PDA

View Full Version : එක තැනකින් වැඩ ගොඩක්


shammee
01-14-2010, 08:44 PM
මේක මම තවම අත්දැකලා නෑ.බලන්න කොයිතරම් පහසුද කියලා.බොහෝමයක් අත්‍යාවශ්‍යය මෘදුකාංග රාශියක් එකම තැනකින් ගන්න පුළුවන්.අවශ්‍ය කරන මෘදුකාංග ටික සළකුනු කරන්න.හොර බඩු නොවේ.සියල්ලම පාහේ freeware-opensource-trial.
ලැබෙන තනි installer එක රන් කිරීමෙන් සියල්ලම එකවර download & install වේ.
රිපෝස්ට් නම් සමාවේවා

http://i34.tinypic.com/2chm7fm.jpg (http://ninite.com/)http://i48.tinypic.com/4vnw28.jpg
http://i47.tinypic.com/r7vbxy.jpg

shammee
01-14-2010, 08:46 PM
The easiest way to get apps.



Pick your favorite software.
Start your customized installer.
You're done!

Ninite installs software fast with default settings and
says "no" to browser toolbars and other junk.
Ninite checks your PC's language and 64-bit support
to install the latest, best version of each program.
Ninite runs on Windows XP/Vista/7 and works in the
background unattended and 100% hands-free.
All Ninite does is automatically download and install
the apps you select. Not even Ninite is installed.

People use Ninite to install a million apps every month.
Here's what they're saying:

shammee
01-14-2010, 09:03 PM
මෙතන නැති එහෙත් ඔබට අවශ්‍ය වෙනත් මෘදුකාංග ගැන යෝජනාවක් කල හැකියි.ඒවා ඇතුල් කල වහාම ඔබට දැනුම් දෙන්නත් ඔවුන් සූදානම්.

shammee
01-15-2010, 11:58 PM
:rolleyes: