PDA

View Full Version : Amila himiyo arrest karapu eka gana mokada hitanne?


manu21
12-27-2009, 09:37 PM
Amila himiyo rajatumata kade giya nati hinda neda,,,unvahanse api danna vidihata nam,,,Asapu hadagena, prado-montero vala gihin sapa vidapu kenek neme ,,,:(:(:(

nuwan741
12-27-2009, 09:47 PM
waradak kalanam siwura pitin ellanna ona. siwura dagena weradi karapu hinda.
nethnam mahinda lokkata yanna apayak hadanna wei.

uhox
12-27-2009, 09:51 PM
if he actual culprit why there is no police to arrest him..Why CID involved

however..mekata thama kiyanne...

kekille rajjuruwo kehel gahata ketuwa kiyala.....

hope you can understand the meaning behind

Zeus
12-27-2009, 10:02 PM
ඔය හිමියො ගැන නම් කතා කරන්න එපා මචං
වැඩිහරියක් ඉන්නෙ සිවුරු පෙරවගත්තු තට්ටෙ බාපු මිනිස්සු:oo:

BMW එකක් Benz එකක් දුන්නොත් නොකියන දෙයක් නෑ
දැන් ඔය පේන්නෙ නෑ රූපවාහිනියෙ පන්සල් පිටින් කඩේ යන හැටි:oo:

Anyway I knw nothing about Amila himi lets see what others knw :)

TATA909
12-27-2009, 10:07 PM
hoda wade ookata

senator
12-27-2009, 10:23 PM
ඔය හිමියො ගැන නම් කතා කරන්න එපා මචං
වැඩිහරියක් ඉන්නෙ සිවුරු පෙරවගත්තු තට්ටෙ බාපු මිනිස්සු:oo:

BMW එකක් Benz එකක් දුන්නොත් නොකියන දෙයක් නෑ
දැන් ඔය පේන්නෙ නෑ රූපවාහිනියෙ පන්සල් පිටින් කඩේ යන හැටි:oo:

Anyway I knw nothing about Amila himi lets see what others knw :)


Hari. Ea Kiyanne Oya Amila hamuduruwa gana danne naha.

Thatte Bapu minissuth innawa. Eka Aththa.

Namuth Amila himige kathawa dannawada?

Amila Himi criticised MR recently on the TV. After that he was arrested.

The police said, there were many complaints against him. Then why waited all this time till he criticized MR?

Mona bambuwakatada mechchara kal balahitiye?

Me Okkoma borune, therenna neddha? Meka Desapalana paliganimak bawa pahadiliyatama pahadililyi. Nedda?