sudunone
12-16-2009, 04:33 PM
කොටින් යටත්වීමට සැරසුණු අවස්‌ථාවේ
එක්‌සත් ජාතීන් මැදිහත්වීමට පෙර
යුද්ධය අවසන් වුණා
ජෝන් හෝම්ස්
කීර්ති වර්ණකුලසූරිය
කොටි සංවිධානය අවසන් මොහොතේ යටත්වීම පිණිස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දුන් නමුත් එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් ඊට මැදිහත්වීමට පෙර යුද්ධය අවසන් වූයේ යෑයිද මානුෂීය කටයුතු පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ජෝන් හෝම්ස් මහතා සඳහන් කරයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු සී. එන්. එන්. රූපවාහිනි සේවාව සමග කරන ලද සාකච්ඡාවකදීය.
යුද්ධයේ අවසාන අවස්‌ථාවේ එල්ටීටීඊ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යටත්වීම නිරීක්‌ෂණය කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කළත් යම් මැදිහත්වීමකට කාලසීමාවක් නොතිබුණේ යුද්ධය නිමාවීම නිසා යෑයි ද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
එක්‌සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ මහාලේකම්වරයා මේ ප්‍රකාශය කර ඇත්තේ යුද්ධයේ අවසාන දවස්‌වල කොටි නිලධාරීන් යුද හමුදාවට යටත්වූ බවට දියත් වූ ප්‍රචාරය සම්බන්ධයෙනි.
ජාත්‍යන්තරය කියනව එහෙම සිද්ධියක් වුණේ නෑ කියල. එහෙනම් වරද කොතනද? කිව්ව කෙනාගෙද? පළ කළ කෙනාගෙද? කිව්ව කෙනා පිටුපස ඉන්න අයගෙද? ලිව්ව කෙනා පිටුපස ඉන්න අයගෙද?