක් වෙලාවට.
ඔයාලම හිතන්න ඔයා ඒ ඩිරෙක්ටර් වෙලා හිටියනම්, තමුන්ගෙ ගෙදරට ඇවිත් තමුන් යටතේ ඉන්න සේවකයෙක් ගේම ඉල්ලනකොට ඇතිවෙන හැඟීම මොන වගේ එකක් වෙයිද කියලා...
mama nam hakke thiyala sema arinava:lol:
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.