gani01
08-22-2009, 02:03 AM
මෙන්න ඔයාලට සුපිරි චිත්‍රපටයක් දෙන්න මම හිතුවා. මේ ෆිල්ම් එක ඔය කට්ටිය balala nath nam අනිවර්යෙන්ම බලන්න ona. මොකද මේ ෆිල්ම් එකේ පෙන්නන්නේ 2019 year එක වෙනකොට අපේ ලෝකය දියුණු වෙලා තියන හැටි වගේම.... ජන තාක්ෂණයේ උපරිම දියුණුවට පත්වි තිබෙන බවත් මේ ෆිල්ම් එක බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන්. මේ ෆිල්ම් එක විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්. අපි හිතන්නේවත් නැති දෙවල් වෙන නිසා මම ෆිල්ම් එකේ කාතාව නොකිය ඉන්න තිරණය කරා. ෆිල්ම් එකේ මුල ඉදන්ම අපව කුතුහලය ඈතිකරවමින් චිත්‍රපටය අවසානය තෙක් ම අපේ අවධානය එ වෙතට යොමු කරවමින් අපිට තවත් බොහෝ කාලයක් හිතන්න යමක් ඉතුරු කරන චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. මේ ෆිල්ම් එක Best Science Fiction Film එකක් විදියටත් හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අය වගේම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි ප්‍රිය කරන අය ආසම ෆිල්ම් එකක් බවට පත් වේවි.. IMDB රේටින්ග්ස් වල 6.9/10 71,924 votes ලබාගෙන තියෙනවා. Life insurance ekak ganna Kamathida Nathda ????
බලමු නේද ෆිල්ම් එක. [ Balamu neda Film eka Click ] (http://latestmovielk.blogspot.com/)
බලමු නේද ෆිල්ම් එක. [ Balamu neda Film eka Click ] (http://latestmovielk.blogspot.com/)