sahanlak
08-30-2009, 04:02 PM
මොබිටෙල් ලඟදි ගූගල් එක්ක එකතූ වෙලා M3 Apps කියලා සේවාවක් හඳුන්වා දුන්නනෙ. ඇක්ටිව් කරන්න රු: 100/= ඊට අමතරව මාසිකව රු: 50/= ක් වැය වෙනව. සල්ලි තියෙනං ඉතින් අවුලක් නෑ.
කොහොම වුනත් මේ වැඩේ නිකං කරගන්න විදියක් තියෙනව. Google Apps Beta ඉවර වෙලා ලඟදි තමයි officially පටන් ගත්තෙ. Google Apps Standard Edition එක නොමිලේම පාවිච්චි කරන්න පුලුවන්. මොබිටෙල් Google Apps, ඒගොල්ලන්ගෙ පාරිභෝගිකයන්ට දෙන සේවාවක් විදියට පාවිච්චි කරන හින්ද Google එකෙන් අය කිරීමක් කරනව, ඇත්තටම මොබිටෙල් පාවිච්චි කරන්නෙ Commerical Edition (Partner Edition http://www.google.com/a/help/intl/en/partners/index.html)එකක්. Google Apps මොබිටෙල් පාවිච්චි කරන්නෙ customers ලාගෙ අතරෙ share කරල. ඒ කියන්නෙ mobitelnet.lk domain එකෙන් පාරිභොගියන්ට email accounts හදල ඒ ඊ මේල් එකට Google Apps, assign කරනව. Google Apps Standard Edition එකට ඒ කියන්නෙ free edition එකට domain එකක් setup කරල e-mail accounts දැම්මට share කරපු 7GB e-mail ඉඩක් තමයි ලැබෙන්නෙ. ඒ කියන්නෙ ඒ domain එකට assign කරන email account ඔක්කොටම හම්බ වෙන්නෙ 7GB ඉඩක්. අපිට මෙතනදි free domain එකක්, ඒ කියන්නෙ free host ලා ලබා දෙන sub domains පාවිච්චි කරන්න පුලුවන්. එහෙම domain එකක් පාවිච්චි කරල තමයි අපි නොමිලේ Google Apps ලබාගන්නෙ. ඔයගොල්ලන්ට ඕන නම් සල්ලි දීල .com, .net, .org වගේ domain එකක් ගන්න පුලුවන්. තව දෙයක් තමයි domain එක Google වල host කරල Google pages වලින් පොඩි වෙබ් අඩවියක් හදාගන්නත් පුලුවන්. හැබැයි පුතො domain එකෙ CNAME/MX Record වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනෙ, නැත්තං ඉතින් ඊ මේල් එන එකක් නෑ. තවත් එකක් ඔය ගොල්ලන්‍ට මේක කරගන්න අමාරු නං නොමිලේ isparena.com වලින් subdomain එකක් හදල අපි Google Apps Setup කරල දෙන්නං. කරන්න තියෙන්නෙ [email protected] හරි [email protected] 2න් එකකට ඊ මේල් එකක් දාන්න, ඔයාට ඕන subdomain එකත් කියල එවන්න. උදා :- nimal.isparena.com, sahan.isparena.com. අපි domain එක setup කරනව විතරයි. email accounts ඔයා තමයි setup කර ගන්න ඕනෙ (අපි කරන විදිය කියන්නං). මොකද ඔයාලා හිතයි අපි email accounts වල password ගනී කියල. මෙන්න එහෙනං හදාගන්න විදිහ.
CNAME/MX Record නැතුව මට පාවිච්චි කරන්න බැරි ද?
ඔයගොල්ලො domain එකක් සෙටප් කරල ඒකට ඊ මේල් සෙටප් කරන්න CNAME/MX Record නැතුව බෑ. මොකද ඔයාට ඊ මේල් සේවාව හරියට පාවිච්චි කරන්න පුලුවන් වෙන එකක් නෑ. දැනටමත් ඔයා gmail පාවිච්චි කරනව නං google sites ඇර අනික් සේවාවන් ටික පාවිච්චි කරන්න පුලුවන්. මොකද google sites තියෙන්නෙ Google Apps වල විතරයි.
1. Domain එකක් ගැනීම
Domain එකක් කිව්වම ඉතින් ඕනම Domain එකක් පුලුවන්, හැබැයි ඉතින් අනිත් අයගෙ Domain නං එපා. Free වුනත් කමක් නෑ ඔයාගෙම Domain එකක්. හැබැයි Domain එකේ MX Record setup කරන්න පුලුවන් වෙන්න ඕනෙ. Name Servers හා MX Record වෙනස් කරන්න පුලුවන් විදියට domains free දෙන තැනක් තමයි co.cc. හැබැයි අවුරුද්දයි.
2. Visit Google Apps
හරි domain එක ගත්තට පස්සෙ Google Apps Standard Edition එකට යන්න මේ link එක ක්ලික් කරන්න.
http://www.google.com/apps/intl/en/group/index.html . Standard Edition එකෙ ඔයාට එක Domain එකකට Accounts 50 සෙටප් කරන්න පුලුවන්.
Get Started බොත්තම ක්ලික් කරන්න.
3. Domain or Email
මෙතන I want to use an existing domain name යටතේ Administrator: I own or control this domain කියන radio බොත්තම ක්ලික් කරල Enter your domain name කියන Text box එකෙ domain name එක ටයිප් කරන්න (උදා:- isparena.com). Get Started බොත්තම ක්ලික් කරන්න.
4. ඔබගේ විස්තර
ඔයාගෙ විස්තර ටයිප් කරල Continue බොත්තම ක්ලික් කරන්න.
5. සනාථ කිරීම
දැන් තියෙන්නෙ ඔයාගෙ Account එක ඔයාගෙමයි කියල සනාථ කරන්න. CNAME record වෙනස් කරන්නං කියන option එක තෝර ගන්න. කොහොමත් කරන්න වෙන එකනෙ. ඊට පස්සෙ Continue බොත්තම ක්ලික් කරන්න.
6. Domain එකෙ CNAME Record වෙනස් කරන හැටි.
මේ page එකෙ තියෙන්නෙ ඔයාගෙ Domain එකෙ CNAME Record වෙනස් කරන හැටි ගැන පොඩි tutorial එකක්. ඒ විදියට කරන්න. I’ve completed the steps above බොත්තම ක්ලික් කරන්න.
ඉවරයි !
Domain එකක් සෙටප් කරන එක සමහර අයට අමාරු ඇති. උදව්වක් ඕනනං මෙතන ප්‍රෂ්නෙ comment එකක් විදියට post කරන්න. isparena.com එකෙන් sub domain එකක් සෙටප් කරල ඕනෙ නං ඊ මේල් එකක් දාන්න. ඔයා ඉල්ලන Domain එක nimal.isparena.com නං
docs.nimal.isparena.com
mail.nimal.isparena.com
etc
විදියට ඔයාගෙ Domain එකෙන් sub domains සෙටප් වෙයි.
සැයු:- ඉහත සඳහන් කිසිඳු ක්‍රමයකින් ඔබට වැදගත් ඊ මේල් ලිපිනයක් නොලැබෙනු ඇත,:)