Sakibura
01-14-2010, 11:23 AM
සජිත් දන්නෙ නැතිනම් අම්මගෙන් අහගන්න (http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1783:2010-01-13-22-33-08&catid=4:yaka&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1783%3A2010-01-13-22-33-08&format=pdf&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/printButton.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1783%3A2010-01-13-22-33-08&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png (http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4L nBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJml kPTE3ODM6MjAxMC0wMS0xMy0yMi0zMy0wOCZjYXRpZD00Onlha 2EmSXRlbWlkPTI=) http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1783:2010-01-13-22-33-08&catid=4:yaka&Itemid=2
Written by ගිරුවා පත්තුවේ වැසියෙක් Wednesday, 13 January 2010 22:31 01- 13
භිෂණය භිෂණය මේ රජය භිෂණය වපුරනවා යයි යටිගිරියෙන් ගිරිය පුප්පා කැ ගසමින් වේදිකා පලන සජිත් පේ‍්‍රමදාස කෑගසයි. මේ දේශපලනය නම් දේශපාලනය කතාකිරිමට පෙර ඉතිහාසය ගැන යම්තම් හෝ මතකයක් තියෙන පුද්ගලයෙක් විය යුතු යයි ගිරුවා පත්තුවේ වැසියෝ කියති. මෙහි වැසියන්ට නම් පරණ දේවල් අමකත නොවේ. ඔවුන්ට 88 හා 89 අවුරුදු වල ලංකාවේ භිෂණ යුගය මතක තිබේ. මේ පලාතේ හැම පාරකම බාගෙට පිලිස්සු තරුණයන්ගේ මිනී දක්නට ලැබුණි. ඒ අපරාධ සියල්ලක්ම කරද්දී සජිත් පේ‍්‍රමදාස හිටියේ කොහේද? ඒ අපරාධ කෙරුවේ සජිත් පේ‍්‍රමදාසගේ තාත්තා ආර් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මෙහෙයවු හමුදාවය. නොයෙකුත් පාරා මිලටරි සංවීධාන ගෙයක් ගෙයක් ගානේ යමින් තරුණ තරුණියන් දඩයම් කරන්නේ පේ‍්‍රමදාස යුගයේ ය.සජිත් පේ‍්‍රමදාසට අමතක විම් රෝගය තිනෙවා වෙන්ඩ පුලූවන. එමනිසා ගිරිය පුප්පා මේ භිෂණ යුගයයි කියන්ඩ පෙර අම්මා හමුවෙන්න. අම්මාගේ ඡායාරූපයක් ගත් ඡායාරූප ශිල්පියාව විනාශ කිරිමේ කතාව මොකක්ද කියා අහන්න.