PDA

View Full Version : ElaKiri Policy regarding Political discussions or other arguments!

Pages : 1 [2]

shenat
12-07-2009, 07:01 PM
ඊයෙ විතරද......
උබට මතකද.... ඉස්සර:P:P:P
ඇඩෙනව බන්;)

:rofl::rofl::rofl::rofl:;)

shenat
12-07-2009, 07:06 PM
machan banner / edit karapu pic ekak danna thahanam da? :rolleyes::baffled::sorry::dull:

skybirb
12-07-2009, 07:12 PM
යන්තං ඇති..:dull:

ඒක තමා මාත් කියන්න ගියේ.... http://www.elakiri.com/forum/images/icons/sq/7.gif

djdush
12-07-2009, 07:15 PM
Ela.meka mala karadarayak wela tibe.

Malith Sanka
12-07-2009, 07:15 PM
niyama wedak GT,, godak hodai karapu wedenam:yes::yes::yes::yes:

madurax86
12-07-2009, 07:16 PM
මේකත් බීරි අලින්ට වීනා වාදනයක් වෙයි ද දන්නේ නෑ :P කමක් නෑ දාපු එක ලොකු දෙයක් පොලිටික්ස් අත ඇරලම බෑ(ඇතුවත් බෑ නැතුවත් බෑ) හිහි

GihanFX
12-07-2009, 07:16 PM
මේකත් බීරි අලින්ට වීනා වාදනයක් වෙයි ද දන්නේ නෑ :P කමක් නෑ දාපු එක ලොකු දෙයක් පොලිටික්ස් අත ඇරලම බෑ(ඇතුවත් බෑ නැතුවත් බෑ) හිහි

අද මම ගැන ත්‍රෙඩ් දෙකක්ම තිබුන :lol:

lucky_lakshitha
12-07-2009, 07:17 PM
මේකත් බීරි අලින්ට වීනා වාදනයක් වෙයි ද දන්නේ නෑ :P කමක් නෑ දාපු එක ලොකු දෙයක් පොලිටික්ස් අත ඇරලම බෑ(ඇතුවත් බෑ නැතුවත් බෑ) හිහි

මිනිසා දේශපාලන සත්වයෙකි:lol::lol:
මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:shocked::baffled:.

djanuradhaxxx
12-07-2009, 07:18 PM
tnx gt bro

sudunone
12-07-2009, 07:21 PM
දැන් කට්ටියට ජීටී කියපු දේ හරියටම තේරිලද බලන්න පොලිටිකල් ත්‍රෙඩ් එකක් පටං අරන් බලමුද? :D

GihanFX
12-07-2009, 07:24 PM
දැන් කට්ටියට ජීටී කියපු දේ හරියටම තේරිලද බලන්න පොලිටිකල් ත්‍රෙඩ් එකක් පටං අරන් බලමුද? :D

අද මුකුත් වෙන්නේ නැහැ, හෙට පටන් ගන්න :)

Suvin1122
12-07-2009, 07:28 PM
elaaazzz.....GT....
great job..Hope u'll be in alert about these politic maniacs...

shenat
12-07-2009, 07:29 PM
මගෙ අවවාදය නං කඩෙ යන්න එපා
මොකද උබ අද කෙල්ලෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙමෙ කියලා හෙට ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ තියෙනවා :nerd:
මතකනෙ ඊයෙ සිද්දිය

:yes::rofl::rofl::rofl:;)

aththatama mokakda ban ee siddiya? :eek:
mama danne na ban eka :no::no::no::no::dull:
mata kiyapanko.. :yes::baffled::cool:

shammee
12-07-2009, 07:38 PM
එක හුස්මට සේරම කියවලා බැලුවා.මමත් එකක් දැම්මා ජනරාල් දේශද්‍රෝහියෙක් කරයිද කියලා.(මට මතක එපමණයි)ලොකුම වරද නවක-ජ්‍යෙෂ්ඨ හැමෝම වගේ අන්තිමට මූලික කරුණට හාත්පසින්ම වෙනස් ද්වේශසහගත ප්‍රතිචාර දැක්වීම.
දැං මේ ඇඩ්මින් දීලා තියන රූල්ස් ගැන බැලුවම සදාචාරාත්‍මකව පොදු තැනක හැසිරිය යුතු ආකාරය ගැන හිතන ඕනම කෙනෙක් ස්වයංවාරණයක් ඇතිව මහත්මා මට්ටමින් කටයුතු කල යුතුයි කියන සරළ කාරණය අමතක කල අයට හොඳ පාඩමක් වේවි.
එමෙන්ම ඒ මහාත්මා ස්වභාවය ඉක්මවා ගොස් වැඩ වරද්දා ගත්තම-අවුල් ජාලයක් මතුවුනාම ඇඩ්මින්ට කියයි තව තවත් රූල්ස් දාන්න කියලා.මෙහෙම ගියාම අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා ටිකක් හිතලා බලන්න.
මම කවදත් හිතන පරිදි(මගේ දැනුම් මට්ටමට යටත්ව)ඇඩ්මින් හැමදාම කියන්නේ පැරණි අය බුද්ධිමත්ව සාකච්චාවලට එනව නම් ඔය ෆේක් අයිඩී-කුනුහරුප කියන වනචරයන්ට-නවකයින්ට අලුත් නීතී අවශ්‍ය නැතුවම මේක සුන්දර තැනක් කරන්න පුලුවන් කියන එකයි.(විවෘත සමාජ ජාලයක් සීමාන්තිකව වැට කඩොළු බැන්දාම නීරස-එකම පිරිසක් ඉන්න පාළු ගුහාවක් වෙයි)
විවිධ මතිමතාන්තර-සුන්දර ගැටුම්-පොඩි පොඩි ඇනුම්පද-ටූටි ටූට් රණ්ඩු ඕනමයි.දේශපාලනයත් ඇතුළුව.මොකද සියල්ල(දැන් දැන් ආදරය පවා)දේශපාලනයට යටයි.වැදගත්ම දේ අපේ සීමාව-මනුස්සකම අමතක කරන එකයි.
(මාවත් බෑන් කරයිද දන්නෑ.පන්ඩිත කතා නොකිය හිටු කියලා):lol:

sudnish
12-07-2009, 07:38 PM
thx GT.....
NO Politics in EK

It wasn't mean no?

Politics kata karanna puluwan namuth rules athule idan ? ehema neda?

Whatever Better Idea

Thanks GTRZ

lucky_lakshitha
12-07-2009, 07:39 PM
It wasn't mean no?

Politics kata karanna puluwan namuth rules athule idan ? ehema neda?

Whatever Better Idea

Thanks GTRZ
:):):)
මිනිසා දේශපාලන සත්වයෙකි:lol::lol:
මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:shocked::baffled:.

GihanFX
12-07-2009, 07:40 PM
එක හුස්මට සේරම කියවලා බැලුවා.මමත් එකක් දැම්මා ජනරාල් දේශද්‍රෝහියෙක් කරයිද කියලා.(මට මතක එපමණයි)ලොකුම වරද නවක-ජ්‍යෙෂ්ඨ හැමෝම වගේ අන්තිමට මූලික කරුණට හාත්පසින්ම වෙනස් ද්වේශසහගත ප්‍රතිචාර දැක්වීම.
දැං මේ ඇඩ්මින් දීලා තියන රූල්ස් ගැන බැලුවම සදාචාරාත්‍මකව පොදු තැනක හැසිරිය යුතු ආකාරය ගැන හිතන ඕනම කෙනෙක් ස්වයංවාරණයක් ඇතිව මහත්මා මට්ටමින් කටයුතු කල යුතුයි කියන සරළ කාරණය අමතක කල අයට හොඳ පාඩමක් වේවි.
එමෙන්ම ඒ මහාත්මා ස්වභාවය ඉක්මවා ගොස් වැඩ වරද්දා ගත්තම-අවුල් ජාලයක් මතුවුනාම ඇඩ්මින්ට කියයි තව තවත් රූල්ස් දාන්න කියලා.මෙහෙම ගියාම අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා ටිකක් හිතලා බලන්න.
මම කවදත් හිතන පරිදි(මගේ දැනුම් මට්ටමට යටත්ව)ඇඩ්මින් හැමදාම කියන්නේ පැරණි අය බුද්ධිමත්ව සාකච්චාවලට එනව නම් ඔය ෆේක් අයිඩී-කුනුහරුප කියන වනචරයන්ට-නවකයින්ට අලුත් නීතී අවශ්‍ය නැතුවම මේක සුන්දර තැනක් කරන්න පුලුවන් කියන එකයි.(විවෘත සමාජ ජාලයක් සීමාන්තිකව වැට කඩොළු බැන්දාම නීරස-එකම පිරිසක් ඉන්න පාළු ගුහාවක් වෙයි)
විවිධ මතිමතාන්තර-සුන්දර ගැටුම්-පොඩි පොඩි ඇනුම්පද-ටූටි ටූට් රණ්ඩු ඕනමයි.දේශපාලනයත් ඇතුළුව.මොකද සියල්ල(දැන් දැන් ආදරය පවා)දේශපාලනයට යටයි.වැදගත්ම දේ අපේ සීමාව-මනුස්සකම අමතක කරන එකයි.
(මාවත් බෑන් කරයිද දන්නෑ.පන්ඩිත කතා නොකිය හිටු කියලා):lol:

දැන් අපි නොදන්න මොඩරේටර්ස්ල ටිකක් ඇහැ ගහගෙනලු ඉන්නේ :D

shammee
12-07-2009, 07:41 PM
දැන් කට්ටියට ජීටී කියපු දේ හරියටම තේරිලද බලන්න පොලිටිකල් ත්‍රෙඩ් එකක් පටං අරන් බලමුද? :Dඅද කට්ටි සිල් අරගෙන ලු .ගැහුවත් ගහන්නෙ නෑ:lol:

shammee
12-07-2009, 07:42 PM
දැන් අපි නොදන්න මොඩරේටර්ස්ල ටිකක් ඇහැ ගහගෙනලු ඉන්නේ :D

ඒකනේ කියන්නෙ ඉල්ලගෙන කනවා අපේ අය:rofl::lol:

Bender
12-07-2009, 07:42 PM
Good. thx GTRZ

lucky_lakshitha
12-07-2009, 07:43 PM
දැන් අපි නොදන්න මොඩරේටර්ස්ල ටිකක් ඇහැ ගහගෙනලු ඉන්නේ :D

ටින්ටින්123 ට මුකුත් කියන්න එපා:growl::no::frown::frown:

GihanFX
12-07-2009, 07:44 PM
ඒකනේ කියන්නෙ ඉල්ලගෙන කනවා අපේ අය:rofl::lol:

චිකන් ෆයිට් නම් ස්වීට් අනේ :lol:

shammee
12-07-2009, 07:47 PM
චිකන් ෆයිට් නම් ස්වීට් අනේ :lol:මංදා මට නං තේරිලා තියෙන විදිහට ඩොංකි සයිස් එකට වැටිලා:lol:

shenat
12-07-2009, 07:48 PM
එක හුස්මට සේරම කියවලා බැලුවා.මමත් එකක් දැම්මා ජනරාල් දේශද්‍රෝහියෙක් කරයිද කියලා.(මට මතක එපමණයි)ලොකුම වරද නවක-ජ්‍යෙෂ්ඨ හැමෝම වගේ අන්තිමට මූලික කරුණට හාත්පසින්ම වෙනස් ද්වේශසහගත ප්‍රතිචාර දැක්වීම.
දැං මේ ඇඩ්මින් දීලා තියන රූල්ස් ගැන බැලුවම සදාචාරාත්‍මකව පොදු තැනක හැසිරිය යුතු ආකාරය ගැන හිතන ඕනම කෙනෙක් ස්වයංවාරණයක් ඇතිව මහත්මා මට්ටමින් කටයුතු කල යුතුයි කියන සරළ කාරණය අමතක කල අයට හොඳ පාඩමක් වේවි.
එමෙන්ම ඒ මහාත්මා ස්වභාවය ඉක්මවා ගොස් වැඩ වරද්දා ගත්තම-අවුල් ජාලයක් මතුවුනාම ඇඩ්මින්ට කියයි තව තවත් රූල්ස් දාන්න කියලා.මෙහෙම ගියාම අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා ටිකක් හිතලා බලන්න.
මම කවදත් හිතන පරිදි(මගේ දැනුම් මට්ටමට යටත්ව)ඇඩ්මින් හැමදාම කියන්නේ පැරණි අය බුද්ධිමත්ව සාකච්චාවලට එනව නම් ඔය ෆේක් අයිඩී-කුනුහරුප කියන වනචරයන්ට-නවකයින්ට අලුත් නීතී අවශ්‍ය නැතුවම මේක සුන්දර තැනක් කරන්න පුලුවන් කියන එකයි.(විවෘත සමාජ ජාලයක් සීමාන්තිකව වැට කඩොළු බැන්දාම නීරස-එකම පිරිසක් ඉන්න පාළු ගුහාවක් වෙයි)
විවිධ මතිමතාන්තර-සුන්දර ගැටුම්-පොඩි පොඩි ඇනුම්පද-ටූටි ටූට් රණ්ඩු ඕනමයි.දේශපාලනයත් ඇතුළුව.මොකද සියල්ල(දැන් දැන් ආදරය පවා)දේශපාලනයට යටයි.වැදගත්ම දේ අපේ සීමාව-මනුස්සකම අමතක කරන එකයි.
(මාවත් බෑන් කරයිද දන්නෑ.පන්ඩිත කතා නොකිය හිටු කියලා):lol:

:yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):c ool::cool:

GihanFX
12-07-2009, 07:48 PM
මංදා මට නං තේරිලා තියෙන විදිහට ඩොංකි සයිස් එකට වැටිලා:lol:
:lol::lol::lol::lol:

tharinda07
12-07-2009, 07:51 PM
:):):)
මිනිසා දේශපාලන සත්වයෙකි:lol::lol:
මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:shocked::baffled:.

ලොකයේ කිසිම දෙයක් දේශපාලනයෙන් තොරව නොපවතී.

shammee
12-07-2009, 07:52 PM
:lol::lol::lol::lol:මම දැක්කා පිටු කීපයකට එහා දාලා තියනවා නිකං නිදිමතයි වගේලු.තව තේරුනේ නෑ මෙහෙම ඉල්ලං කන කොට කොහෙන්ද නවතින්නෙ කියලා:lol:

amila_90210
12-07-2009, 07:53 PM
අද මම ගැන ත්‍රෙඩ් දෙකක්ම තිබුන :lol::cool: ඡන්දෙට ඉල්ලපං...පාර්ලිමේන්තුව හෙට අනිද්දා විසුරවනවා :lol:

shehanD
12-07-2009, 07:54 PM
Eka hodai GT..

shammee
12-07-2009, 07:56 PM
:cool: ඡන්දෙට ඉල්ලපං...පාර්ලිමේන්තුව හෙට අනිද්දා විසුරවනවා :lol:කොටු හම්බ වෙන විදිහ බැලුවම පොදු අපේක්‍ෂකයා කරලා දාන්න වෙයි:lol:

GihanFX
12-07-2009, 07:56 PM
මම දැක්කා පිටු කීපයකට එහා දාලා තියනවා නිකං නිදිමතයි වගේලු.තව තේරුනේ නෑ මෙහෙම ඉල්ලං කන කොට කොහෙන්ද නවතින්නෙ කියලා:lol:
:lol::lol: උයා නම් මාරයි

smother
12-07-2009, 07:57 PM
Thankz

lucky_lakshitha
12-07-2009, 07:58 PM
මම දැක්කා පිටු කීපයකට එහා දාලා තියනවා නිකං නිදිමතයි වගේලු.තව තේරුනේ නෑ මෙහෙම ඉල්ලං කන කොට කොහෙන්ද නවතින්නෙ කියලා:lol:

ඔව් දෑන් නිදා ගන්න වෙලාවනෙ

amila_90210
12-07-2009, 07:58 PM
කොටු හම්බ වෙන විදිහ බැලුවම පොදු අපේක්‍ෂකයා කරලා දාන්න වෙයි:lol:
සරත් එන් ද සිල්වට ඇපත් නැතිවෙයි වගේ :rolleyes:

GihanFX
12-07-2009, 07:59 PM
:cool: ඡන්දෙට ඉල්ලපං...පාර්ලිමේන්තුව හෙට අනිද්දා විසුරවනවා :lol:

:lol: කීයක් හරි හම්බකරගන්න පුලුවන් වැඩක් වගේ :lol:

කොටු හම්බ වෙන විදිහ බැලුවම පොදු අපේක්‍ෂකයා කරලා දාන්න වෙයි:lol:

අෆ්ෆා මාව එච්චරටම චාටර් කරන්න එපා :lol: මාසෙකින් විතර රෙප් පොයින්ට් එකක් වත් හම්බවුනේ නැහැ :rofl: මම යන්නම් පොලු අපේක්ශකය හැටියට

lucky_lakshitha
12-07-2009, 08:00 PM
සරත් එන් ද සිල්වට ඇපත් නැතිවෙයි වගේ :rolleyes:

වික්‍රමබාහු:shocked::shocked::cool::cool:

shammee
12-07-2009, 08:01 PM
ඔව් දෑන් නිදා ගන්න වෙලාවනෙඑහෙම වුනත් වෙනද නං අතාරින්නෙම නෑ.

tharinda07
12-07-2009, 08:02 PM
:lol: කීයක් හරි හම්බකරගන්න පුලුවන් වැඩක් වගේ :lol:

අෆ්ෆා මාව එච්චරටම චාටර් කරන්න එපා :lol: මාසෙකින් විතර රෙප් පොයින්ට් එකක් වත් හම්බවුනේ නැහැ :rofl: මම යන්නම් පොලු අපේක්ශකය හැටියට

නමට සරත් කෑල්ලක් එකතු කරගනින්:rofl: පොදු අගමැතිත් සරත් කෙනෙක්ලු. දැම්ම පටන් ගත්තොත් ඉල්ලන්න පුලුවන් වෙයි.

lucky_lakshitha
12-07-2009, 08:03 PM
එහෙම වුනත් වෙනද නං අතාරින්නෙම නෑ.
:eek::eek::eek::eek:
තේරුනේ නෑ....? ඔයා එකෙන් අදහස් කලේ මොකක්ද..?

shammee
12-07-2009, 08:03 PM
:lol: කීයක් හරි හම්බකරගන්න පුලුවන් වැඩක් වගේ :lol:හත්මුතු පරම්පරාවටම !

අෆ්ෆා මාව එච්චරටම චාටර් කරන්න එපා :lol: මාසෙකින් විතර රෙප් පොයින්ට් එකක් වත් හම්බවුනේ නැහැ :rofl: මම යන්නම් පොලු අපේක්ශකය හැටියට
ඒක දැං ගනන් ගන්නෙ නෑ.මොකද 48 ඉඳලාම හිටියනේ:lol:

lucky_lakshitha
12-07-2009, 08:03 PM
නමට සරත් කෑල්ලක් එකතු කරගනින්:rofl: පොදු අගමැතිත් සරත් කෙනෙක්ලු. දැම්ම පටන් ගත්තොත් ඉල්ලන්න පුලුවන් වෙයි.

එල Idea එකක්

shammee
12-07-2009, 08:04 PM
:eek::eek::eek::eek:
තේරුනේ නෑ....? ඔයා එකෙන් අදහස් කලේ මොකක්ද..?නිදිමත වැඩිකමට හරියට අවබෝධ වෙන්නෑ:rofl::lol:

GihanFX
12-07-2009, 08:05 PM
නමට සරත් කෑල්ලක් එකතු කරගනින්:rofl: පොදු අගමැතිත් සරත් කෙනෙක්ලු. දැම්ම පටන් ගත්තොත් ඉල්ලන්න පුලුවන් වෙයි.
මුදල ඇමති කම ඇති :lol:

ඒක දැං ගනන් ගන්නෙ නෑ.මොකද 48 ඉඳලාම හිටියනේ:lol:

මම හම්බුකරන්න ගියොත් මහින්ද හොදයි කියයි :lol:

urajdrlk
12-07-2009, 08:06 PM
දැන් අපි නොදන්න මොඩරේටර්ස්ල ටිකක් ඇහැ ගහගෙනලු ඉන්නේ :D

:baffled::baffled::baffled::baffled:

lucky_lakshitha
12-07-2009, 08:07 PM
නිදිමත වැඩිකමට හරියට අවබෝධ වෙන්නෑ:rofl::lol:
:eek::eek::eek:
පෑහදිලිව කියන්නෙ නෑතිහින්ද..... තේරුනේ නෑ....?:frown::frown:

tharinda07
12-07-2009, 08:07 PM
මුදල ඇමති කම ඇති :lol:

මම හම්බුකරන්න ගියොත් මහින්ද හොදයි කියයි :lol:

මට වරාය හා ගුවන් ඕනෙ :rofl::lol:

amila_90210
12-07-2009, 08:08 PM
:baffled::baffled::baffled::baffled:

මොඩරේටර් වුනාට කමක් නෑ ත්‍රෙඩ් හයි ජැක් කරොත් බෑන් කරනවා :rolleyes:

GihanFX
12-07-2009, 08:08 PM
:baffled::baffled::baffled::baffled:

මම එකෙක්වනම් දන්නව, මින්හට මම ස්කයිප් එකේ පලු පැලෙන්න දෙනව :lol: උබත් ඌව දන්නවද ?

tharinda07
12-07-2009, 08:08 PM
මොඩරේටර් වුනාට කමක් නෑ ත්‍රෙඩ් හයි ජැක් කරොත් බෑන් කරනවා :rolleyes:
:lol::lol::rofl:

shammee
12-07-2009, 08:08 PM
මුදල ඇමති කම ඇති :lol:

මම හම්බුකරන්න ගියොත් මහින්ද හොදයි කියයි :lol: දෙවිදිහෙන්ම සක්විති නමට ගරහන්න එපා.......!:lol:

GihanFX
12-07-2009, 08:10 PM
මට වරාය හා ගුවන් ඕනෙ :rofl::lol:

හෆ්ෆා, :lol: මට විධායක ජනාදිපති කම හොදා :lol::lol::lol::lol: අහෝසි කරන්නෙ නම් නැහැ :rofl::rofl::rofl: මම කාල එන්නම්

shammee
12-07-2009, 08:11 PM
:eek::eek::eek:
පෑහදිලිව කියන්නෙ නෑතිහින්ද..... තේරුනේ නෑ....?:frown::frown:දැං ව්‍යංගයෙන් නේ කියන්න වෙලා තියෙන්නේ:lol:

lucky_lakshitha
12-07-2009, 08:12 PM
දැං ව්‍යංගයෙන් නේ කියන්න වෙලා තියෙන්නේ:lol:
:rolleyes::rolleyes:
:baffled::baffled::frown::frown:

කොහොම උනත් මට තෙරුනෙ නෑත..:no:.
ඔයා ඒගෑන පිටු 8ක ලියල වත් තියාගෙන ඉන්නවද...?:lol:
කෙටි කරල... සාරාංශ කරල දාන්න:lol:

urajdrlk
12-07-2009, 08:13 PM
මොඩරේටර් වුනාට කමක් නෑ ත්‍රෙඩ් හයි ජැක් කරොත් බෑන් කරනවා :rolleyes:

ඒ මොකක්ද මචන් ඒ........?? :oo::oo: ත්‍රෙඩ් හයිජැක් කියන්නේ, නිකන් ප්ලේන් හයිජැක් වගේද.........?? :rofl::lol:

nuwa1
12-07-2009, 08:14 PM
Thank You Very Much GT...:D

shammee
12-07-2009, 08:14 PM
හෆ්ෆා, :lol: මට විධායක ජනාදිපති කම හොදා :lol::lol::lol::lol: අහෝසි කරන්නෙ නම් නැහැ :rofl::rofl::rofl: මම කාල එන්නම්මාත් ගිහින් එන්නම් (රසවත් කතාවකට නම්)

urajdrlk
12-07-2009, 08:14 PM
මම එකෙක්වනම් දන්නව, මින්හට මම ස්කයිප් එකේ පලු පැලෙන්න දෙනව :lol: උබත් ඌව දන්නවද ?

ඔව් ඔව් මමත් ඌව දන්නවා......... :yes: හැබැයි ලොකු තැන ඔය සම්බන්ධයෙන් warning එකක් දෙයි උඹටත්.....!! :P

amila_90210
12-07-2009, 08:15 PM
ඒ මොකක්ද මචන් ඒ........?? :oo::oo: ත්‍රෙඩ් හයිජැක් කියන්නේ, නිකන් ප්ලේන් හයිජැක් වගේද.........?? :rofl::lol: බස් උසයිනේ ඒ නිසා ගහන ජැක් උසයි :rofl: හයි ජැක්

Violating any of the rules might end up with an instant ban without any warning!:frown: අහුවෙන්න එපා මට

Sonique
12-07-2009, 08:15 PM
Aaaaa me ara Airtel siddiya wage siddiyak neda :lol: Ah ganun ganna epa kattiya kaa gahala kaa gahala chande iwara wela mokuth hambune nathiwa kela unaama oka nawaththanawa sure :lol: Typical Lankikayo ne api :lol:

tharinda07
12-07-2009, 08:17 PM
බස් උසයිනේ ඒ නිසා ගහන ජැක් උසයි :rofl: හයි ජැක්

Violating any of the rules might end up with an instant ban without any warning!:frown: අහුවෙන්න එපා මට

මම හිතුවෙ බස් වලදි ගහන ඒවා කියලා:baffled::rofl::lol:

amila_90210
12-07-2009, 08:17 PM
Aaaaa me ara Airtel siddiya wage siddiyak neda :lol: Ah ganun ganna epa kattiya kaa gahala kaa gahala chande iwara wela mokuth hambune nathiwa kela unaama oka nawaththanawa sure :lol: Typical Lankikayo ne api :lol:අම්මට හුඩු සොනික් :P

මිස්ටර් පර්ෆෙක්ට් උඹ එක්ක ඔච්චර තරහා මොකද

nuwa1
12-07-2009, 08:20 PM
අද කට්ටි සිල් අරගෙන ලු .ගැහුවත් ගහන්නෙ නෑ:lol:
:lol::lol::lol:

Sonique
12-07-2009, 08:20 PM
අම්මට හුඩු සොනික් :P

මිස්ටර් පර්ෆෙක්ට් උඹ එක්ක ඔච්චර තරහා මොකද

Alozzzz alozzz nikamata wage EK awith yanna hithuna :lol: Mehe wada echcharama hoda naa wage :eek: Budu ammo muge post count eka :lol: Thread eka hijack kara kiyala ban karai hode :dull:
Maath ekka tharaha?? :oo: Mokuth kiyala thibbada? :dull:

GihanFX
12-07-2009, 08:25 PM
ඔව් ඔව් මමත් ඌව දන්නවා......... :yes: හැබැයි ලොකු තැන ඔය සම්බන්ධයෙන් warning එකක් දෙයි උඹටත්.....!! :P

මම අර මැටි මොඩරේටයට ස්කයිප් එකේ හොද දෙකක් කිව්වට ලොක්ක වෝනින් දෙන්නෙ නැහැ :lol:

Muzain
12-07-2009, 08:31 PM
At Last......Thts good

We can openly talk but no insults bad words etc etc.....

Dan ithing spammers lata rules violatslata sory.com

urajdrlk
12-07-2009, 08:32 PM
බස් උසයිනේ ඒ නිසා ගහන ජැක් උසයි :rofl: හයි ජැක්

Violating any of the rules might end up with an instant ban without any warning!:frown: අහුවෙන්න එපා මට

හෆොයි...... :shocked: මෙයත් මොඩ් කෙනෙක් වගේ..... :D Hay, read the rules bro...... :) One MOD can NOT BAN another MOD...... :P හික් හික්......!! :lol:

amila_90210
12-07-2009, 08:34 PM
හෆොයි...... :shocked: මෙයත් මොඩ් කෙනෙක් වගේ..... :D Hay, read the rules bro...... :) One MOD can NOT BAN another MOD...... :P හික් හික්......!! :lol:
:P ඒකනේ මට බය වෙන්න...

urajdrlk
12-07-2009, 08:36 PM
මම අර මැටි මොඩරේටයට ස්කයිප් එකේ හොද දෙකක් කිව්වට ලොක්ක වෝනින් දෙන්නෙ නැහැ :lol:

සිරාවට.......:shocked: ඉතින් ඌ ඉවසන් ඉන්න ඇති, උඹත් උගේ ඉස්කෝලෙම නිසා......:lol:

migaramk
12-07-2009, 08:37 PM
ko ko mamath awa.... dan kauda mod wela thiyenne...

urajdrlk
12-07-2009, 08:40 PM
:P ඒකනේ මට බය වෙන්න...

:shocked::shocked::lol::lol::no::no:

Sonique
12-07-2009, 08:43 PM
You people are soo bad and badly behave :P What did GT just tell you ppl. Don't Hijack ;)

GihanFX
12-07-2009, 08:45 PM
සිරාවට.......:shocked: ඉතින් ඌ ඉවසන් ඉන්න ඇති, උඹත් උගේ ඉස්කෝලෙම නිසා......:lol:

ඔව් ඉතින් අපි සාපෙ කරන කාලෙ කට ඇරල ඌට අයිය කියන්න ඇති :baffled: උබ දන්නවද මචන් ඇයි පොර ඒ ඉස්කෝලෙට ගියෙ කියල ? ඒ රනිල්ගේ ගෙදර ලග තියෙන නිසා :rofl::rofl::rofl::rofl:

migaramk
12-07-2009, 08:45 PM
You people are soo bad and badly behave :P What did GT just say you ppl. Don't Hijack ;)

http://content.sweetim.com/sim/cpie/emoticons/00020473.gif

paalugama
12-07-2009, 08:46 PM
ElaKiri Policy regarding Political discussions!

I understand its almost impossible to keep politics away from ElaKiri. Everyone has their right to talk about the people they gonna choose and exchange ideas with each other. You can discuss about politics and make arguments with other members. But please remember not to use bad language or insult others.

Do NOT violate ElaKiri rules including..

1. Do NOT use bad/adult language even with *** marks in the middle.

2. Do NOT start threads insulting other members regarding their political views. If you don't like someone's ideas, just reply there with your points.

3. Do NOT flood the forum with tons of threads and posts to highlight your idea or support your political party.
Do not hijack other threads and post your text/banners in middle. Do NOT bump threads. Simply post only in related threads with relations to the subject of the thread. (In ElaKiri we only allow political discussions NO spamming)

Violating any of the rules might end up with an instant ban without any warning!

1. Do NOT complain or beg after getting banned. You got banned coz you never obeyed the rules. So wait until your ban get lifted.

2. Others violating rules not giving you any pass to do it your self too.
So after getting banned don't complain saying others did it and some of them are not banned. Only me banned etc.. You got banned coz you violated the rules, its your duty to obey rules and report if someone violated the rules. Do NOT try to talk about justice after violating rules. We will not listen!

3. If we feel like you got registered only for political promotions or just woke up from sleep just to talk about politics and insult others, please be in alert for violation of rules. You will be the first to get banned from the lot.

4. Do NOT support the person who got banned after violating rules. Please understand, doing so you are giving totally bad example to the whole community and encouraging others to violate rules.

I have seen many times after getting banned people coming from fake IDs or with their friends and argue without any point about the ban.
Then try to create bad image about ElaKiri and admins with lot of pointless and fake statements. Then talk continuously without any facts just to prove their love or friendship to the banned person. I used to reply them to be more flexible in the community. But not anymore because i understand it's pointless and like giving another chance to rule breakers to spoil the community.

So do NOT support the people who violated the rules. You will be instantly banned too without any warning!
If you really wanna show your love then talk to the banned person and make them understand why they got banned and how to correct their errors and behave in a community.

5. Please understand It's impossible to take action instantly to prevent rule violations. You may say putting lot of mods will be the solution. But giving power to the wrong person will end up with a disaster. Mod or an Admin should have really high level of skills to handle large crowds and justify their actions with facts. Being biased or taking wrong decision due to feelings may end up some party feeling bad about elakiri management.
Its far more crucial and disastrous than a new ID lamer posting bad worlds to show off.
Anyway i'll be temporary appointing few members who i feel like got skills to manage this without making it a mess. Hope it will speed up the forum moderation process.

It's very much possible to talk politics without violating rules. Just take TV, Radio, News papers as examples. There are lot of political debates but they rarely violate the standards of public media.
thanks for the instructions bro!
BUT there are some ( i guess only a few in fact)members who always put politically motivated threads but nothing else.- more likely they are using our EK to spread there political messages! if they speak a thing it is always political! and it annoys lot , I suppose! Cant we do something to those people ayya?

h_abeysinghe
12-07-2009, 08:48 PM
ela wadak GT aiye

urajdrlk
12-07-2009, 09:55 PM
ඔව් ඉතින් අපි සාපෙ කරන කාලෙ කට ඇරල ඌට අයිය කියන්න ඇති :baffled: උබ දන්නවද මචන් ඇයි පොර ඒ ඉස්කෝලෙට ගියෙ කියල ? ඒ රනිල්ගේ ගෙදර ලග තියෙන නිසා :rofl::rofl::rofl::rofl:

ඔය ඉස්කෝලෙට ගිය තව එකෙක්, E-Asia එකේදි, ඕකටම ගිය එකෙක්ට කිව්වලු, රනිල් උදේට ඉස්කෝලෙ යන මෙයාට (*i**n**) අත වනනවා කියලත්.......!! :P :lol:

mldarshana
12-07-2009, 10:06 PM
#### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ###### #### ##### ##### ######

:eek::eek::eek::eek::eek:

:shocked: :shocked: :frown:

thilangr8
12-07-2009, 10:08 PM
:eek::eek::eek::eek::eek:

:shocked: :shocked: :frown:

:rofl::rofl::rofl:

lucky_lakshitha
12-07-2009, 10:11 PM
:rofl::rofl::rofl:

උඹ හරි මාන්දමිකයි....:lol:
කියන දෙයක් කෙලින් කියපන් බන්....:frown::eek::eek:

mldarshana
12-07-2009, 10:13 PM
උඹ හරි මාන්දමිකයි....:lol:
කියන දෙයක් කෙලින් කියපන් බන්....:frown::eek::eek:

මූ අහෙනම් අපිවත් කැපුව :oo: කතා කරහන් මල්ලි :lol: :lol:

thilangr8
12-07-2009, 10:14 PM
උඹ හරි මාන්දමිකයි....:lol:
කියන දෙයක් කෙලින් කියපන් බන්....:frown::eek::eek:

cmn bro i wz just kiddin :P
nothin serious :sorry:

thilangr8
12-07-2009, 10:15 PM
මූ අහෙනම් අපිවත් කැපුව :oo: කතා කරහන් මල්ලි :lol: :lol:

ලොකු අයියට මං එහෙම කරනවද ??
සීරියස් මෙක වැර වැඩිනම් කියන්න මම del කරන්නං :sorry:

lucky_lakshitha
12-07-2009, 10:15 PM
cmn bro i wz just kiddin :P
nothin serious :sorry:
:rolleyes::rolleyes::P;)

lucky_lakshitha
12-07-2009, 10:17 PM
ලොකු අයියට මං එහෙම කරනවද ??
සීරියස් මෙක වැර වැඩිනම් කියන්න මම del කරන්නං :sorry:

:no::no:
මට දෑනගන්න ඔනෙ... ඔයාගෙ කතාවට පදනම් උන දත්තය\තොරතුර මොකක්ද කියල....:rofl::rofl:

nuwanga116
12-07-2009, 10:19 PM
elakiri aiya athi yantham ............
me dala thiyana sigi tikath ain karanam hari

mldarshana
12-07-2009, 10:19 PM
ලොකු අයියට මං එහෙම කරනවද ??
සීරියස් මෙක වැර වැඩිනම් කියන්න මම del කරන්නං :sorry:

පිස්සු හැදෙයි කිව්වලු .... ඕනෙ දෙයක් කියන්න .... නෝ වොරීස් :cool:

thilangr8
12-07-2009, 10:21 PM
පිස්සු හැදෙයි කිව්වලු .... ඕනෙ දෙයක් කියන්න .... නෝ වොරීස් :cool:

baseless :rofl::rofl:

:no::no:
මට දෑනගන්න ඔනෙ... ඔයාගෙ කතාවට පදනම් උන දත්තය\තොරතුර මොකක්ද කියල....:rofl::rofl:

ඩිලීටඩ්
cz it wz a lil over the limit
වෙන අය මෙක වැරදියට දකින්න පුලුවං

lucky_lakshitha
12-07-2009, 10:23 PM
ඩිලීටඩ්
cz it wz a lil over the limit
වෙන අය මෙක වැරදියට දකින්න පුලුවං

Ok boss...
maath onna mage QUOTE eka Delete kalaaa....:):)

ahamednishadh
12-07-2009, 10:24 PM
PHEW!!!
finally some action has been taken!!

now wonder if those "so called patriots" will keep quite and behave themselves!!

mldarshana
12-07-2009, 10:25 PM
ලොකු අයියට මං එහෙම කරනවද ??
සීරියස් මෙක වැර වැඩිනම් කියන්න මම del කරන්නං :sorry:

baseless :rofl::rofl:

ඩිලීටඩ්
cz it wz a lil over the limit
වෙන අය මෙක වැරදියට දකින්න පුලුවං

හෙ හේ .... කව්රු කොහොම හිතුවහම මොකද බන් ... උඹ වගේ නරියෙයෙක් ... අපේ අතල් එකත් කෑව :oo:

lucky_lakshitha
12-07-2009, 10:27 PM
හෙ හේ .... කව්රු කොහොම හිතුවහම මොකද බන් ... උඹ වගේ නරියෙයෙක් ... අපේ අතල් එකත් කෑව :oo:
:lol::lol::lol::lol::lol::lol:
patta kathaawa......:lol::lol: maxxa
ubath QUOTE delete karapan ban....:baffled:

mldarshana
12-07-2009, 10:28 PM
:lol::lol::lol::lol::lol::lol:
patta kathaawa......:lol::lol: maxxa
ubath QUOTE delete karapan ban....:baffled:

හික්ස් ... deleted :D

thilangr8
12-07-2009, 10:33 PM
හෙ හේ .... කව්රු කොහොම හිතුවහම මොකද බන් ... උඹ වගේ නරියෙයෙක් ... අපේ අතල් එකත් කෑව :oo:

:lol::lol::lol::lol::lol::lol:
patta kathaawa......:lol::lol: maxxa
ubath QUOTE delete karapan ban....:baffled:

හික්ස් ... deleted :D

ශරි ශරි ශරි

ශොරි වෙන්නෙ ඕනෙ මාත්තියලා ඔක්කොම
:sorry::sorry::sor ry:

chriela
12-07-2009, 10:36 PM
යන්තං ඇති..:dull:

:cool::cool::cool:

mldarshana
12-07-2009, 10:36 PM
ශරි ශරි ශරි

ශොරි වෙන්නෙ ඕනෙ මාත්තියලා ඔක්කොම
:sorry::sorry::sor ry:

http://www.elakiri.com/forum/images/icons/sq/11.gif වෙන thread එකකට යමන් ... මේක ඇතුලෙ ban උනොත් වස විලිලැජ්ජාවයි :lol: :lol:

minudil2000
12-07-2009, 10:37 PM
hoda wadak..

thilangr8
12-07-2009, 10:39 PM
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif වෙන thread එකකට යමන් ... මේක ඇතුලෙ ban උනොත් වස විලිලැජ්ජාවයි :lol: :lol:

එහෙම කොහෙද බැන් කරන්නෙ ?
එහෙනං ඉතිං යමු ගෙදර aka වට් ඩූ යූ ෆීල් :rofl::rofl:

mldarshana
12-07-2009, 10:41 PM
එහෙම කොහෙද බැන් කරන්නෙ ?
එහෙනං ඉතිං යමු ගෙදර aka වට් ඩූ යූ ෆීල් :rofl::rofl:

instant delete වලදි හේතු දක්වන්නෑ ... අද හිටිය හෙට නෑ :D

lkdood
12-07-2009, 10:42 PM
GT

:D:D:D

lkdood
12-07-2009, 10:44 PM
PHEW!!!
finally some action has been taken!!

now wonder if those "so called patriots" will keep quite and behave themselves!!
:lol: http://www.mysmiley.net/imgs/smile/happy/happy0009.gif Anithya http://www.mysmiley.net/imgs/smile/happy/happy0009.gif :lol:

thilangr8
12-07-2009, 10:45 PM
instant delete වලදි හේතු දක්වන්නෑ ... අද හිටිය හෙට නෑ :D

හෆ්ෆා!!
i'm out :shocked::shocked:

diamonddrago
12-07-2009, 10:52 PM
:rofl::rofl::rofl:

Thila i never expected this from you....:shocked::shocked::shocked:

:P

thilangr8
12-07-2009, 10:56 PM
Thila i never expected this from you....:shocked::shocked::shocked:

:P

it waz a joke went a lil too far i guess :sorry:
nywy think nw tz all corrected cz all has been deleted :nerd:

Hashan dis
12-07-2009, 10:59 PM
ela ela GT ayya pahu welaa hari mehama teeranayak gattha eka hodai :yes:

GihanFX
12-07-2009, 11:56 PM
ඔය ඉස්කෝලෙට ගිය තව එකෙක්, E-Asia එකේදි, ඕකටම ගිය එකෙක්ට කිව්වලු, රනිල් උදේට ඉස්කෝලෙ යන මෙයාට (*i**n**) අත වනනවා කියලත්.......!! :P :lol:

නැහැ බන්, කිව්වේ මෙහෙමයි - ගුඩ් මෝනින් පුතාලා, ඔයගොල්ලො ඉස්කෝලේ යනවද ? ඉතින් අරූ සහ මිනිහගේ යාලුවො ටික කල්පනාකරනවලු, යකෝ යුනිෆෝම් ඇදගෙන ඉස්කෝලේ නැතුව නාන්න යනවද කියල :lol:

* දාන්න තහනම්, මේ ලාස්ට් වෝනින් එක, ආයිමත් දැම්මොත් බෑන් කරල දානව ඔන්න :frown:

chriela
12-08-2009, 12:10 AM
:rolleyes::rolleyes::rolleyes:

pradeeplk1025
12-08-2009, 07:59 AM
ela ela i know. umba fake kiwwe na ne mama. :D

:D :D :D :D Eekane! :D :D :D

harsha440
12-10-2009, 11:34 AM
:yes:

sharki333
12-10-2009, 11:40 AM
ela ela GT

onlinesuresh
01-12-2010, 06:14 PM
:rolleyes:

Mal Baba
02-04-2011, 01:19 PM
Awesome GT Ayya

mi5
02-05-2011, 10:57 PM
Great work bro...now only I saw it.....we'll do our best to obey the rules...

kasuncs
02-05-2011, 11:02 PM
It is better to bump this show nowadays political fighters...

Wihaga2008
02-05-2011, 11:14 PM
Windows 8 ta mewa adala nadda ethakota?

akilar25
02-05-2011, 11:18 PM
**c*ing awesome.

mldarshana
02-05-2011, 11:37 PM
හප්පා මේක අමරණීය ත්‍රෙඩ් එකක් නෙ ... දැන් තමයි පරණ කතා බලල රිෆ්රෙශ් උනේ :D

jamiezue
02-06-2011, 12:01 AM
HAPPY ! :D:D:D:D:D:D

hapriyankara
02-06-2011, 12:37 AM
කුණු හරුප කියන එකනම් සාමාන්‍ය ත්‍රෙඩ් වලත් දකින දෙයක් ... කුණුහරුපයක් ගහල ස(ර්)ච් කරල බලන්න :D

jontyc
02-06-2011, 12:40 AM
වැඩේ නරකමත් නෑ

nerid_n
02-06-2011, 09:20 PM
Politics???????????

Chinthaka_tc
02-17-2011, 02:38 PM
එලකිරි GT අයියා... http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
මාර සතුටුයි වගේම Thanx a lot...:)

Elakiri The best place 4 sri lankans..http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

vidura99
02-17-2011, 02:42 PM
Good move
Kiyana widiyata karanawaanm lokuu deyak GT

Snow Boy
02-17-2011, 02:44 PM
:nerd::nerd::nerd:
I Cant read dis....
අමුතු ෆොන්ට් එකක්... :eek:

ඕක russian spy message එකක්.

රුසියන් ඔත්තුකාරයෝ මේකටත් රිංගලා. :shocked:

vidura99
02-17-2011, 02:44 PM
***************************

vidura99
02-17-2011, 02:45 PM
ඕක russian spy message එකක්.

රුසියන් ඔත්තුකාරයෝ මේකටත් රිංගලා. :shocked:
SPAM karayek

unicornx
02-17-2011, 02:46 PM
@ least v got it!!!thanqqq aiaa!!also mind this too...(something which i feel)

Still there can be ppl who are Having red REP marks(Negetive RePs) coming and posting the shitty political issues and trying to insult some parties..Si i kindly request you if there are negetive rated people posting any threads on politics, bann them

Snow Boy
02-17-2011, 02:46 PM
Awesome GT Ayya

අනේ යකෝ. තියෙන තරම් political threads වල අමු කුණුහරුප වලින් බැණ ගෙන ඉවරවෙලා දැන් උඹ සුදනා වෙලා නේද? AWESOME. අනේ මගෙ කට.

vidura99
02-17-2011, 02:49 PM
අනේ යකෝ. තියෙන තරම් political threads වල අමු කුණුහරුප වලින් බැණ ගෙන ඉවරවෙලා දැන් උඹ සුදනා වෙලා නේද? AWESOME. අනේ මගෙ කට.
:yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::D:D: D:D

metrix2
02-17-2011, 02:58 PM
මේක පරණ ත්‍රෙඩ් එකක්නේ කවුරු හරි බම්ප් කරලා

Snow Boy
02-17-2011, 03:03 PM
මේක පරණ ත්‍රෙඩ් එකක්නේ කවුරු හරි බම්ප් කරලා

ඒකනේ මේක expire වෙච්ච rulez ටිකක්නේ.

නැත්නම් මේ ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1066537)හොඳම වදන් වලින් බැණ ගන්න එවුන් ban නොවී යස අගේට ඉන්නේ. :yes::yes::yes:

DX-
02-17-2011, 03:07 PM
WTF

welcome to the forum

metrix2
02-17-2011, 08:06 PM
ඒකනේ මේක expire වෙච්ච rulez ටිකක්නේ.

නැත්නම් මේ ත්‍රෙඩ් එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1066537)හොඳම වදන් වලින් බැණ ගන්න එවුන් ban නොවී යස අගේට ඉන්නේ. :yes::yes::yes:

:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

James-Bond
02-17-2011, 08:13 PM
thx GT.....
NO Politics in EK

කෙසේ නමුත්.... මම මෙය පසුව එක්කරන්නට සිතුවෙමි....
:baffled::baffled:මිනිසා දේශපාලන සත්වයෙකි:baffled::baffled:
:baffled::baffled: මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:baffled::baffled:

fail!!! read it again "You can discuss about politics and make arguments with other members. But please remember not to use bad language or insult others." this is the new policy mate not that you can't talk politics in EK

Undead
02-19-2011, 08:36 AM
FUP? :D

DJLAK
02-19-2011, 09:36 AM
GOOD WORK GTRZ :yes::yes::yes::yes::yes:

BLACK CREEK
02-19-2011, 09:45 AM
Indeed!

Dragonman200888
03-04-2011, 06:48 AM
ko hieu gi hit

Dragonman200888
03-04-2011, 06:50 AM
nhieu the nay

samila224
03-04-2011, 07:30 AM
ela ela...

anju.r
07-17-2012, 09:41 PM
bump

animation
07-17-2012, 10:21 PM
bump

kosandpol
07-21-2012, 11:54 PM
Hey guys, am kind of embarrassed by this question but, I've been searching for a penis enlargement stuff that works, but crap!!! I couldn't find any. does anyone have a suggestion about which penis pill or drung that really works?
and you think talking about your small dick in this thread is going to help ?

C.I.D
07-21-2012, 11:55 PM
ela elazzzzzz

C.I.D
07-21-2012, 11:56 PM
and you think talking about your small dick in this thread is going to help ?
:rofl::rofl:

Shameer
07-22-2012, 12:02 AM
Hey guys, am kind of embarrassed by this question but, I've been searching for a penis enlargement stuff that works, but crap!!! I couldn't find any. does anyone have a suggestion about which penis pill or drung that really works?

and you think talking about your small dick in this thread is going to help ?

:lol: pissu ban ubalata :rofl::rofl:

kosandpol
07-22-2012, 07:34 AM
yeah, there are lots of penis enlargement products out there but the one I would recommend is VigRX for men (http://srune.com) lots of people have tried it including myself and... it really works though, great stuff. Plus they also offer discount
bye bye Dick Shorty.

fahadhnazir
07-22-2012, 07:56 AM
kosandpol - ay bung spam ewunta respond karanne?? :LOL:

kosandpol
07-22-2012, 07:59 AM
kosandpol - ay bung spam ewunta respond karanne?? :LOL:
dick jokes :D

ela
07-22-2012, 08:27 AM

:lol:

dick jokes :D

:rolleyes: