PDA

View Full Version : ~ Sri Lankan Folk Music ~


Amalka101
09-29-2009, 10:26 PM
ආයුබෝවන් යාළුවනේ

අපේ ශ්‍රී ලාංකීය ජන සංගීතයට ඇළුම් කරන සොයුරු සොයුරියන් වෙනුවෙන් ජන සංගීතය ආශ්‍රිත නිර්මාණ ඇතුලත් හුයක් පටන් ගන්න හිතුවා. මෙම ගීත බොහොමයක් ලබාදුන්නෙ එළකිරි පවුලේ අපේම සාමාජික සොයුරු සොයුරියන්. ඔවුන්ටත් මගේ ස්තුතිය. මෙම කටයුත්තට ඔබ සැමගේ දායකත්වය සහ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා

http://i571.photobucket.com/albums/ss158/Dilhini/z_p34-drum3.jpg

Amalka101
09-29-2009, 10:29 PM
හෙළදිව එක්සත් (http://www.mediafire.com/download.php?ovioqyoxyty)
ලයනල් රන්වල

Amalka101
09-29-2009, 10:31 PM
සවනට කිණිහිර (http://www.mediafire.com/download.php?nzt2ik1v1nl)
ලයනල් රන්වල

Amalka101
09-29-2009, 10:35 PM
වන්නම් සවුදම් (http://www.mediafire.com/download.php?owmyom10gzw)
ලයනල් රන්වල

coollifestyle4u
09-29-2009, 10:37 PM
Bohoma Sthuthi Sahodaraya..
Apith Ekka Me wa Beda hada ganda Hethuwatha..

Weday Nam Niyamai Ohoma Digathama Karagena Yamu..

Amalka101
09-29-2009, 10:38 PM
රාජා හෝ මංගලියා (http://www.mediafire.com/download.php?wczymga2zdv)
රෝහණ බැද්දගේ

Amalka101
09-29-2009, 10:39 PM
Bohoma Sthuthi Sahodaraya..
Apith Ekka Me wa Beda hada ganda Hethuwatha..

Weday Nam Niyamai Ohoma Digathama Karagena Yamu..


http://www.elakiri.com/forum/images/icons/sq/11.gif ස්තුතියි යාළුවා සහයෝගයට

kosandpol
09-29-2009, 10:39 PM
රාජා හෝ මංගලියා (http://www.mediafire.com/download.php?wczymga2zdv)
රෝහණ බැද්දගේ
doest this song actually have an African tribal drum beat ?
I saw Mr. Baddage say so in a show on TV.

Amalka101
09-29-2009, 10:41 PM
අහසෙ ඉන්නවලු (http://www.mediafire.com/download.php?my0mnjljdgn)
ලයනල් රන්වල

Kasmadumala
09-29-2009, 10:52 PM
niyama wedak nangiya.............
puluwan sahayogayak denawa apith...:D:D

Amalka101
09-29-2009, 10:53 PM
doest this song actually have an African tribal drum beat ?
I saw Mr. Baddage say so in a show on TV.
I do not know about that, but once I remember him saying something like this is not a song of native Sri Lankans (wedi geeyak). Ya there is a bongo playing in the song. But the violin & flute parts are very closer to our music. And of cours the language. :)

Aarya
09-29-2009, 10:55 PM
NICE WORK BRO KEEP IT UP!!!

kosandpol
09-29-2009, 10:56 PM
I do not know about that, but once I remember him saying something like this is not a song of native Sri Lankans (wedi geeyak). Ya there is a bongo playing in the song. But the violin & flute parts are very closer to our music. And of cours the language. :)
He said that he got the rhythm for this song from a African tribal beat then they heard at a music festival that he had attended. He had used the same beat here and added the other instruments later on.
So technically, this song doesnt count as a Sri Lankan folk song :P

fernandokasu
09-29-2009, 10:57 PM
Greatttttttttttt work nangii:Dhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Amalka101
09-29-2009, 11:11 PM
He said that he got the rhythm for this song from a African tribal beat then they heard at a music festival that he had attended. He had used the same beat here and added the other instruments later on.
So technically, this song doesnt count as a Sri Lankan folk song :P
did u hear the lyrics?

blacktarzan
09-29-2009, 11:13 PM
thanks

Amalka101
09-29-2009, 11:17 PM
මිතුරු සරෝරුහ - ප්‍රශස්ති (http://www.mediafire.com/download.php?gjlnz5gz2yg)
ලයනල් රන්වල

Amalka101
09-29-2009, 11:19 PM
යුද්දෙටත් ඇවිත් (http://www.mediafire.com/download.php?izewnvxymzz)
ලයනල් රන්වල

Amalka101
09-29-2009, 11:24 PM
සසද සසද (http://www.mediafire.com/download.php?0x1mdqpdild)
රෝහණ බැද්දගේ

Amalka101
09-29-2009, 11:28 PM
මගෙ බුදු අප්පච්චියා (http://www.mediafire.com/download.php?imoej0izdzm)
ලයනල් රන්වල

kosandpol
09-29-2009, 11:36 PM
did u hear the lyrics?
lyrics alone doesnt make it a folk song. :P
The same lyrics can be easily added to a techno track. Does that then become a folk song too ?

sandun thilaka
09-30-2009, 12:50 AM
Niyamai nangi ... Great Thread...
mata puluwan help ekak maath dennam......
digatama karagena yamu
Jayawewa!!!

thilzz
09-30-2009, 03:02 AM
thawath watina wadak ama! keep it up!! :)

jayanthah
09-30-2009, 04:30 AM
niyama wedak nangiya.............
puluwan sahayogayak denawa apith...:D:D

Nangi????
Meya girl kenekda?

Thnx Sis, good work..............keep it up

jayanthah
09-30-2009, 04:34 AM
He said that he got the rhythm for this song from a African tribal beat then they heard at a music festival that he had attended. He had used the same beat here and added the other instruments later on.
So technically, this song doesnt count as a Sri Lankan folk song :P

Kata wahagena, deepu sindu tika DL karala ahapan bung, if you follow tht arguement, you'd never be able to find "PURE" folk songs anywhere, even C de S Kulathilake's songs have been modernised (to tht day)

Dont worry Naga, oyage sath kriyawa oya digatama kaeanna :)

asiridol
09-30-2009, 04:51 AM
ane thanks meya... :D lionel ranwalage gama awlanchan song eka thiyenawada?

Amalka101
09-30-2009, 05:13 AM
ගම අවුලඤ්ඤං (http://www.mediafire.com/download.php?zyjdng2lkok)
ලයනල් රන්වල

Amalka101
09-30-2009, 06:05 AM
කහමලියේ (http://www.mediafire.com/download.php?4tykyjrjhyx)
ලයනල් රන්වල

Amalka101
09-30-2009, 06:06 AM
ගණපති සවුදම (http://www.mediafire.com/download.php?u3fgzlmzqde)
ලයනල් රන්වල

Amalka101
09-30-2009, 06:29 AM
niyama wedak nangiya.............
puluwan sahayogayak denawa apith...:D:D
ස්තුතියි අයියෙ :)
Greatttttttttttt work nangii:Dhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Thanx Kasu akki :)
thanks
:)
Niyamai nangi ... Great Thread...
mata puluwan help ekak maath dennam......
digatama karagena yamu
Jayawewa!!!
ස්තුතියි සදුන් අයියේ :)
thawath watina wadak ama! keep it up!! :)
Thanx Thilzz akki :)
Nangi????
Meya girl kenekda?

Thnx Sis, good work..............keep it up
:yes: :rofl: Thanx bro :)
ane thanks meya... :D lionel ranwalage gama awlanchan song eka thiyenawada?
ඔන්න දුන්නා :)

Amalka101
09-30-2009, 06:39 AM
මල්සරා බැල්ම හෙලා (http://www.sendspace.com/file/vrgzqr)
රෝහණ බැද්දගේ

kosandpol
09-30-2009, 10:48 AM
Kata wahagena, deepu sindu tika DL karala ahapan bung, if you follow tht arguement, you'd never be able to find "PURE" folk songs anywhere, even C de S Kulathilake's songs have been modernised (to tht day)

Dont worry Naga, oyage sath kriyawa oya digatama kaeanna :)
you still want to have a fight ? :P

asiridol
09-30-2009, 11:56 AM
ගම අවුලඤ්ඤං (http://www.mediafire.com/download.php?zyjdng2lkok)
ලයනල් රන්වල

එළමකිරි !

ronsilva
10-01-2009, 01:37 AM
ජන ගී...නාදමාලා වැනි දෑ හෙල සංගීතයෙන් අතුගා දමා අපේ උරුමයන් දිනෙන් දින භූමදාන කරමින් ඉන්නා අඳුරු පවිටු සමාජයක මෙවන් සත්ක්‍රියාවක් කරන්නට ඔබ වැන්නන් පෙලඹීම හා ඉදිරියට ඒම අපේ හෙල ජාතියේ වාසනාවක් ලෙසයි මා දකින්නේ..පලමුවෙන්ම ඔබට මගේ ආචාරය....

මෙම ජනගී ආර හා හෙල පුරාණයේ පටන් පැවත එන අපිටම ආවේණික සාංස්කෘතික අංඟ ලක්ෂණයන් දිවි දෙවෙනි කොට රැක ගැනීම අප කාගේත් වගකීමක්..

නැත්නම් අපේ රටේ මතු පරම්පරාවට අපේ හෙල උරුමයන් හා ජන සංගීත රටාවන් කියල පෙන්නන්න ඉතිරි වෙන්නේ රැප් කරපු.... බෙලෙක්ක හඬින් ලවක් දෙවක් නැතුව කන් අඩි පලන.... චොකා බයිලාව පමනයි...

ඉතාමත් යහපත් කාලීන සත් ක්‍රියාවක්....මෙ‍ය‍ ආ‍ර‍ක්‍ෂා‍ කි‍රී‍ම‍ට‍ අ‍පි‍ පු‍ලු‍ව‍න්‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ කැප වෙමු.. .

X men
10-01-2009, 02:00 AM
Nice thread :D

nwnbs
10-10-2009, 06:27 PM
adane mama meka dekke...godak watin kalina wedak nanga...sthuthiyi godak...

amila_90210
10-14-2009, 01:25 AM
ඔන්න මං ගානේ හැමෝටම අහලා රස විදින්න ජන ගීයක් ජන ගී.mp3 (http://www.mediafire.com/download.php?2iujyy20ndj)කියන්නේ Soma Liyanage & Mallika Jayathunga

thilzz
10-16-2009, 11:43 AM
ඔන්න මං ගානේ හැමෝටම අහලා රස විදින්න ජන ගීයක් ජන ගී.mp3 (http://www.mediafire.com/download.php?2iujyy20ndj)කියන්නේ Soma Liyanage & Mallika Jayathunga
මමත් ගත්තා,ස්තූතියි :D

noone
10-20-2009, 08:43 PM
පොඩ්ඩක් බලන්නකො මේ සින්දුවත් ජනවහරට කියවෙන සින්දුවක්ද කියල
නැත්තන් කියන්න මම මකලා දාන්නම්


දඹ රත්තරං හැඩ දා සොදින් කල
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස්වහක් නැත ඕ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි

Kula Gedarin - Bandula Wijeweera (http://www.mediafire.com/?mjmtmczntmz)

blacktarzan
10-20-2009, 08:58 PM
මල්සරා බැල්ම හෙලා (http://www.sendspace.com/file/vrgzqr)
රෝහණ බැද්දගේ


ස්තුතියි ඔන්න මම ගත්තා :)

Nisanka_Xtreme
10-20-2009, 09:03 PM
නියමයි

Amalka101
11-06-2009, 08:28 AM
පොඩ්ඩක් බලන්නකො මේ සින්දුවත් ජනවහරට කියවෙන සින්දුවක්ද කියල
නැත්තන් කියන්න මම මකලා දාන්නම්


දඹ රත්තරං හැඩ දා සොදින් කල
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ ඇස්වහක් නැත ඕ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි

Kula Gedarin - Bandula Wijeweera
(http://www.mediafire.com/?mjmtmczntmz)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif Thanx

Amalka101
11-06-2009, 08:30 AM
ඔන්න මං ගානේ හැමෝටම අහලා රස විදින්න ජන ගීයක් ජන ගී.mp3 (http://www.mediafire.com/download.php?2iujyy20ndj)කියන්නේ Soma Liyanage & Mallika Jayathunga
Thanx Ayya http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

wisal
11-06-2009, 09:06 AM
honda thread ekak muladima mata hithuma rohana baddage ehema passe dakka eyalage sinduth thiyanawa
thanks

siyalladath
11-06-2009, 09:20 AM
mata Gajaga wannamea fusion 1ka ona:)

Malinga
11-06-2009, 09:24 AM
මේ වගේ ජන නාද රටා මුසුකරගනිමින් නිර්මාණය වෙන ගීතයන් වෙනුවෙන් හූයක් ආරම්භ කළ එක ඉතාම අගනේ ය. දිගට ම කරගෙන යන්නට දිරි ලැබේවා!!

DJGeeth
11-06-2009, 09:30 AM
Thank You Soooo Much....

DJGeeth
11-06-2009, 09:34 AM
සසද සසද (http://www.mediafire.com/download.php?0x1mdqpdild)
රෝහණ බැද්දගේ

Thanks.... Lassana Song...
Dannawada Me Song eken kiyawenne Chathurarya Sathyaya gana. sampurna theruma mama hariyatama hoyagena dannam.

DJGeeth
11-06-2009, 10:30 AM
Meka Nawa Ridma Jana Gee Nonstop 1k. Me track 1 mata dunna Pushpe aiyata Thanks.

http://i590.photobucket.com/albums/ss349/DJGeeth/Downloadbutton.jpg (http://www.mediafire.com/download.php?ggmuyjzde4n)

Lionden
11-06-2009, 10:41 AM
itaaama hoda kaaaryayak....

shenat
11-06-2009, 11:26 AM
niyama wedak nangiya.............
puluwan sahayogayak denawa apith...:D:D

:yes::yes::yes::):):cool:

shenat
11-06-2009, 11:37 AM
ජන ගී...නාදමාලා වැනි දෑ හෙල සංගීතයෙන් අතුගා දමා අපේ උරුමයන් දිනෙන් දින භූමදාන කරමින් ඉන්නා අඳුරු පවිටු සමාජයක මෙවන් සත්ක්‍රියාවක් කරන්නට ඔබ වැන්නන් පෙලඹීම හා ඉදිරියට ඒම අපේ හෙල ජාතියේ වාසනාවක් ලෙසයි මා දකින්නේ..පලමුවෙන්ම ඔබට මගේ ආචාරය....

මෙම ජනගී ආර හා හෙල පුරාණයේ පටන් පැවත එන අපිටම ආවේණික සාංස්කෘතික අංඟ ලක්ෂණයන් දිවි දෙවෙනි කොට රැක ගැනීම අප කාගේත් වගකීමක්..

නැත්නම් අපේ රටේ මතු පරම්පරාවට අපේ හෙල උරුමයන් හා ජන සංගීත රටාවන් කියල පෙන්නන්න ඉතිරි වෙන්නේ රැප් කරපු.... බෙලෙක්ක හඬින් ලවක් දෙවක් නැතුව කන් අඩි පලන.... චොකා බයිලාව පමනයි...

ඉතාමත් යහපත් කාලීන සත් ක්‍රියාවක්....මෙ‍ය‍ ආ‍ර‍ක්‍ෂා‍ කි‍රී‍ම‍ට‍ අ‍පි‍ පු‍ලු‍ව‍න්‍ උ‍ප‍රි‍ම‍යෙ‍න්‍ කැප වෙමු.. .

:yes::yes::yes::):):cool:

shenat
11-06-2009, 11:40 AM
මල්සරා බැල්ම හෙලා (http://www.sendspace.com/file/vrgzqr)
රෝහණ බැද්දගේ

This file is not available......:no::no::rolleyes:

amila_90210
11-06-2009, 12:51 PM
This file is not available......:no::no::rolleyes:

Malsara Belma Hela.mp3 (http://www.mediafire.com/download.php?udzye2jmygg)http://www.elakiri.com/forum/images/icons/sq/7.gif

UL Shiwantha

Amalka101
11-06-2009, 07:09 PM
honda thread ekak muladima mata hithuma rohana baddage ehema passe dakka eyalage sinduth thiyanawa
thanks

Thanx
mata Gajaga wannamea fusion 1ka ona:)
Hoyala balannam
මේ වගේ ජන නාද රටා මුසුකරගනිමින් නිර්මාණය වෙන ගීතයන් වෙනුවෙන් හූයක් ආරම්භ කළ එක ඉතාම අගනේ ය. දිගට ම කරගෙන යන්නට දිරි ලැබේවා!!
ස්තුතියි
Thanks.... Lassana Song...
Dannawada Me Song eken kiyawenne Chathurarya Sathyaya gana. sampurna theruma mama hariyatama hoyagena dannam.

Meka Nawa Ridma Jana Gee Nonstop 1k. Me track 1 mata dunna Pushpe aiyata Thanks.

http://i590.photobucket.com/albums/ss349/DJGeeth/Downloadbutton.jpg (http://www.mediafire.com/download.php?ggmuyjzde4n)
Thanx
itaaama hoda kaaaryayak....
Thanx
:yes::yes::yes::):):cool:
:)

Malsara Belma Hela.mp3 (http://www.mediafire.com/download.php?udzye2jmygg)http://www.elakiri.com/forum/images/icons/sq/7.gif

UL Shiwantha
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

shenat
11-06-2009, 07:19 PM
Malsara Belma Hela.mp3 (http://www.mediafire.com/download.php?udzye2jmygg)http://www.elakiri.com/forum/images/icons/sq/7.gif

UL Shiwantha

thankssss........:yes::yes::cool::cool:

nwnbs
11-06-2009, 09:41 PM
onna math methanin geetha kipayakma gaththa...sthuthiyi amalka nangi... :)

kasuncs
11-06-2009, 10:15 PM
බොහොම ස්තුතියි. පුලුවන් නම් රංවල බලකායේ මැඩියා වන්නම හොයලා දෙන්න...

Asoka Hemantha
11-06-2009, 10:34 PM
oh thanks... nice trd yalu. I'll try to give & take!! keep it up; wish u good luck!!

thilangr8
11-06-2009, 10:48 PM
gud wrk sis !!!
loku aduwak purawnna gaththa effort 1k...
thanx mamath keepayak gaththa

Amalka101
11-08-2009, 10:34 AM
අනෙ අම්මප මං කැමතියි
(http://www.mediafire.com/download.php?yzdmy1uztmz)
රන්වල බලකාය

gayandilanga
11-08-2009, 10:41 AM
keep it up

Amalka101
11-08-2009, 10:49 PM
අදත් නොවේ පෙර සසරේ (http://www.mediafire.com/download.php?mnrgznedtre)
රන්වල බලකාය

shenat
11-08-2009, 10:56 PM
අනෙ අම්මප මං කැමතියි
(http://www.mediafire.com/download.php?yzdmy1uztmz)



මටද? :rofl:

Amalka101
11-08-2009, 11:01 PM
මටද? :rofl:
:frown: :P

shenat
11-08-2009, 11:06 PM
:frown: :P

:rofl::P:cool:

anrdeknyke
11-08-2009, 11:28 PM
අනෙ අම්මප මං කැමතියි (http://www.mediafire.com/download.php?yzdmy1uztmz)


(http://www.mediafire.com/download.php?yzdmy1uztmz)
රන්වල බලකාය

Great song
Keep it up.

Asoka Hemantha
11-08-2009, 11:50 PM
"aney ammapa" math gatta.. thanks yalu...

Amalka101
11-08-2009, 11:53 PM
"aney ammapa" math gatta.. thanks yalu...
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Amalka101
11-08-2009, 11:53 PM
Great song
Keep it up.
:)

ela_eluwa120
11-08-2009, 11:54 PM
ela ela....:cool:

amila_90210
11-09-2009, 12:18 AM
අදත් නොවේ පෙර සසරේ (http://www.mediafire.com/download.php?mnrgznedtre)
රන්වල බලකාය


මේක නම් මාර ශෝක ගීතයක් :(

Amalka101
11-19-2009, 08:03 AM
නෙළුම් කවි (http://www.mediafire.com/?dylytlz2dly)


විශේෂ ස්තුතිය - අපේ thilzz අක්කට

Amalka101
11-19-2009, 08:05 AM
රබන් වාදන (http://www.mediafire.com/?gimeynk5zg5)

ස්තුතිය - මෙම රබන් වාදනය ලබාදුන්නු තිලිණි අක්කට :)

DJGeeth
11-19-2009, 08:06 AM
නෙළුම් කවි (http://www.mediafire.com/?dylytlz2dly)


විශේෂ ස්තුතිය - අපේ thilzz අක්කට



Thanks....

DJGeeth
11-19-2009, 08:10 AM
:yes::yes::cool::cool::yes::yes:

Amalka101
11-19-2009, 08:16 AM
:yes::yes::cool::cool::yes::yes:
ස්තුතියි :)

thilangr8
11-19-2009, 10:26 AM
thanx
mamath sidu keepayak gaththa

siyalladath
11-19-2009, 10:40 AM
Sis Gajaga wannamea fusion 1ka hambaunadha:)

Amalka101
11-28-2009, 11:53 AM
Sis Gajaga wannamea fusion 1ka hambaunadha:)
thawama nee yaaluwa ...... labunoth up karannam

Amalka101
11-28-2009, 11:55 AM
බෙර වාදන (http://www.mediafire.com/?4ylgxjy1bim)




Thanx Thilzz Akki

koolbird
04-10-2010, 11:36 PM
elaaaaaaaaaaaaaaaaaaaaa
very useful
keep up gud word dr..................

athal24
04-12-2010, 01:37 AM
Menna Mage Gane Lassana Jana Gee Tikak.....


Madu Pure Gee (මඩු පුරේ ගී) (http://www.mediafire.com/?znqgdwznd0m)



Enjoy.........

athal24
04-12-2010, 01:39 AM
Raban Gee (රබන් ගී) (http://www.mediafire.com/?5wg1mmzgwot)



Enjoy.........

athal24
04-12-2010, 01:49 AM
Aeth Seepadha (ඇත් සීපද) (http://www.mediafire.com/?d4hyuy2ozuz)



Enjoy.........

athal24
04-12-2010, 01:50 AM
Giri Devi Gee (ගිරි දේවී ගී) (http://www.mediafire.com/?ymnlmqbgje2)



Enjoy.........

athal24
04-12-2010, 01:52 AM
Gurulu Saudama (ගුරුළු සවුදම) (http://www.mediafire.com/?atidm1oniyy)



Enjoy.........

athal24
04-12-2010, 01:53 AM
Hatan Kavi (හටන් කවි) (http://www.mediafire.com/?2tnyogzwyui)



Enjoy.........

athal24
04-12-2010, 01:53 AM
Kamath Gee (කමත් ගී) (http://www.mediafire.com/?tv4xkqnbtif)



Enjoy.........

athal24
04-12-2010, 01:55 AM
Kathuru Onchilla Gee (කතුරු ඔන්චිල්ලා ගී) (http://www.mediafire.com/?tnnjn0woifg)



Enjoy.........

Amalka101
04-12-2010, 08:48 AM
Thanx athal24 bro :D

DJ ASHAN
04-12-2010, 08:48 AM
Thankz Akki....

BEN TANNYSON
04-12-2010, 08:57 AM
තැන්ක්ස් සිස් අපි එක්ක මේවා බෙදා ගත්තට
ගොඩක් ස්තුති

Kasun007
07-04-2010, 10:51 PM
බෙර වාදන (http://www.mediafire.com/?4ylgxjy1bim)




Thanx Thilzz Akki


me wage Instrumental (drum) music thawa thiyenawada ?

sanddun
07-05-2010, 12:01 AM
niyamai akka
Repp dunna
:D:D:D:D:D