PDA

View Full Version : මිනී මරන්න ඕනෙ කෙනෙකුට නිදහස තියෙනවා


guamini
12-13-2009, 12:12 AM
මිනී මරන්න ඕනෙ කෙනෙකුට නිදහස තියෙනවා
:angry::angry::angry::angry::angry::angry::angry:: angry::angry:

රටේ ඕනෑම පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු මැරීමේ නිදහස පවා ඇති බව වත්මන් රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

හෙට (13) පළ වීමට නියමිත ලක්බිම ඉරිදා සංග්‍රහය




නාමිණී විජේදාස විසින් අසන ලැබූ ප්‍රශ්න හා එයට ආරක්ෂක ලේකම්වරයා දුන් පිළිතුරු

ලක්බිම - ඔව්, ඒත් ඕනෑම පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරී‍මේ නිදහස තියෙනවා?

ආරක්ෂක ලේකම් - ඔව්, ඔබට නිදහස තියෙනවා. ඔබට මිනිහෙක්ව මරන්න පවා නිදහස තියෙනවා.

ලක්බිම - මිනිහෙක්ව මැරීම සහ මැතිවරණයකට තරග කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්?

ආරක්ෂක ලේකම් - ඕනෑම කෙනෙකුට ඕනෑ ‍දෙයක් කරන්න නිදහස තියෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් සාධාරණය කියල දෙයක් තියෙන්නත් ඕනෙ.

lucky_lakshitha
12-13-2009, 12:14 AM
repost ban

Gothic
12-13-2009, 12:58 AM
http://cdn2.overstock.com/images/products/T12257837.jpghttp://cdn2.overstock.com/images/products/T12069498.jpghttp://cdn2.overstock.com/images/products/T12361163.jpg
http://www.overstock.com/Clothing-Shoes/Mens-Shoes/657/cat.html

Hasitha-Kasun
12-13-2009, 04:24 AM
:lol::lol::shocked::shocked: