View Full Version : ගොඩවාය වරාය ගැන ඔයලා දන්න විස්තර මොනව ද ?
samithbuddhika
10-27-2009, 09:37 AM
අපේ රටේ තිබුනු ඉතා පැරනි වරායක්..... මේතන තිබිලා අසියාවේ පරනම නැව හම්බ උනාලු.. කව්ද තව විස්තර දන්නේ.....
http://www.silumina.lk/punkalasa/20090111/_art.asp?fn=ar0901114
sudunone
10-27-2009, 02:47 PM
විස්තර මුකුත් දන්නෙනම් නෑ. ඒත් අර කියල තියෙන හැටියට පුරා විද්‍යා කැණීම් වලට පෙර අලුත් වරායෙ ඉදි කිරීම් කළොත්නම් මේ අතීත උරුමයන් සදාකාලිකව වැළලෙයි.
samithbuddhika
10-27-2009, 03:26 PM
විස්තර මුකුත් දන්නෙනම් නෑ. ඒත් අර කියල තියෙන හැටියට පුරා විද්‍යා කැණීම් වලට පෙර අලුත් වරායෙ ඉදි කිරීම් කළොත්නම් මේ අතීත උරුමයන් සදාකාලිකව වැළලෙයි.
මචෝ තව ලිපියක් හම්බ උනා.....
http://www.silumina.lk/2009/01/04/_art.asp?fn=as0901046
hushish21
05-18-2013, 01:52 PM
ela elaaa......................
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.