PDA

View Full Version : මෙ මොනාද කියන්නේ..........


gpnuwan
01-18-2010, 04:19 PM
අපේ ජාතිකයැයි කියාගන්නා සහ සත්‍ය සැපයීමෙ ප‍්‍රධාන නාලිකායැයි කියාගන්නා
ජාතික*****මහින්දගේ ජාතික*****-- සහ ස්වාධීන***ස්වාධීනත්වයක් නැති..

13262

බොරුව තවත් ඉවසා සිටිමුද...ඔවුන්ගේ ගිවිසුමෙ කිසිදු කොන්දේසියක් නැති බව සත්‍ය වශයෙන්ම ආර්. සම්බන්දන් පැහැදිලි කරයි. නමුත් මහින්ද සහ මහින්දට කඩෙ යන උන් හට මෙ ය හිගන්නාගේ තුවාලය වැනිය...
කොච්චර කිවුවද පිලිගන්නේ නැත.....

...සරත් ෆොන්සේකාට ජයවෙවා...