PDA

View Full Version : HDME is open for free sigh up !!!!

Zeus
11-03-2009, 09:51 PM
Its torrent site with TV series in 720p quality which so hard to find in the net

http://img255.imageshack.us/img255/7149/69959557.png

As example Robin hood all 3 seasons in 720p quality

http://img255.imageshack.us/img255/6038/58010890.png

Lost season 1-5 in 720p quality

http://img442.imageshack.us/img442/2320/97670200.png

Whatever it is theres free registration
Whether u want it or not just sigh up :rofl:

http://hdme.eu/signup.php

:D
Enjoy it guys :D

shakespeare
11-03-2009, 09:59 PM
tnx machan

nadman
11-03-2009, 10:03 PM
Thanx bro!

milindasenarath
11-03-2009, 10:07 PM
thanx

chint
11-03-2009, 10:09 PM
thankx bro:)

nismok
11-03-2009, 10:11 PM
I'm not much into HD/Full HD, anyway Thanks for letting us know :)

thm14
11-03-2009, 10:13 PM
ස්තූතියි මිත්‍රයා
හැබැයි IPTorrents තරම් හැම ටොරන්ට් එකකින්ම උපරිම ස්පීඩ්ස් ගන්න බැහැ :D
still.. මැක්සා සයිට 720පි ලවර්ස්ලට :D

mylove
11-03-2009, 10:14 PM
thnx mcn

Zeus
11-03-2009, 10:20 PM
U all are welcome guys :D

Zeus
11-03-2009, 10:22 PM
ස්තූතියි මිත්‍රයා
හැබැයි IPTorrents තරම් හැම ටොරන්ට් එකකින්ම උපරිම ස්පීඩ්ස් ගන්න බැහැ :D
still.. මැක්සා සයිට 720පි ලවර්ස්ලට :D
ඔය කිව්වට Ipt වලත් හැම ටොරන්ටියෙන්ම උපරිම ස්පීඩ් එන්නෙ නෑ නෙ බං :)
හැබැයි උඹ කියපු එක හරි අර තරම් නැති උනත් සෑහෙන්න ස්පීඩයක් තිබෙ :D
U welcome too මිත්‍රයා :D:P

milindasenarath
11-03-2009, 10:32 PM
ස්තූතියි මිත්‍රයා
හැබැයි IPTorrents තරම් හැම ටොරන්ට් එකකින්ම උපරිම ස්පීඩ්ස් ගන්න බැහැ :D
still.. මැක්සා සයිට 720පි ලවර්ස්ලට :D

ya
iptorrent rox to da max
hebei anik ewath narakama ne:lol:

Zeus
11-04-2009, 02:36 PM
ya
iptorrent rox to da max
hebei anik ewath narakama ne:lol:

I was pointing out for rarity machan :)
If theres no torrent we are watching so whats the use of speed :P:rofl:

rbkmedia2010
11-04-2009, 02:41 PM
thanx machan mama sign up una

Kasun.D
11-04-2009, 02:54 PM
Thanx

nwnbs
11-04-2009, 03:00 PM
onna math sign up una...sthuthi malli... :)

Zeus
11-05-2009, 06:20 PM
U all welcome guys :)

Malith Sanka
11-05-2009, 06:24 PM
ammooooo umbanam deiyekma thami

Zeus
11-05-2009, 06:27 PM
ammooooo umbanam deiyekma thami

ඇයි එදා මාව දැක්කම හිතුනෙ නැද්ද :P:P

kasun1986
11-05-2009, 06:27 PM
thanks machan...thaama seeder la adui wage..
REPS + for introduce this site to torrent lovers ;)
REPS will add :) umbata denna nam spred karannalu...

Pentagram
11-05-2009, 06:29 PM
ah tnxx 4 da site machan! :D :D
great work! :D

Zeus
11-05-2009, 06:30 PM
thanks machan...thaama seeder la adui wage..
REPS + for introduce this site to torrent lovers ;)

Its looks like a new site machan මමනං හරියටම දන්නෙ නෑ
නමුත් අපි වගේ සාමන්‍ය ජනතාවට යන්න පුළුවං site වලින් (ඔය bacardi යන අලිscene site වගේ නැතුව:P :lol:)
720p Tv series ගන්න පුළුවං හොදම site එකක් මචං ඕක :)
තාමත් registration open නම් ගිහිල්ල register වෙන්න මචං :)

Malith Sanka
11-05-2009, 06:30 PM
ඇයි එදා මාව දැක්කම හිතුනෙ නැද්ද :P:P
hituna hituna,,,
ada godakma hithuna,,, :lol::lol::lol::lol::lol:

kasun1986
11-05-2009, 06:32 PM
Its looks like a new site machan මමනං හරියටම දන්නෙ නෑ
නමුත් අපි වගේ සාමන්‍ය ජනතාවට යන්න පුළුවං site වලින් (ඔය bacardi යන අලිscene site වගේ නැතුව:P :lol:)
720p Tv series ගන්න පුළුවං හොදම site එකක් මචං ඕක :)
තාමත් registration open නම් ගිහිල්ල register වෙන්න මචං :)

ok mama balannam machan.. oya daapu screenshot eke vidiyatanam thaama seeder la adui wage... balamu free registration ne ;)
REPS will add... oyata REPS denna nam REPS spread karannalu :lol:

Zeus
11-05-2009, 06:37 PM
hituna hituna,,,
ada godakma hithuna,,, :lol::lol::lol::lol::lol:
හිහි :P:rofl:

ok mama balannam machan.. oya daapu screenshot eke vidiyatanam thaama seeder la adui wage... balamu free registration ne ;)
REPS will add... oyata REPS denna nam REPS spread karannalu :lol:

seeders ලගෙ ගාන අඩු උනාට මචං වෙන ටොරන්ට් 3 ක් විතර එකක මේකකුත් දැම්මනම් එතකොට අපේ බෑන්ඩ්විත් එකෙන් ෆුල් ප්‍රයෝජන ගතෑකිනෙ බං. The thing is I cant find any HD sereis of above in famous site like Ipt thats why I had to go for this :D

(4get about reps ban juts sigh up and seed as well ;))

RCROCKS
11-05-2009, 06:45 PM
XXX ehemath thiyenawa neda :P

ow seeder la adu nam torrent deka thunak load karanna wenawane... IPT eke nam HD shows adui.. thiyena ewath seeder la nehe... oy warez use nokarana nisa HD walata me wage site ekak godak hodai... kattiya DL karala seed karanakota oka hariyavi.. thama patan gahthta aluthane.. :)

sudunone
11-05-2009, 06:48 PM
Thanks

chanaka89
11-05-2009, 06:50 PM
Thanks for da info :D

keyboard1 n & h maru vela vage :rofl:

Zeus
11-05-2009, 06:54 PM
XXX ehemath thiyenawa neda :P

ඔව් ඔව් ඒවත් HD කොලිට්ය් :P:P
උඹ xxx නැති එක ටොරන්ට් සයිට් එකක් කියපං බං මම රෙජිස්ට වෙන්න :rofl:

ow seeder la adu nam torrent deka thunak load karanna wenawane... IPT eke nam HD shows adui.. thiyena ewath seeder la nehe... oy warez use nokarana nisa HD walata me wage site ekak godak hodai... kattiya DL karala seed karanakota oka hariyavi.. thama patan gahthta aluthane.. :)

ඒකනෙ :D

RCROCKS
11-05-2009, 07:00 PM
ඔව් ඔව් ඒවත් HD කොලිට්ය් :P:P
උඹ xxx නැති එක ටොරන්ට් සයිට් එකක් කියපං බං මම රෙජිස්ට වෙන්න :rofl:

Hari banz. :lol:

irshadcool
11-05-2009, 07:07 PM
Thanks machan

ishanka25
11-05-2009, 07:19 PM
thanx aiyea..

BarakOsama
11-05-2009, 07:41 PM
thx a lot bokka :cool::cool::cool:

cj4ever
11-05-2009, 07:41 PM
ස්තූතියි මිත්‍රයා
හැබැයි IPTorrents තරම් හැම ටොරන්ට් එකකින්ම උපරිම ස්පීඩ්ස් ගන්න බැහැ :D
still.. මැක්සා සයිට 720පි ලවර්ස්ලට :D

kiya kiya inne nethiva apita invite ekak diyannko:eek:

Maaaaaal
11-05-2009, 08:12 PM
thanks bro.

Zeus
11-05-2009, 08:52 PM
kiya kiya inne nethiva apita invite ekak diyannko:eek:

මොකේද ?

thm14
11-05-2009, 08:56 PM
kiya kiya inne nethiva apita invite ekak diyannko:eek:
email ID eka ewahan machan :D

amila_90210
11-05-2009, 10:58 PM
මේකත් රේශියෝ ඉල්ලනවද..+

Zeus
11-06-2009, 09:01 PM
මේකත් රේශියෝ ඉල්ලනවද..+

ඔව් ඉතිං එහෙම නැතුව බෑ නෙ
මම දන්න විදියටනං 0.95 ක් විතර තමා ඉල්ලන්නෙ ඒක නිසා ඒ තරම් අවුලක් නෑ :)

Hasitha-Kasun
11-06-2009, 09:44 PM
Thanks

amila_90210
11-06-2009, 10:10 PM
ඔව් ඉතිං එහෙම නැතුව බෑ නෙ
මම දන්න විදියටනං 0.95 ක් විතර තමා ඉල්ලන්නෙ ඒක නිසා ඒ තරම් අවුලක් නෑ :)
අපි HSDPA නේ :nerd: මං මගේ එකවුන්ට් එක ශෙයාර් කරන්න වෙන අයට දීලා තියෙන්නේ

heshan122333
11-07-2009, 09:16 AM
ela

kingwowsky
11-08-2009, 06:36 AM
Valuable information.

Shann..
11-08-2009, 09:29 PM
Ela macho

Zeus
11-11-2009, 07:11 PM
Thanx for the comments guys :D

Ozzman
11-11-2009, 07:20 PM
thanks mate

kandyan
11-11-2009, 07:29 PM
බොහොම ස්තූතියි.
උඹ මොකක් හරි ටොර්රන්ට් කේස් එකක් හොයාගෙන එනව නේද? මාසෙකට සැරයක්.......
හික්...හික්.....හික්....:lol:

Shan D
11-11-2009, 07:30 PM
affa tamath Sign up openda?

Zeus
11-11-2009, 07:34 PM
බොහොම ස්තූතියි.
උඹ මොකක් හරි ටොර්රන්ට් කේස් එකක් හොයාගෙන එනව නේද? මාසෙකට සැරයක්.......
හික්...හික්.....හික්....:lol:

බුකුස්:lol: ඔව් බං
ටොරන්ට් වලයි මායි අතරෙ එළකිරිගත බැඳීමක් තියෙන්නෙ :P:P
affa tamath Sign up openda?

ඔව් බං අන්න අරහෙ උං බලාගෙන ඉන්නෙ උඹ ඇවිල්ල Sigh up වෙනකං :P:P

dilrasan
11-11-2009, 07:34 PM
aa ela ela...thx for sharing..:D

Deadman_Rox
11-11-2009, 07:41 PM
thanks kiuwa ehenan!!!eth apita hd baanawata wada hondayi normal dvdr eka baala balana eka!!!:(:(:(:(:(:(ayi ban kaatada puluwan 6GB baala 6GB denna lankaawe speed ekath ekka???mamath reg unaa passe kaaleka ooone unoth!!!:):):):):):)

Shan D
11-11-2009, 07:45 PM
ඔව් බං අන්න අරහෙ උං බලාගෙන ඉන්නෙ උඹ ඇවිල්ල Sigh up වෙනකං :P:P[/QUOTE]

ado sirawatada??:lol::lol::lol:
be ban mata invi akak awwoth sinup wenawa :P :P

Zeus
11-11-2009, 08:03 PM
thanks kiuwa ehenan!!!eth apita hd baanawata wada hondayi normal dvdr eka baala balana eka!!!:(:(:(:(:(:(ayi ban kaatada puluwan 6GB baala 6GB denna lankaawe speed ekath ekka???mamath reg unaa passe kaaleka ooone unoth!!!:):):):):):)

ඉතිං බං 720p බැරිනං Ipt එකේ තියෙන හොද කොලිටි එන්කෝඩර් කෙනෙක්ගෙ BRrip එකක් ගනින්කො වැඩිම 3.6GB වෙයි
මමනං බලන්නෙම ඒව තමා.
ඉතිං ම ඉන්නෙත් ලංකාවෙම තමා :P:P

ado sirawatada??:lol::lol::lol:
be ban mata invi akak awwoth sinup wenawa :P :P

aa ela ela...thx for sharing..:D
:D:D

උඹව හොය හොය තමා බං උං ඉඳල තියෙන්නෙ
හොයාගන්න බැරිපාර තමා හැමෝටම ඕපන් කරල තියෙන්නෙ
තේරුම්ගනින්කො පොඩ්ඩක් :lol::lol::lol::lol:

urajdrlk
11-11-2009, 08:17 PM
Thanks a lot deiyaneee......!! :) :)

Zeus
11-11-2009, 08:29 PM
Thanks a lot deiyaneee......!! :) :)

ඒකටනෙ බං අපි ඉන්නෙ
You welcome මචං :D

Deadman_Rox
11-11-2009, 08:40 PM
mama nan 700 ganan ewa thama baanne!!!mage monitor eka 51 inch lcd ekakne ekayi!!!!:lol::lol::lol::lol::rofl::rofl::rofl::ro fl:

Zeus
11-11-2009, 09:05 PM
mama nan 700 ganan ewa thama baanne!!!mage monitor eka 51 inch lcd ekakne ekayi!!!!:lol::lol::lol::lol::rofl::rofl::rofl::ro fl:

දැන් එතකොට අපි බලන්නෙ Project කරලද ?:P:P:lol:
නෑ බං මොන Monitor එකෙන් බැලුවත් අනිවාර්‍යෙන්ම DVD, Ray Qualityයෙ නම් පැහැදිලි වෙනසක් පෙනේ
ඔන්න 1080p වගේ ඒව්වනම් පලක් නැත :D