PDA

View Full Version : තිස්සමහාරාමේ වෙඩි ප්‍රහාරයකින් කාන්තාව&#

tharakato
01-12-2010, 07:09 PM
ජන.12-තිස්සමහාරාම ප්‍රදේශයේ අද දහවල් පෞද්ගලික බස් රථයකට එල්ල වු වෙඩි
ප්‍රහාරයකින් 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

‍එක්සත් ජාතික පෙරමුණු රැස්විමකට සහභාගී වීම සදහා තිස්සමහාරාම ප්‍රදේශය බලා ධාවනය වූ එම බස් රථයට තංගල්ල තලුන්න ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරය එල්ල වි ඇතැයි පොලිසිය පැවසීය.

එහි දී බරපතල තුවාල ලැබූ කාන්තාවක් පළමුව තංගල්ල ඇතුළත් කරනු ලැබිණි.එතැනින් ඇයව මාතර මහ රෝහලට මාරු කර යැවුන ද එම රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය
මියගිය බව රෝහල් පොලීසිය ප්‍රකාශ කළේය.

එම වෙඩි ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සෙවිම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක්
යොදවා ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.:no::no:

mekada govravaneeya deshapalanaya ? :no:

urajdrlk
01-12-2010, 07:16 PM
ඕක තමයි සංවේදී පලපුරුදු නායකත්වය ............!! :angry:

tharakato
01-12-2010, 07:35 PM
ඕක තමයි සංවේදී පලපුරුදු නායකත්වය ............!! :angry:

:yes: :yes: :growl:

cjanaka
01-12-2010, 07:54 PM
prabakaran kareth thamange mathayata wirrudda ayata wedi thiyapu eka neda??

blacktulip
01-12-2010, 08:05 PM
ohhhhhhhhhhhhhhhhhhhhh

lkdood
01-12-2010, 09:04 PM
prabakaran kareth thamange mathayata wirrudda ayata wedi thiyapu eka neda??
:yes:

pjayampathi
01-12-2010, 09:09 PM
mm

aragon
01-13-2010, 09:59 AM
Thankz for the info..

kasuwa1235
01-13-2010, 10:05 AM
ඕක තමයි සංවේදී පලපුරුදු නායකත්වය ............!! :angry:

A bus eke hitapu ganu kenata wedi thiyala thiyenna Mahinda rajapakshada :shocked::shocked::shocked:

Kade yanna epa miniho :P

life
01-13-2010, 10:05 AM
නෑ. කිසිසේත්ම මේකනම් ගෞරවනීය දේශපාලනය නෙමේ.
මේ වගේ දේවල් වලින් ඡන්ද වැඩිවෙනව කියල හිතවනම් මොන මෝඩ කමක්ද?
මේක මම පුද්ගලිකව දැඩි ලෙස හෙළා දකිනවා

uocanu
01-13-2010, 10:06 AM
A bus eke hitapu ganu kenata wedi thiyala thiyenna Mahinda rajapakshada :shocked::shocked::shocked:

:shocked::shocked::shocked::shocked::shocked:

kasuwa1235
01-13-2010, 10:07 AM
:shocked::shocked::shocked::shocked::shocked:

:P:P:lol::lol:

Climax
01-13-2010, 10:10 AM
නෑ. කිසිසේත්ම මේකනම් ගෞරවනීය දේශපාලනය නෙමේ.
මේ වගේ දේවල් වලින් ඡන්ද වැඩිවෙනව කියල හිතවනම් මොන මෝඩ කමක්ද?
මේක මම පුද්ගලිකව දැඩි ලෙස හෙළා දකිනවා
:yes::yes::yes::yes::yes::yes::yes::yes:

love heart
01-13-2010, 10:16 AM
A bus eke hitapu ganu kenata wedi thiyala thiyenna Mahinda rajapakshada :shocked::shocked::shocked:

Kade yanna epa miniho :P

na e ganita wedi thiyala thiyenne LTTE eke ethuruwechcha kotiyekne. palayan gas gembo yanna. thopema pawle ekek maranan kan thopita dukak danenne na. mahinda janadipathi karanna minimaranne mahindage un nathiwa wena mokkudda. tho amu modayek

kasuwa1235
01-13-2010, 10:20 AM

Hari id eken enna uncle :P

love heart
01-13-2010, 10:24 AM
Hari id eken enna uncle :P

hama ekatama fake id kiyala gon talk danne ubala wage kiyaganna deyak nathi un.
mona id eken awath thota wadak na.
mage id eka gana man bala gannam

kasuwa1235
01-13-2010, 10:25 AM
hama ekatama fake id kiyala gon talk danne ubala wage kiyaganna deyak nathi un.
mona id eken awath thota wadak na.
mage id eka gana man bala gannam

Na man qwe Id dekak use karana eka hari nane :D

moko ochchara thada wenne :lol:

Treveen
02-03-2010, 05:02 PM
ජන.12- 2010

Treveen
02-03-2010, 05:19 PM
එහෙයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුත්තේ ජවිපෙන් බව අපි නැවතත් පවසමු. ඔවුන් මෙවර උත්සාහ කළේ දෙවරක් සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් කරගත නොහැකි වූ දේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ කරන්නටය. ප්‍රජාතන්ත්‍රවාදය මගින් ප්‍රජාතන්ත්‍රවාදය මරන්නටය. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තබා කැපීමටය.

ප්‍රජාතන්ත්‍රවාදය හොඳය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය මරා දමන්නට ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයට ඉඩදිය යුතු නැත. එසේ කීවේ රනිල් වික්‍රමසිංහය. එය වර්තමාන ජර්මන් ව්‍යවස්ථාවට ද ඇතුළත් බව වික්‍රමසිංහ මහතා සිය 'අනාගත අභියෝග' නම් කෘතියේ සඳහන් කරයි. එකී නීතිය අපේ ව්‍යවස්ථාවට ද ඇතුළත් කිරීමට කාලය එළැඹ ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ මේ ද්‍රෝහී රැළගේ ක්‍රියා කළාපයෙන් රට උගත යුතු පාඩම එයයි.

Treveen
02-03-2010, 05:21 PM
යක්ෂයින්ට මිනි පුළුටු ගඳ නැතිව ඉන්න බෑ. දෙපාරක් රටම මළ ගෙයක් කළා. ඒ අස්සේ කොටි රට මළ ගෙයක් කළා. මෙහෙම රට මළ ගෙයක් වුණාම එළිවෙනකම් ඒ මළ ගෙවල්වල බූරුව ගැහීම තමා මොවුන්ගේ දේශපාලනය. දැන් මළ ගෙවල් නැතිව ඉන්න බෑ මෙවුන්ට. රටේ රිරී ඉල්ලන යක්ෂයෝ තමා මේ.
දැන් වික්‍රමබාහුගේ පක්ෂේ සහ ජවිපෙ අතර වෙනසක් තියෙනවා නම් මට කියලා දෙනවද?