PDA

View Full Version : බටහිර කුමන්ත්‍රණ වනාහි


jgunarathne
01-19-2010, 10:51 AM
හාල්
දැන් ඇත්තේ හාල් ගැටලුවකි
හාල්නැත..... වරද... රජයේය
නමුත් අරලිගහ මැදු‍රේ හාල් සගවානැත
මුදලාලි හාල්පාරැවන් විසින් හාල් සගවා ඇත
මෙහිදී දුක් විදින්නේ ජනතාවය
දරැවන්ය
චන්දවාසි.....
තොපටසාප වේවා ...
අයුත්තෙන් ජනතාව පෙලන තොපට සාපවේවා...
එන්න කලින්ම මෙහෙමනමි
පසුවට කොහොම හිටීවිද......

වැඩි විස්තර සදහා
http://www.sendspace.com/file/xvmjil