PDA

View Full Version : දරුවන් විකුණනවද තොපි බත් පතට


sithija
08-18-2009, 12:46 AM
http://img10.imageshack.us/img10/923/daruwanvikinenenawa.jpg

මේ යන විදිහට තව ටික දවසකින් පත්තර වල තියෙවි,
දරුවෙක් විකිණීමට ඈත. (බලු පෑටියෙක් සමග මාරුවකටද එකගයි)

twisted
08-18-2009, 12:50 AM
yeah true...soon we might hear such things...good poem bro.

wisal
08-18-2009, 01:37 AM
The worse thing I even don't like to think is what they do to the innocent children

ronsilva
08-18-2009, 08:43 AM
පවතින සමාජයේ අමු ඇත්ත හා කෙමෙන් කෙමෙන් දැනට ඉදි වෙමින් තිබෙනා ඉදිරිය ඈත තියා දුටු නිමේශයක්...

සාර්ථක නිර්මානයක් සහෝදරයා...දිගටම ලියමු....

ruwanfer
08-18-2009, 08:45 AM
WOW touching thing.... gr8 wrk bro... keep it up

nwnbs
08-18-2009, 10:32 AM
සාර්ථකයි සහෝදරයා...ලස්සනට ලියල තියෙනව...
ලෝක විනාශය ලඟයි කියන්නෙ ඕකට වෙන්න ඇති...

Doly
08-18-2009, 12:24 PM
තමන්ගේ ලෙයින් හැදුන දරුවන්ව දූෂණය කරන රටක.......බඩේ උන්න දරු කළල එලියට ගන්න බඩ කපා ගන්න රටක...තවත් මොන කතාද??:oo:
අමු අමුවටම ලියලා තියෙනවා

sithija
08-18-2009, 11:25 PM
Tnks oyala hamotama