Treveen
01-16-2010, 10:28 PM
කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශණය
1890 ජර්මන් සංස්කරනයට ලියු සංඥාපනය.
එසේවුවද එය බිහිවූ මොහොතේ දී එය සමාජවාදී ප්‍රකාෂණයක් ලෙස හැදින්වීමට අපට නොහැකි විය.
1847 දී සමාජවාදීන් යන නාමය යටතේ දෙවර්ගයක ජනතාව හදුන්වනු ලැබූහ.
එක් පැත්තක විවිධ මනෝරාජිකවාදවල අනුගාමිකයෝද, විශේෂයෙන් එංගලන්තයේ ඕවන්වාදියෝද,
ප්‍රංශයේ පුරියේවාදින්ද වූහ. එපමනක් නොව එවකට මෙම දෙවර්‍ගයම හුදු නිකායයන් බවට පත්වී,
ක්‍රමයෙන් අභාවයට යන් තත්වයකට වැටී තිබිනි.
අනික් පැත්තෙන් , ප්‍රාග්ධනයට සහ ලාභයට යන්තමින් හෝ අලාභයක් නොකර,
අනේකවිධ සියළු දොස් දුරලන ප්‍රතිකාර ක්‍රම සහ අනේකවිධ පැලැස්තර ඇලවිම් මගින්
සමාජයේ දූෂනයන් අහෝසිකැර දැමීමට ඉදිරිපත්වූ සමාජ ගොඩ වෙද්දුද වූහ.
මේ දෙවර්ගයටම අයත් පුද්ගලයෝ කම්කරැ පංති ව්‍යාපාරයට පිටතින් සිටි අය වූ අතර
ඔවුහු වඩාත් වැඩියෙන් “උගත් පංතියේ ආධාරය පැතූ අය වූහ.
මෙයට විරුද්ධව, පිරිසිදු දේශපාලන විප්ලව පමනක් ප්‍රමානවත් නොවන බව වටහාගෙන,
සමාජය හාත්පසින්ම යලි ඉදි කල යුතුහයි ඉල්ලාසිටි කම්කරුවන්ගේ කොටස තමන්
කොමියුනිස්ට්වාදීන් ලෙස හදුන්වා ගත්හ.
එය අසංස්කෘතික, ගොරොසු සහ සහජාසයානුගත කොමියුනිස්ට්වාදයක් වුයේය.
එහෙත් මනෝරාජික කොමියුනිස්ට්වාදී පද්ධති දෙකක් බිහිකිරීමට එය සමත්විය.
එකක් ප්‍රංශයේ කබේ ගේ “ඉකේරියනු“ කොමියුනිස්ට්වාදයයි,
අනික ජර්මනියේ වෙයිට්ලංගේ කොමියුනිස්ට්වාදයයි.
1847 දී සමාජවාදය ධනපති ව්‍යාපාරයක් වූ අතර කොමියුනිස්ට්වාදය කම්කරුපංතික ව්‍යාපාරයක් විය.
සමාජවාදය යටත්පිරිසෙයින් නම්බුකාර දයක් වූ අතර කොමියුනිස්ට්වාදය ඊට හාත්පසින්ම වෙනත් දෙයක් විය.
“කම්කරු පංතියේ විමුක්තිය ළගා කරළිය හැක්කේ කම්කරු පංතියටමය“
යන මතය අප මුල සිටම ස්තීර ලෙසම දැරූ නිසා, මේ නම් දෙකින් අප තොරාගත යුත්තේ කුමක්ද යන්න ගැන
අප තුල මොහොතකට හො සැකයක් නොවීය.
ප්‍රෙඩ්රික් එංගල්ස්.
1890 මැයි 1 දා, ලන්ඩන්
(මොස්කව් ප්‍රගත් ප්‍රකාෂක මන්දිරය1980, 25 පිට)
ප්‍රෙඩ්රික් එංගල්ස් අවුරුදු 120 කට කලින් ඔහු ලිවූදේ මේ ..... නමුත් අද වගේ දවසක ඔවුන් ඔහු ජවිපෙ බල්ලන්
වගේ උන් දැක්කනම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශණය ඉරල වීසිකරල වස බොනවා.