PDA

View Full Version : මම වෙනස්...

nwnbs
12-22-2009, 01:57 PM
හැමදාමත් වගේ ඔන්න මට ආපු තවත් අදහසක් ලිව්වා... :)

මම වෙනස්
අඳින විදියෙන්
කන බොන විදියෙන්
ඉන්න විදියෙන්
ඔව්...මම වෙනස් උබට වඩා
ඒත්...
ඇත්තටම අපි වෙනස්ද...?
මොනව කෑවත්
දිරවන්නෙ එකම විදියට නම්...
මොනව ඇන්ඳත්
වහගන්නෙ එකම දෙය නම්...
මොන විදියට හිටියත්
වෙලාව ආවම යන්න වෙනවනම්
හැම දේම අතෑරල
කල හොඳ නරක විතරක් අරගෙන...
අපි වෙනස් වෙන්නෙ මොනවයින්ද...?
හිතන විදියෙන් නේද...?

Myth
12-22-2009, 02:02 PM
ලස්සනයි..http://img191.imageshack.us/img191/4082/blackhat.gif (http://img191.imageshack.us/i/blackhat.gif/)

DiLakshika
12-22-2009, 02:03 PM
ඔව් වෙනස් වෙන්නෙ හිතන විදියෙන්
හිත ඇතුලින්

ආදර්ශමත් නිර්මාණයක් සහො

Samantha567
12-22-2009, 02:05 PM
nice

Anjala_88
12-22-2009, 02:06 PM
"මොන විදියට හිටියත්
වෙලාව ආවම යන්න වෙනවනම්
හැම දේම අතෑරල
කල හොඳ නරක විතරක් අරගෙන...
අපි වෙනස් වෙන්නෙ මොනවයින්ද...?
හිතන විදියෙන් නේද...?"

:yes::yes: Nice creation bro keep it up

tchin123
12-22-2009, 02:09 PM
හෑමදාමත් වගෙ අපුරුයි මිත්‍රයා..

ඇත්තටම අපි වෙනස් වෙන්නෙ අතුලතින් තමයි

kassaD
12-22-2009, 02:12 PM
niyama upamawa Nuwan bro......attatama yanan welawa awama kana bona dewal adina paladina dewal ekakwath na karapu hodha vitara!

nwnbs
12-22-2009, 02:14 PM
ලස්සනයි..http://img191.imageshack.us/img191/4082/blackhat.gif (http://img191.imageshack.us/i/blackhat.gif/)
ස්තුතියි යාළුවා...:)

dulhari
12-22-2009, 02:14 PM
api wenas wenne ape hitha athulen api ekkenage ekkenata wenas wenne ape hithana widhiyen eeka atta.... samahara welawata api hamakenawatama penawa.. nirmanaya niyamai

nwnbs
12-22-2009, 02:15 PM
ඔව් වෙනස් වෙන්නෙ හිතන විදියෙන්
හිත ඇතුලින්

ආදර්ශමත් නිර්මාණයක් සහො
:) ස්තුතියි සහෝදරී...:)

nwnbs
12-22-2009, 02:16 PM
nice
ස්තුතියි...:)

Asoka Hemantha
12-22-2009, 02:17 PM
Nuwan... sahena hoda nirmana karuwek wela...:nerd::nerd:
tawath hoda nirmana karanna obata subapatum!!:):)

nwnbs
12-22-2009, 02:19 PM
"මොන විදියට හිටියත්
වෙලාව ආවම යන්න වෙනවනම්
හැම දේම අතෑරල
කල හොඳ නරක විතරක් අරගෙන...
අපි වෙනස් වෙන්නෙ මොනවයින්ද...?
හිතන විදියෙන් නේද...?"

:yes::yes: Nice creation bro keep it up

ස්තුතියි නංගී...:)

nwnbs
12-22-2009, 02:21 PM
හෑමදාමත් වගෙ අපුරුයි මිත්‍රයා..

ඇත්තටම අපි වෙනස් වෙන්නෙ අතුලතින් තමයි
:)ස්තුතියි මිත්‍රයා ඔබේ අදහස් වලට...:)

nwnbs
12-22-2009, 02:22 PM
niyama upamawa Nuwan bro......attatama yanan welawa awama kana bona dewal adina paladina dewal ekakwath na karapu hodha vitara!
ගොඩක් ස්තුතියි යාළුවා...:):):)

nwnbs
12-22-2009, 02:24 PM
api wenas wenne ape hitha athulen api ekkenage ekkenata wenas wenne ape hithana widhiyen eeka atta.... samahara welawata api hamakenawatama penawa.. nirmanaya niyamai
ස්තුතියි දුල් අක්කා අදහස් වලට...:):):)

nwnbs
12-22-2009, 02:27 PM
Nuwan... sahena hoda nirmana karuwek wela...:nerd::nerd:
tawath hoda nirmana karanna obata subapatum!!:):)
ස්තුතියි අයියාගෙ අදහස් වලට...:):):)
ඒත් ඔය කියන තරම් හොඳ නිර්මාණකරුවෙක් නෙමෙයි අය්යා මම. හිතට එන අදහස් ලිව්වා. එච්චරයි. ලස්සන වචන දාලා ලියන්න තරම් හැකියාවක් නෑ. අන්න එහෙම ලියන අය ඉන්නව මේකෙ ගොඩක්. මම ඒ අය අතරෙ ඉන්න මොන්ටිසෝරි ලමයෙක් වගේ...:)

3267
12-22-2009, 02:37 PM
මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්........
අපි හිතන විදිය එකිනෙකාට වෙනස්...
අනිත් අය හිතන දේ අපිට හරියටම කියන්න බෑ..
අනුමාන කරන්න විතරයි පුලුවන්...
වෙනස්ව හිතන එකේ හොඳ පැත්ත තමා...
ඒකෙන් ලෝකේ අලුත් වෙනවා....
උඹගේ වගේ නව හොඳ නිර්මාණ ඇති වෙනවා.......

*~*Kaushi*~*
12-22-2009, 02:40 PM
කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. හරිම අපූරු නිර්මාණයක්

nwnbs
12-22-2009, 02:46 PM
මේක ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්........
අපි හිතන විදිය එකිනෙකාට වෙනස්...
අනිත් අය හිතන දේ අපිට හරියටම කියන්න බෑ..
අනුමාන කරන්න විතරයි පුලුවන්...
වෙනස්ව හිතන එකේ හොඳ පැත්ත තමා...
ඒකෙන් ලෝකේ අලුත් වෙනවා....
උඹගේ වගේ නව හොඳ නිර්මාණ ඇති වෙනවා.......

ස්තුතියි මචන් අදහස් වලට... :) :) :)
ටික දවසකින් වගේ ආවෙ... දැක්කෙ නෑ මම...

nwnbs
12-22-2009, 02:46 PM
කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. හරිම අපූරු නිර්මාණයක්
ස්තුතියි ඔබේ අදහස් වලට...:):)

3267
12-22-2009, 02:59 PM
ස්තුතියි මචන් අදහස් වලට... :) :) :)
ටික දවසකින් වගේ ආවෙ... දැක්කෙ නෑ මම...
ඔව් මචං....අද තමා exam ඉවර උනේ......:):):)

Planthis
12-22-2009, 03:16 PM
ඇත්ත...කරපු හොද විතරයි අන්තිමට..අපිටවත් මතක හිටින්න අපි ඉන්නේ නෑ නෙ...
හොද නිර්මාණයක් නුවන් අයියා...

aravindalj
12-22-2009, 03:25 PM
patta idea eka maru machan

Meeeharaka
12-22-2009, 03:43 PM
supiri kawi pada peli tikak machan................:).

cspmaxx
12-22-2009, 07:07 PM
ඇත්තටම අපිට තව කෙනෙක් ගෙන් වෙනස් වෙන්න පුළුවන් සිතිවිලි වලින් විතරම තමයි....

ඕකට ඉතිං අපි අපිටම කියල හිතන්න ඕනෙ..

වෙනද වගේම අමුතු සිතිවිල්ලක්.

ලස්සනයි යාළුවා

sam@
12-22-2009, 07:10 PM
aththa........niyamai...............

nwnbs
12-22-2009, 07:21 PM
ඇත්ත...කරපු හොද විතරයි අන්තිමට..අපිටවත් මතක හිටින්න අපි ඉන්නේ නෑ නෙ...
හොද නිර්මාණයක් නුවන් අයියා...

ස්තුතියි මිස්සක මල්ලි අදහස් වලට...:) :)

nwnbs
12-22-2009, 07:22 PM
patta idea eka maru machan
:) ස්තුතියි යාළුවා...(මචන්):rofl::D

nwnbs
12-22-2009, 07:23 PM
supiri kawi pada peli tikak machan................:).

ස්තුතියි මචන්...:):)

nwnbs
12-22-2009, 07:23 PM
ඇත්තටම අපිට තව කෙනෙක් ගෙන් වෙනස් වෙන්න පුළුවන් සිතිවිලි වලින් විතරම තමයි....

ඕකට ඉතිං අපි අපිටම කියල හිතන්න ඕනෙ..

වෙනද වගේම අමුතු සිතිවිල්ලක්.

ලස්සනයි යාළුවා
ගොඩක් ස්තුතියි යාළුවා අදහස් වලට...:):)

nwnbs
12-22-2009, 07:24 PM
aththa........niyamai...............
:) ස්තුතියි...:)

Dreams001
12-22-2009, 07:25 PM
niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaai:yes:

blacktarzan
12-22-2009, 07:29 PM
අනිවාර්යයෙන්ම
අපි වෙනස් වෙන්නේ හිතන විදියෙන්ම
පමණක් නොවේ හිතන දේ ඒ අයුරින්ම
ක්‍රියාවට ගන්න අපි කැමතිද
එය අපි හිතට එකගවම කරනවාද යන්නෙන්
මිනිසුන් අතර විවිධ පුද්ගල චරිත බිහිවෙනවා
ඒකනේ කියන්නේ එකට කැවත් බොක්ක වෙනස් කියලා
නමුත් ඉතින් විවිධ තැන්වල නිතර මුණගැසෙන්නේ
එකම අයුරින් සිතන පතන අයයි
ලස්සන නිර්මාණයක් පමණක් ම නොව හිතන්නත් යමක් ඔයා කරලා තියෙනවා

bundy123
12-22-2009, 07:31 PM
Good creation.......................................... ......

Dinuka888
12-23-2009, 07:24 AM
Niyamai machan

j2l
12-23-2009, 07:33 AM
aththa saho .. api wenaswenne hithana widiyen thamai... naththan ithin api hamoma ekama widiye minussu thamai.. samwenna o.na late reply ekata... apuru kawya nirmanayak ..

ronsilva
12-23-2009, 08:40 AM
අපුරු අදහසක්..

හිත පතුලෙ රඳවාගන්න කියල සමාජයට දුන්න වටිනා තර්කාන්විතව ඉදිරිපත් කල පුර්වාදර්ශයක්...

විය යුත්ත හා කල යුත්ත මැනැවින් සටහන් වූ මං කියවල වින්ඳ නිර්මානයක්..

එලෙස කල ජනතා නිර්මානයට මගේ සහෝදර ආචාරය.....

මල්ලියට ජය...

Nisha.hasanthi
12-23-2009, 09:43 AM
sithum pathum walin api wenas wenawa, ekane kenek adaddi thawa kenek hina wenne, nice dear

twisted
12-23-2009, 09:46 AM
it's a nice idea...most ppl can't accept the different taste or life styles in other ppl most ppl can't accept things they don't understand ..they just don't realize that we all are the same..all we all are looking for is some peace of mind no matter in what way we are seeking it ...good poem bro.

nwnbs
12-23-2009, 02:15 PM
niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaai:yes:
ස්තූතීඊඊඊඊඊඊඊඊඊඊඊයි...:D

nwnbs
12-23-2009, 02:24 PM
අනිවාර්යයෙන්ම
අපි වෙනස් වෙන්නේ හිතන විදියෙන්ම
පමණක් නොවේ හිතන දේ ඒ අයුරින්ම
ක්‍රියාවට ගන්න අපි කැමතිද
එය අපි හිතට එකගවම කරනවාද යන්නෙන්
මිනිසුන් අතර විවිධ පුද්ගල චරිත බිහිවෙනවා
ඒකනේ කියන්නේ එකට කැවත් බොක්ක වෙනස් කියලා
නමුත් ඉතින් විවිධ තැන්වල නිතර මුණගැසෙන්නේ
එකම අයුරින් සිතන පතන අයයි
ලස්සන නිර්මාණයක් පමණක් ම නොව හිතන්නත් යමක් ඔයා කරලා තියෙනවා

ගොඩක් ස්තුතියි මිත්‍රයා ඔයාගෙ වටිනා අදහස් වලට...:):):)

nwnbs
12-23-2009, 02:24 PM
Good creation.......................................... ......

තැන්ක්ස්...:)

nwnbs
12-23-2009, 02:25 PM
Niyamai machan
ස්තුතියි...:)

nwnbs
12-23-2009, 02:26 PM
aththa saho .. api wenaswenne hithana widiyen thamai... naththan ithin api hamoma ekama widiye minussu thamai.. samwenna o.na late reply ekata... apuru kawya nirmanayak ..
සමාව ඉල්ලන්න ඕන නෑ මිත්‍රයා... මොන පරක්කුවක්ද... :)
ස්තුතියි අදහස් වලට...:):)

nwnbs
12-23-2009, 02:28 PM
අපුරු අදහසක්..

හිත පතුලෙ රඳවාගන්න කියල සමාජයට දුන්න වටිනා තර්කාන්විතව ඉදිරිපත් කල පුර්වාදර්ශයක්...

විය යුත්ත හා කල යුත්ත මැනැවින් සටහන් වූ මං කියවල වින්ඳ නිර්මානයක්..

එලෙස කල ජනතා නිර්මානයට මගේ සහෝදර ආචාරය.....

මල්ලියට ජය...
:):):)
ගොඩක් ස්තුතියි අයියෙ... අයියා හැමදාමත් අපිව දිරිමත් කරනව...:):):)

nwnbs
12-23-2009, 02:29 PM
sithum pathum walin api wenas wenawa, ekane kenek adaddi thawa kenek hina wenne, nice dear
හ්ම්ම්... ගොඩක් ස්තුතියි ඩියර්... :D:)

nwnbs
12-23-2009, 02:30 PM
it's a nice idea...most ppl can't accept the different taste or life styles in other ppl most ppl can't accept things they don't understand ..they just don't realize that we all are the same..all we all are looking for is some peace of mind no matter in what way we are seeking it ...good poem bro.
ටෲ...:yes::)තැන්ක් යූ වෙරි මච් බ්‍රෝ... :D:)

subashani
12-25-2009, 04:06 PM
අපූරු, වෙනස් අයුරක නිර්මාණයක්

nwnbs
12-25-2009, 05:10 PM
අපූරු, වෙනස් අයුරක නිර්මාණයක්
ස්තුතියි නංගි ඔයාගෙ අදහස් වලට... :)

Mindada hee sara..
12-25-2009, 05:25 PM
හරිම අපූරුයි නුවන් ! හරිම අපූරුයි !!

එක එක ලේබල් ගහගෙන වෙන් වෙන්න හැදුවට අපි ඔක්කොම එකයි. වෙනස් කියලා දෙයක් පේන භෞතික ලෝකයෙ නැහැ. සිත් වල විතරයි.

නමුත් සිතුම් පැතුම් ක්‍රියාවට නංවද්දි හදවත සේම මොළයත් එකතු කරොත් මේ ලෝකය තව තවත් ලස්සන වේවි.

nwnbs
12-25-2009, 05:27 PM

ගොඩක් ස්තුතියි මිත්‍රයා ඔබේ වටිනා අදහස් වලට... :D:)

mdee
12-27-2009, 08:43 AM
හැමදාමත් වගේ ඔන්න මට ආපු තවත් අදහසක් ලිව්වා... :)

අපූරු නිර්මාණයක් යාලු.

සරල රේඛාවක් නිකම් ම නිකම් ඉරක්. ඒත් සීරුවට නවා ගත්තම කෝණයක් හදන්න පුලුවනි, දකින්න උත්සාහ කරන විදියට සුලු කෝණයක් වුනත් මහා කෝණයක් වෙන්න පුලුවන්.

වෙලාව අවාම යන්න වෙනවා. එය වලක්වන්න බැහැ, ඇත්ත. ඒත් ඉන්නකම් යහපත්ව කරත හැකි දේ බොහෝය. අපි කරමු එය...

nwnbs
02-03-2010, 02:40 PM

ගොඩක් ස්තුතියි යාළුවා අදහස් වලට. ඔව් අපි ඉන්නකම් කරන්න පුළුවන් යහපත් දේවල් කරමු... :)
සමාවෙන්න ඕනෙ ගොඩක් කල් ගියාට ස්තුති කරන්න :)

Chathura141
02-03-2010, 02:56 PM
Great & Truth

nwnbs
02-03-2010, 03:07 PM
Great & Truth
ස්තුතියි... :)

archirasika
02-03-2010, 05:45 PM
siyata seeyak ekangai.. api wataa tiyenne api wisinma saadaagath bami malli...

nwnbs
02-06-2010, 01:48 PM
siyata seeyak ekangai.. api wataa tiyenne api wisinma saadaagath bami malli...
ඔව් අයියා. අපිම හදාගෙන දැන් අපිටම ඒවලින් මිදෙන්න බැරි වෙලා...
ස්තුතියි අයියා ඔයාගෙ අදහස් වලට...:)

Chathurangaabey
02-06-2010, 02:46 PM
good work,,, nice bro

Ashawari
02-06-2010, 07:01 PM
monawa karath anthimata yanna wenawa:yes:

sarala eth hoda arthayak tiyana nirmanayak:D