PDA

View Full Version : Idea Cup Final - ශ්‍රී ලංකාවට උදව් කරමු


akalanka_yapa
01-10-2010, 07:20 PM
මචං අපේ ශ්‍රි ලංකා කොල්ලො IDEA CUP එකේ Final එකට select වෙලා ඉන්නේ.:):):):):)
ලබන බදාදා තමයි තියෙන්නේ.ඉතිං
අපි අපේ කොල්ලන්ට support එකක් දෙමු පොඩි comment එකක් දීලා.

Go Srilanka Go
http://img248.imageshack.us/img248/5446/104945icon.jpg

akalanka_yapa
01-10-2010, 07:46 PM
Machan kawruwath sup ekak nedda?
1 dawasak peraduna kiyala ehema karannepa

fazil00789
01-10-2010, 07:49 PM
Aniwa we can win bt we have to keep out that kandamby,he is jst stupid,he cant even dive to save his wicket.....................................better to bring dinesh chandimal,and sanga did a gud thing by batting first nw we have realized the conditions............................come on sri lanka

akalanka_yapa
01-10-2010, 07:51 PM
ela ela balamu mokada wenne kiyala

Kronic
01-10-2010, 07:53 PM
Jaya wewa

sandun_kg
01-10-2010, 08:10 PM
Good luck Lions

soopy452000
01-10-2010, 08:50 PM
we lost!!!!!!

anuruddajk
01-10-2010, 10:48 PM
we lost, kamak naha. final dinnanam hari!

akalanka_yapa
01-11-2010, 08:25 AM
Aniwaa Api dinanawa

Puzhi
01-11-2010, 08:35 AM
ශ්‍රී ලන්කාවට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

jayampathi
01-11-2010, 08:37 AM
jaya wewa

Puzhi
01-11-2010, 08:37 AM
we lost!!!!!!



අද මචන් අපේ එඋන් බැලුවේ ෆයිනල් එකේ ටොස් එක පැරදුනොත් මුලින් බැට් කරන්න වෙනවනේ.ඒකයි එහෙම මුලින් බැට් කලේ.ඒකයි අපි පැරදුනේ

noone
01-11-2010, 08:39 AM
ටොස් එක දින්නොත් මැච් එක අනිවා වින්

samithbuddhika
01-11-2010, 08:50 AM
aniwa dinawa

sali07
01-11-2010, 08:51 AM
Good Luck Sri Lanka

akalanka_yapa
01-11-2010, 08:55 AM
අද මචන් අපේ එඋන් බැලුවේ ෆයිනල් එකේ ටොස් එක පැරදුනොත් මුලින් බැට් කරන්න වෙනවනේ.ඒකයි එහෙම මුලින් බැට් කලේ.ඒකයි අපි පැරදුනේ

රෑට බෝලේ තෙතයි පින්න නිසා, ඒ නිසා කාසියේ වාසිය පැරදුනොත් අවසන් තරගෙදි රෑට බෝල් කරන්න වෙනවා,ඒකට පෙරහුරුවක්.

akalanka_yapa
01-13-2010, 09:06 AM
machan bros. sup 1k demu

ammata
01-13-2010, 09:15 AM
today we should play without kandamby.




all the best guy

Shameer
01-13-2010, 09:22 AM
jaya wewaa SL cricket :D

numesh
01-13-2010, 09:24 AM
ada api tos 1 lost unoth mach1 aniwa paradena ban iooooo tos 1 dinanna kiala prarthana karamu.................

Guybrush Threepwood
01-13-2010, 09:27 AM
Mahela Hitiyot nam ivarai .

marQuis
01-13-2010, 09:30 AM
Good Luck Sri Lanka...!!!:yes::yes::yes:
chase karanna awoth elamakiri...;);)

no need Kandambi..

Elcid
01-13-2010, 10:21 AM
Congratz Sri Lanka.Better to play someone else 4 Kandamby until he comes back to the good form.:yes::yes::yes::yes::yes:

Guybrush Threepwood
01-13-2010, 10:27 AM
Congratz Sri Lanka.Better to play someone else 4 Kandamby until he comes back to the good form.:yes::yes::yes::yes::yes:

What abt Mahela , foget abt 100 against minnow BD . What he did else in recent past with haging on such a important position of the batiing lineup ?

marley
01-13-2010, 12:20 PM
jaya wewa

Guybrush Threepwood
01-13-2010, 12:21 PM
Kulasekara Opening Bowling ???????????????

TROJAN-MAN
01-13-2010, 12:54 PM
kawda machan ada ape team eka

snoop_ug
01-13-2010, 12:58 PM
match eka live balanna link ekak diyanko jusintv nan epa

casper_fms
01-13-2010, 01:01 PM
ශ්‍රී ලoකාවට ජය වේවා

fashion2005
01-13-2010, 01:02 PM
live link

www.extracover.net

casper_fms
01-13-2010, 01:02 PM
47 for 4 in 9 overs.. Only Shewag is balance, :)))

sampath111
01-13-2010, 01:03 PM
47/4 dennam maru sehwag giyoyh goda

pandukabya
01-13-2010, 01:03 PM
machan match eka balanda site ekak thiyanko

sampath111
01-13-2010, 01:06 PM
machan match eka balanda site ekak thiyanko

justin tv poddak balanna mata link ekaknam denna vidihak ne

fashion2005
01-13-2010, 01:15 PM
60-5

marQuis
01-13-2010, 01:17 PM
60-5

Angry shewag outttttt :lol::lol::lol::lol:

pandukabya
01-13-2010, 01:18 PM
justin tv poddak balanna mata link ekaknam denna vidihak ne
ela machan:)

sampath111
01-13-2010, 01:28 PM
72/5 mokada kiyanne

akalanka_yapa
01-14-2010, 08:38 AM
Ela machan Kaageth Support ekata bohoma Sthuthi
Api Thamai 2010 IDEA CUP CHAMPIONS