PDA

View Full Version : Realtime Singlish Official Release

madurax86
09-26-2009, 09:44 PM
Version 1 is here!!
Whats NEW,

* Live Update, after you have downloaded this version every new version will be automatically downloaded and installed
* Another Send Key method, you can use this for some programs that dont work with previous versions of rsinglish
* version number is 1 :P ...no BETAs :D

http://img186.imageshack.us/img186/7808/56059762.jpg

GET IT!
http://madurax86.heliohost.org/Unicode.zip
http://madurax86.2kmegs.com/Unicode.zip

:P:lol:

madurax86
09-26-2009, 09:57 PM
කෝ එපාද?

kasun.madhusanka
09-26-2009, 10:00 PM
Ela ahh.. last release ekath ela..
Mekath baala balamu!http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

madurax86
09-26-2009, 10:13 PM
Ela ahh.. last release ekath ela..
Mekath baala balamu!http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

වැඩි වෙනසක් නෑ අලුතෙන් දාපුව පේන්න තියෙනව
Live Update
Another Key sending system
:P

amila_90210
09-26-2009, 10:43 PM
හෙ හ.......බීටා 7 ත් මැක්සා
මේකේ මොනවද තියන වාසි කියල දිහන්කෝ

kasun.madhusanka
09-26-2009, 10:49 PM
වැඩි වෙනසක් නෑ අලුතෙන් දාපුව පේන්න තියෙනව
Live Update
Another Key sending system
:P
Ela ela.. mama balannam wada kerala..http://www.elakiri.com/forum/images/icons/sq/3.gif

kovida_xp
09-26-2009, 10:51 PM
සුභ පැතුම්:cool:මෙ දැන් ගන්නවො

madurax86
09-26-2009, 10:55 PM
හෙ හ.......බීටා 7 ත් මැක්සා
මේකේ මොනවද තියන වාසි කියල දිහන්කෝ

ඔන්න දැම්ම:cool:

amila_90210
09-26-2009, 10:59 PM
ඔන්න දැම්ම:cool:එහෙනම් ඔන්න ගන්නවා:rofl::rofl: තැන්කූ රෙප් (+)

amila_90210
09-26-2009, 11:04 PM
එළ............

krizta
09-29-2009, 01:56 PM
තෑන්ක්ස්! මේක පරණ 1ට වැඩිය ලස්සනයි! :P

Hayao
09-29-2009, 01:58 PM
;)

SaNDun
09-29-2009, 02:00 PM
virus , trojan, malware free da ? :P :rofl:

Renesas
09-29-2009, 02:16 PM
එ‍ල‍ කි‍රි‍ නි‍ය‍ම‍යි‍

nwnbs
09-29-2009, 02:24 PM
ස්තුතියි මිත්‍රයා...මෙන්න ගන්නවා....

skybirb
09-29-2009, 02:36 PM
බොහොම ස්තුතියිhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

madurax86
09-29-2009, 02:39 PM
There is a new update on the way i just bumped upon something useful
specially for pidgin users and those who use GTK+ apps in windows :D

Zeus
09-29-2009, 02:40 PM
අනේ මැට්ටිස් මේ තරම් හොඳ භාණ්ඩයක් හදලත් මේකෙවටිනාකම පේන්න thread එකක් දාලා නෑ නෙ :P
ඔයාගෙ beta version එකට මට ආපහු thread එකක් දාන්න උනෙත් ඒකනෙ :P

එහෙම නෙවෙයි මධුර අයියෙ අනික්පාර දාද්දි හොඳට විස්තර කරල දාන්න. ඔයා මම දාපු ත්‍රෙඅඩ් එකට replies 200 වගේ ගාණක් වැටුනේ කට්ටියෙ වටිනාකම දැනන් හිටපු නැති නිසානෙ නේද :D

මොනව උනත් උපරිමයි :D
(+)

amila_90210
09-29-2009, 07:05 PM
virus , trojan, malware free da ? :P :rofl:

මූ ඔක්කෝම කරලා නිකම්ම මේක දෙන නිසා හිතට මදි නිසාද වයිරස් එහෙමත් ඉල්ලන්නේ:rofl::dull::rofl:

අනේ මැට්ටිස් මේ තරම් හොඳ භාණ්ඩයක් හදලත් මේකෙවටිනාකම පේන්න thread එකක් දාලා නෑ නෙ :P
ඔයාගෙ beta version එකට මට ආපහු thread එකක් දාන්න උනෙත් ඒකනෙ :P

එහෙම නෙවෙයි මධුර අයියෙ අනික්පාර දාද්දි හොඳට විස්තර කරල දාන්න. ඔයා මම දාපු ත්‍රෙඅඩ් එකට replies 200 වගේ ගාණක් වැටුනේ කට්ටියෙ වටිනාකම දැනන් හිටපු නැති නිසානෙ නේද :D

මොනව උනත් උපරිමයි :D
(+)
ඔවු මචං ඒක ගොඩක් අය දැනන් හිටලා නෑ කියලා තේරුනේ උබේ ත්‍රෙඩ් එක නිසා ..ඒකෙ වැඩ කිඩ ගොඩක් අය දැන ගත්තේ ඒකෙන් වෙන්න ඕන :)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Zeus
09-29-2009, 07:09 PM
මූ ඔක්කෝම කරලා නිකම්ම මේක දෙන නිසා හිතට මදි නිසාද වයිරස් එහෙමත් ඉල්ලන්නේ:rofl::dull::rofl:

ඔවු මචං ඒක ගොඩක් අය දැනන් හිටලා නෑ කියලා තේරුනේ උබේ ත්‍රෙඩ් එක නිසා ..ඒකෙ වැඩ කිඩ ගොඩක් අය දැන ගත්තේ ඒකෙන් වෙන්න ඕන :)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

මේ මම මල්ලි හරිද මචං කියල මාවත් නාකි අයිය කෙනෙක් කරන්න එපා :P
අපි තාම ජීවයෙන් පිරිපුන් තරුණයො:rofl:

ඒකනෙ කියන්නෙ මේ තරම් ගින්දර gadget එකක් හදපු කෙනාගෙ මොලේ හිස්නෙ බලං ගියාම
thanx අමිල අයියෙ :D

Dhananjaya007
09-29-2009, 07:24 PM
ආ...... නියමයි !! බොහොම ස්තූතී.:) හැබැයි අප්ඩේට් සර්වර් එකට වයිරස් දානවා එහෙම නෙවෙයි.;);)

amila_90210
09-29-2009, 08:43 PM
මේ මම මල්ලි හරිද මචං කියල මාවත් නාකි අයිය කෙනෙක් කරන්න එපා :P
අපි තාම ජීවයෙන් පිරිපුන් තරුණයො:rofl:

ඒකනෙ කියන්නෙ මේ තරම් ගින්දර gadget එකක් හදපු කෙනාගෙ මොලේ හිස්නෙ බලං ගියාම
thanx අමිල අයියෙ :D
අනේ සොරි මචං..වැරදුනා පොඩි සීයේ...:rofl:..ඒකනෙ බලන්නකෝනේ උඹට තරම් මොළයක් නෑනේ

අමිල: මචං දෙය්යා උඹට වඩා බාලද?
අමිල: සියුස්?
ම‍ධු‍ර‍: ඌ මට අයිය කියනව
ම‍ධු‍ර‍: මං ඌට මල්ලි නම් කිව්වෙ නෑ
ම‍ධු‍ර‍:පවු ඌ වැඩිමල්ද කොහේ

මල්ලිලාට අයියේ කිය කිය ඉන්නේ..:rofl:
අනී චූටි මල්ලියා

LKS007
09-29-2009, 10:48 PM
mokadda banzzzzzzz oken koranne puluwan :P:P:P:P:P