Sakibura
01-16-2010, 10:35 AM
පොන්සේකාගේ භාෂාව (http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1792:2010-01-15-00-17-24&catid=4:yaka&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1792%3A2010-01-15-00-17-24&format=pdf&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/printButton.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1792%3A2010-01-15-00-17-24&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png (http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4L nBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJml kPTE3OTI6MjAxMC0wMS0xNS0wMC0xNy0yNCZjYXRpZD00Onlha 2EmSXRlbWlkPTI=) Written by Tissa Perera Friday, 15 January 2010 00:15 Top Lanka News ජනවාරි 14
නිදහස ලැබීමෙන් පසුව ගතවු කාලයේ රටේ අනෙක් දේ වගේම පොලිසියේද නොයෙකුත් වෙනස්කම් සිදුවුනි. ඉස්සරම පොලිස් සේවකයින් කාකි කොට කළිසමක් හා කමිසයක් ඇදගෙන සපත්තු දමාගෙන උන්හ. එසේ කාකි සුට් ඇන්ද පොලිස් සේවකයින් රස්සාව කරපු පොලිසියකට යන ඉහළ පෙළේ මිනිස්සුන්ට සැලියුට් වැදුනි. පොඩි මිනිහාට අත දිග හැර කනේ පාර හෝ කකුල දිග හැර බඩට පයින්පාර ලැබුණි. ගැමියාට නම් පොලිස්කාරයා සහ අපායේ යමපල්ලා අතර වෙනසක් නොතේරුනි. එමනිසා පැරැුණි ගැමියෝ තමන්ගේ කෙල්ලක් පොලිස්කාරයෙකුට විවාහකර දෙන්ඩ නොසිතුහ. ඒ කාලයේ සභ්‍ය වචනයෙන් කතාකරපු පොලිස් නිලධාරියෙක් හිටියානම් ඒ මියගිය නිලධාරියෙකි.
මේ තත්වය දැන් සම්පුර්ණයෙන්ම වෙනස්වී ගොසින් තිබේ. එදා තිබුණු සුද්දා හදපු පොලිස් සේවකයින් දැන් හමුවන්නේ අහම්බයකිනි. පොලිස් නිලධාරින් ස්වල්පදෙනෙක් තවමත් මේ වෙනස නොපිළිගෙන යටත් විජිත පාලන කාලයේ විදිහටම සිතන හා වැඩකරන නමුදු බොහෝ පොලිස් සේවකයෝ හොද රජයේ සේවකයින් වශයෙන් මහජනයා සමග සහයෝගයෙන් කටයුතු කරති. දැන් පොලිසියකදී අවනිතව කතාකරන පොලිස් නිලධාරියෙක් හමුවන්නේ කලාතුරකිනි.
මට ජනාධිපතිවරණ වේදිකාවේ පොන්සේකාගේ කතා අහනවිට පරණ පොලිසිය හා පොලිස්කාරයා සිහිවුනි. ජෙනරාල් පොන්සේකා තවමත් වෙනස්වි නැති පොලිස්කාරයෙකුගේ තත්වයෙන් කටයුතු කරයි. තමාව විවේචනය කරන්නන්ට ප‍්‍රතිප‍්‍රහාර දීම සදහා ඔහු හොද වචන භාවිතා නොකරයි. ඊයේ පෙරේදා රූපවාහිනි නාලිකාවලින් ඇමරිකාවේ ඔක්ලහෝමා සිට පැමිණි උපුල් ඉලංගන්ගේ නැමති හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් පොන්සේකාගේ බෑණාගේ ආයුධ ගණුදෙනුව ගැන කතා කරමින් යම් යම් අදහස් පළ කළේය. මේවාට ජෙනරාල් දක්වන පිළිතුරු අඩංගු වැඩසහනක් අද දෙරණ (14) ප‍්‍රවෘත්ති මගින් දකින්ට ලැබුණි. උපුල් ජෙනරාල්ව සරත් අයියා වශයෙන් හදුන්වද්දී ජෙනරාල් උපුල්වට කලවැද්දා පාහර මිනිහා ආදි වචනවලින් බෙදයි.
ජෙනරාල්වරයාගේ අනික් කතාත් මේ අයුරින්ම සිදුවේ. ජනාධිපතිවරයෙකුට අධිකරන බලතල නැත. එහෙත් තමා බලය ලැබු වහාම ප‍්‍රතිවාදින් සිරගෙවල්වලට යවන බව ජෙනරාල් කියයි. ඩිඅයිජීලාගේ යුනිපෝම් ගලවන බව කියයි. රටේ නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ එය පිහිටුවිය යුතුය කියමින් ජෙනරාල්වරයා ප‍්‍රසිද්ධ රැුස්විම්වල මෙහෙම කතාකරන්නේ ඇයි? ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ ප‍්‍රතිවාදින්ට මෙහෙම කතාකරන්නේ නැහැනෙ.