Sakibura
01-12-2010, 08:52 PM
රට පනින කතා ඡන්ද මායාවක් (http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1773:2010-01-12-16-29-45&catid=4:yaka&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1773%3A2010-01-12-16-29-45&format=pdf&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/printButton.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1773%3A2010-01-12-16-29-45&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png (http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4L nBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJml kPTE3NzM6MjAxMC0wMS0xMi0xNi0yOS00NSZjYXRpZD00Onlha 2EmSXRlbWlkPTI=) Written by S. Silva Tuesday, 12 January 2010 16:26 Top Lanka News ජනවාරි 12
පසුගියදා මගේ හිතවත් මිත‍්‍රයෙක් දුරකතනයෙන් මා අමතා අප දන්නා හදුනන රජයේ ආතනයක වගකිවයුතු නිලයක් දරන අයකු ගැන සදහන් කරමින් ඔහු ජනාධිපතිවරණයෙන් පසුව ඕස්ටේරිලියාවේ පදිංචියට යන්ඩ සුදානම් වෙන්නේ දැ යි මගෙන් ඇසුවේය. ඒ මක්නිසාදැ යි මම පෙරළා ප‍්‍රශ්න කළෙමි. එහෙම ආරංචියක් ආවා මගේ මිතුරා කීවේය. මෙය කට කතාවකි. ඒ කටකතාව ඊට දින කිහිපයකට පෙර පුවතක් ලෙසින් වෙබ් අඩවියක පළව තිබුණි.
ජනාධිපතිවරණයෙන් පසුව රටින් පලායාමට සුදානම් වෙන පුද්ගලයින් ගේ නම් පළකිරිම සදහාම වෙහෙසෙන වෙබ් අඩවියක් තිබේ. ජනාධිපතිවරණයෙද්ී ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය දක්වන මෙබදු වෙබ් අඩවි කරන්නෝ මහින්ද රාජපක්ෂ පරාජය වෙනවා බව කියා පෑමට යොදාගන්නා උපක‍්‍රමයක් හැටියට රටින් පැවයන පුද්ගලයින් ගැන කතා ගොතති. මෙය තනිකරම ප්‍රෝඩාවක් මිස ඇත්තක් නොවේ. මහින්දට රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව කටයුතු කරන පුද්ගලයින් ජෙනරාල් බලයට පත්වෙතැයි යන බියෙන් කටයුතු කරන බව මහජනයාට ඇගවීම මෙබදු පුවත් මවන්නන්ගේ අරමුණයි. ජනාධිපතිතුමාට පක්ෂ පුද්ගලයින් හොර මැර වංචාවලට සහභාගිවි සිටින බවක්ද ඒ හැගවිම තුළ පවතී.
ජෙනරාල් මැතිවරණයෙන් ජය ගන්නේ නැති බව මෙම බොරු ප‍්‍රචාරකයෝ දනිති. බටහිර රටක පදිංචියට යාමට ලංකාවේ පුරවැසියන්ට උවමනා උවමනා ලෙසට නොහැකි බව ද මෙබදු කතා හදන්නෝ දනිති. ඒත් මහජනයාව රැවටීමට මොවුන් වෙහෙසෙති. ඒ සදහා මෙවැනි බොරු කතා ලියති. කටකතා ප‍්‍රචාරය කරති.