PDA

View Full Version : සියම් මානසික ගැටළුවකින් පෙළෙනවාද....Dial 1333

Dreamworks_naveen
09-13-2009, 11:14 AM
ඔබ කිසියම් මානසික ගැටළුවකින් පෙළෙනවාද....එසේනම් දුරකතනය ඔස්සේ ක්ෂණික විසදුම් සැපයීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අංගොඩ ජාතික මානසික විද්යායතනය පියවර ගෙන තිබෙනවා.... ඕනෑම දුරකතනයකින් 1333 ඇමතීමෙන් මානසික ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාගැනීමට හැකි බව ද වෛද්ය ජයන් මෙන්ඩිස් මහතා ප්රකාශ කළේය.

Nuwanddi
09-13-2009, 11:24 AM

aniwa defa masayak yaddi docata manasika rogayak hadenawa lankawe un uwa bite karala :lol::lol::lol::lol::lol:

Dreamworks_naveen
09-13-2009, 11:27 AM

Deffa