nasam
01-10-2010, 10:51 PM
අපි හුදකලා කරන්නේ සිනමා කර්මාන්තයමයි (http://www.divaina.com/2010/01/10/cineart06.html)
ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය
http://www.divaina.com/2010/01/10/cina2.jpg"කලං" ගේ දිවියේ බොහෝ කාලයක් ගෙවී යන්නේ සිංහල සිනමාව වෙනුවෙන් වූ අර්ථවත්, යථාරූපී රංගන දායකත්වයක් වෙනුවෙනි. හෙතෙම සාම්ප්‍රදායික "සීනි බෝල" පෙම්වතාගේ චරිතය සිය රංගන ප්‍රතිභාවෙන් වෙනස් කළ අපූර්ව රංගධරයෙකි.