PDA

View Full Version : ලේසියෙන්ම RS Premium A/C එකක් හදන්න හැටි...


adinindu
01-14-2010, 05:40 PM
:yes:..ලේසියි කියල Title එකේ දැම්මටහිතන තරම් නම් නෑ.. :yes:
:shocked:


මේ දවස් වල එලකිරි එකේ කොතනට ගියත් RS A/Cs විකුනන අය ඉන්නවා Thread එකක් Thread ගානේ.අපි කවුරුත් දන්නවා ලංකාවේ තියන තත්වෙත් එක්ක අපිට RS A/C එකක් ‍Rapidshare එකට සල්ලි දීලා ගන්න බෑ කියලා.මොකද A/C එකක් රු 1000.00 කට කිට්ටුයිනෙ.මටත් මීට මාස 4-5 කට කලින් තිබුනු එකම ප්‍රශ්නය තමයි කොහොමද RS A/C එකක් ගන්නෙ කියලා.මුලදි මාත් Elakiri එක පැත්තේ ඇවිල්ලා Phished A/C එකක් 100.00/150.00 අරන් ගියා ඒත් Rapidshare එයාලගෙ Security වැඩි කලාට පස්සේ Phished ඒවා පාවිච්චි කරන්න හරි අමාරුයි.
ඔහොම යද්දි තමයි මට Rapidshare වලට Upload කරන්න හිතුනෙ.ඒ දවස් වල මං ලඟ තිබුනේ Dialog HSPA Student Package එකක්.ඒක ගැන කියන්න දෙයක් නෑනේ ඔයලා දන්නව Dialog වල තරම.හැබැයි මං ලඟ තිබුන එකට FUP Apply වුනේ Download වලට විතරයි.Upload 384 Kbps Speed වලින් ම තිබුනා.ඉතින් මං කලේ ‍රෑ එලි වෙනකන්ම හැමදාම Upload කරන එක.කොහොම හරි දවස් 3-4 කින් TV Show එකක Season එකක් Upload කරා.ඊට පස්සෙ links දන්න කියන හැම Warez Forum එකකටම Post කරා.මං Upload කරපු 7GB වලින් මං Premium Points 3000 ක් විතර හෙව්වා පලවෙනි සතියේ.

පස්සේ මට තේරුනා මේ වැඩේ නැගල යනව කියල මං Campus එකෙනුත් Upload කරා.කොහොමහරි මාසයක් විතර යද්දී Points 500 ක් දවසට නිකන්ම ආවා.Points වලින් Premium A/C එකකුත් හදලා කට්ටක් කාල Points 50000 ක් හොයා ගත්තා Payout එකක් කරන්න කරුමෙට ලංකවේ Paypal වලට සල්ලි Receive කරන්න බෑ.Payout එක Cancel වුනා.ඊට පස්සෙ තමයි මම Legal RS A/Cs 500.00 දෙන්න ගත්තේ.ඒත් 500.00 ක් දෙන්න පුලුවන් කී දෙනාද ඉන්නේ.ඊට අඩුවෙන් දෙන්නත් බෑ මං කන කට්ටෙ හැටියට.

ඔහොම යද්දී මට HF A/C එකක් සෙට් වුනා එකෙන් මං Rapidshare වලට Remote Upload කරන්න පටන් ගත්තා.වැඩේ නැගලම ගියා.ඔන්න දැන් මට දවසට Points 1000-1500 යි මෙහෙම යද්දී Rapidshare To Rapidshare Remote Upload කරන විදියකුත් සෙට් වුනා දැන් මං ගොඩාක් කරන්නේ Remote Upload.දවසකට Points 3000 ක් හොයන එක දැන් ගේමක් නෑ.

කව්රු හරි ඉන්නවනම් මේ විදියට පොඩ්ඩක් මහන්සි වෙලා මේ වැඩේ කරන්න කැමති කෙනෙක් මාව YaHoo or Google වලින් Add කරගන්න.හැම දෙයක්ම කියලා දෙනවා.


ඔයා මේ Thread එක කියවපු කෙනෙක් නම් ප්‍රතිචාරයක් යොදන්නත් අමතක කරන්න එපා.

YaHoo & Google ID : adinindu

smallvilleclerk50
01-14-2010, 05:43 PM
හොදයි වගේ. පොඩි නෙවෙයි ලොකු කට්ටක් නේ :P

adinindu
01-14-2010, 05:46 PM
හොදයි වගේ. පොඩි නෙවෙයි ලොකු කට්ටක් නේ :P

මේක හරියට කරොත් මාසෙට යුරෝ 50 ක් හොයන්න පුලුවන් ඒත් ඔයාට ඕන Premium එකක් හදන්න විතරනම් දවසට පැයක් මහන්සි වුනාම ඇති.

smallvilleclerk50
01-14-2010, 05:51 PM
මේක හරියට කරොත් මාසෙට යුරෝ 50 ක් හොයන්න පුලුවන් ඒත් ඔයාට ඕන Premium එකක් හදන්න විතරනම් දවසට පැයක් මහන්සි වුනාම ඇති.
මචෝ මම වැඩිය ඩවුන්ලෝඩ් , අප්ලෝඩ් කරන කෙනෙක් නෙවෙයි. කොහොම වුනත් හරියනව නම් සිරා වැඩක්. ඔන්න මම රෙප් 1ක් දුන්නා:)

1118lakmalkumara
01-14-2010, 05:59 PM
wow godak mahanci wela thiyanawa mama tika dawasakin ubawa connect karagannamko machan ,
Matath asai try karala balanna :P

adinindu
01-14-2010, 08:47 PM
එලකිරි මචං...සතුටුයි එකෙක් හරි ඉන්න එක ගැන..

amila_mp
01-14-2010, 10:52 PM
ela, ookama thama ban mamath karanne

Puzhi
01-14-2010, 10:55 PM
Ela Ela

tkcorei7
01-15-2010, 07:55 AM
niyamai machan! Best wadak

dreezone
01-15-2010, 08:30 AM
+1 Rep Added

adinindu
01-15-2010, 04:06 PM
+1 Rep Added
බොහොම ස්තූතියි මචං........

somadasa
01-15-2010, 04:09 PM
machan mata rs account ekak deepanko! plz

Djram
01-15-2010, 04:20 PM
elakiri macho

pcguru
01-15-2010, 04:31 PM
wade nam hodai machan

eth mage line eka

ADSL

hena slow ban

Mata dialog modem ekak ganna
widihak na

Dialog ekak thibba nam maruma thama

:(:(:(:(

+1 rep added machan :)

nuwa1
01-15-2010, 04:34 PM
rep +
Skype nedda? :D

yrollgayanth
01-15-2010, 04:34 PM
Thanx

Samantha567
01-15-2010, 04:35 PM
Lesinam nathi patai

adinindu
01-15-2010, 04:39 PM
හිතන තරම් නෑ තමයි.ඒත් දවසකට පැය එකක් මහන්සි වෙන්න පුලුවන් නම් අවුලක් නෑ.

mithla77
01-15-2010, 04:45 PM
ela ela... best a' luk... apith set wennam himin sare :P

rarabhagya
01-15-2010, 04:47 PM
ela ela... best a' luk... apith set wennam himin sare :P

Welcome to your first post....

adinindu
01-15-2010, 07:22 PM
ela ela... best a' luk... apith set wennam himin sare :P

එලකිරි....සෙට් වෙලාම බලමුකෝ.......

amila_mp
01-15-2010, 09:04 PM
ela ela... best a' luk... apith set wennam himin sare :P

welcome to Ek

himals
01-15-2010, 09:22 PM
thanks for the info machan.

Darknet
01-26-2010, 03:03 PM
Elakiri

DAMER
01-26-2010, 03:20 PM
Uba ELA Kollek Machan.Mama Adai Wade Meter Karagaththe.Thanks Yaluwa.
Menna Magenuth REP +5

DJANURADHA@mp3
01-26-2010, 03:24 PM
welawak nene machan meewaaaa kara karama inna ekai awula nway uba ela porak thnkssssssssss kisi deyaki hangan nathuwa kiyala tyenawa ela
jaya wewaaaaaaaaaaaaaaaa

djdush
01-26-2010, 03:30 PM
hodai hodai

1118lakmalkumara
01-26-2010, 05:22 PM
Uba ELA Kollek Machan.Mama Adai Wade Meter Karagaththe.Thanks Yaluwa.
Menna Magenuth REP +5

:confused::confused::confused::confused::rolleyes: :confused::confused::confused::confused:

LKS007
01-26-2010, 10:09 PM
ela baddak ne

LKS007
01-26-2010, 10:09 PM
mamat karalaa balanna ona

saman2008
01-28-2010, 05:51 PM
thanks mamath try karannai yanne

deemanthax
02-21-2010, 04:32 PM
macho matat kiyala deepankoo wede karana widiha........
kohomada ubawa contact karaganne???

nilangaferna
02-21-2010, 04:58 PM
ada thamai mata therune ela kiri eketh deviwaru innawa kiyalaa.... thank you machan.... meka pinata bath kaka inna apata honda deyak.......

vtc123
02-21-2010, 04:59 PM
thanks for sharing

caps
02-22-2010, 07:16 AM
niyamaineeeeeeeeeeeeee

nnjeevana
02-22-2010, 07:26 AM
Thnx macho advic 1ta

roxter
02-22-2010, 07:33 AM
good wrk

amila325
02-22-2010, 07:37 AM
gr8 work and added u in my gmail...... i like to try this out....

chandru selvaraj
02-22-2010, 07:41 AM
ok machan matat sup ekak deepan.
chandruselvarajyahoo.com mekata mail karala mokakda wenda one kiyala kiyapann.

lakshan000
02-22-2010, 09:28 PM
ela, ookama thama ban mamath karanne
:P

Anakin_Skywalker
02-22-2010, 09:38 PM
ela elaazzz... pattazzzz

Rashitha prithiraj
02-22-2010, 09:44 PM
Ane hapoi mata wade theren ne ayya.. mata kiyala denawada?

laknath123
09-03-2010, 12:07 PM
ela.......ela...............

prajith1989
09-03-2010, 12:12 PM
එල එල මමත් set වෙන්නම්

arunaniroshan
09-03-2010, 12:13 PM
ela mm keamathi
pls

magea tel number aka pls call

0773237137

deshanshashi
09-03-2010, 02:06 PM
NIYAMAI MACHAN WADE

tigooo
09-03-2010, 02:14 PM
rep1kuth duna hode

eLaRaMba
09-03-2010, 02:21 PM
niyamai mchn..keep it up...:yes::yes::yes:

windows8
09-03-2010, 02:27 PM
mokada ban ochchara katu kanne
credit card ekakin gewala nambu pitin gaththanam hari

thicps
09-03-2010, 09:19 PM
niyama wadak

lbw
09-04-2010, 12:56 PM
goodi buddy

NipunaDDDD
09-04-2010, 01:38 PM
Mama Rapid share Karanne ne. Ewunata Ela Thread Eka:D:D:D

Maheshs
09-04-2010, 02:15 PM
can you give me som rapds


magen rep +

Your own Public-ID: 17314C8ED89F41A46AE3C426A92874F5

venuscreats
09-07-2010, 01:08 PM
ela machan matath kiyala diyan......

ktM1989
09-07-2010, 04:06 PM
onna pm kala matah kkiyala depanko..
+ rep added

venuscreats
09-08-2010, 12:52 PM
machan,hariyatama remote upload karana heti kiyala diyan ko.puluwan nam tutorial ekak dapan.........

prageeth119lk
09-08-2010, 01:00 PM
ela ela :)
ape ADSL nisa epa wenne:(

chamaz
11-19-2010, 07:46 PM
ela ela bro

flag au:
11-19-2010, 07:50 PM
ela