cadruwan
10-01-2009, 02:11 PM
ඊයේ (30) දිනයට යෙදී තිබූ ගාමිණී ෆොන්සේකා මහතාගේ ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඉදි කළ එතුමාගේ පිළිරුවක් නිරාවරණය කිරීමේ උළෙලක් සංවිධානය කර තිබිණි. පිළිරුව විවෘත කිරීමට මොහොතකට පෙර එම ස්ථානයට ජනාධිපතිවරයා හදිසියේම පැමිණ ඔහු විසින් පිළිරුව විවෘත කළ බවත් ජනාධිපතිවරයාගේ පැමිණිම කලාවට ඔහු තුළ තිබූ ගෞරවය නිසා බවත් ඊයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.
මේ පිළිබඳඅප කළ සොයා බැලීමකදී හෙලිදරව්වූයේ මෙය ජනාධිපතිවරයාගේ මාධ්‍ය සංදර්ශනයේ තවත් එක් අවස්ථාවක් බවයි. එනම් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට හදිසියේම පැමිණිමක් සිදු නොවූ අතර, ගාමිණී ෆොන්සේකා මහතාගේ පිළිරුව නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකිරීමට සංවිධායක මණ්ඩලය කල් තියාම සැලසුම් කර තිබූ බවයි.
මෙම පිළිරුව පාමුළ සකස් කර තිබූ සමරු ඵලකයේ "හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මැතිතුමාගේ පිළිරුව වර්ෂ 2009 ක් වූ සැප්තැම්බර් මස 30 වන දින කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අභියස ශ්‍රී ලංකා ප්‍රාජතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් අතින් විවෘත වූ වගයි" යනුවෙන්ද සටහන්ව තිබිණි. http://lankatruth.com/sin/images/photos/Daily/2009/October/01/gaminee03.jpg
මෙම පුවත ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කළේ මෙලෙසිනි
[YOUTUBE]http://www.youtube.com/watch?v=1nCUrt9lfAo
http://www.youtube.com/watch?v=1nCUrt9lfAo