Sakibura
01-10-2010, 10:36 AM
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1751:2010-01-10-06-15-42&catid=4:yaka&Itemid=2
Top Lanka News ජනවාරි 9
දෙමළ රටේ සුප‍්‍රසිද්ධ වෛතිශ්වරන් කොවිලේ ශිව ලිංගය වදින්ඩ ගිය ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක විජමු ලොකුබණ්ඩාරට පුජව පවත්වා බිම වාඩිවෙද්දී ඔහුගේ හිස සොයා උඩින් සෙරෙප්පුවක් පැමිණි බව වාර්තාවේ. මෙය දෙවියන්ගේ තෑග්ගක් නොව කොටි හිතවාදි දෙමළ දේශපාලනඥයින් විසින් උස් ගැන්වු මිනිහෙකුගේ වැඩක් බව තේරුම්ගත් දේවාල බාරකරුවන් විජමු වාහනයක නංවා චෙන්නායි වෙත එවද්දී මග දෙපස කලූ කොඩි රැගත් පිරිස් හු කියන්ඩ වන්හ.
වදින්ඩ ඕනැ තරම් ස්ථාන ලංකාවෙ තියෙද්දී ශිව දේවියන්ගෙ ලිංගය හොයාගෙන තමිල්නාඩුවට යන සිංහල දේශපාලනඥයින්ට මෙය පාඩමක් වෙයිද? කිසිදාක නැත.