PDA

View Full Version : මාමා නෑ කියද්දී බෑනා පිළිගනි‍යි


aji.prasanna79
01-07-2010, 05:52 PM
මාමා නෑ කියද්දී බෑනා පිළිගනි‍යි (http://www.sfbalakaya.com/snstory.php?nid=sn20100107_01) (http://www.sfbalakaya.com/snstory.php?nid=sn20100107_01)
[Jan 07 2010] (http://www.sfbalakaya.com/snstory.php?nid=sn20100107_01)
සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න තමන් සභාපතිත්වය දරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි “Hicorp International” නම් යුද්ධෝපකරණ සැපයුම් සමාගම හරහා ශ්‍රී ලංක‍ාවේ යුද්ධ හමුදාව වෙත ආයුධ සැපයුම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවත් මේ දිනවල එම ගනුදෙණු පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල විවිධ චෝදනා එල්ල වන බැවින් සමාගමේ සභාපති ලෙස ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා එහි නිළ වෙබ් අඩවිය වෙත ධනුන තිලකරත්න විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. (http://www.sfbalakaya.com/snstory.php?nid=sn20100107_01)