View Full Version : අමීන්
smaldeniya
01-20-2010, 11:32 AM
http://img51.imageshack.us/img51/3212/19179102547479775076100.jpg
smaldeniya
01-20-2010, 12:01 PM
කවුද ඇත්තටම ඉඩි අමීන් කියල බලාගතහැකියි වැරදිල හරි රජා දින්නොත් 26
Kalu Banda
01-20-2010, 12:32 PM
awurudu ganak thissae mr ge politics api dannawa habai sf ge politics wath attha hamuda jeewithayawath dannae nae eka nisa nodanna sf ta wadiya danna MR godak hodai ratae wadi pirisakata JANADI PATHI THUMATA JAYA
smaldeniya
01-20-2010, 02:41 PM
MR ගෙ දන්නෙ එයා පෙන්නන ටික විතරයි
එයා හංග හංග කරපු වැඩ දන්න අය ඉන්නෙ කවුද?
නොදන්න SF ගැන බයේ දගලන එවුන්ට ආණ්ඩුවෙන් SF භීතිකාවක් හිතේ මවල දීල ඒත් උන්ට අමතකයි එදා එතුම කොටින්ගේ බොම්බයට අහුවෙච්ච වෙලාවෙ ඔය දැන් බයේ දගලන බය ගුල්ලොම උන්ගෙ කටින් කොටින්ට සාප කරපු බව
සරත් ෆොන්සේකා කියන්න අද ඊයෙ ලංකාවෙ ඉපදිච්ච මනුස්සයෙක් නෙවේ අවුරුදු 58කට වඩා ලංකාවෙ හිටපු ශ්‍රී ලාංකිකයෙක් තමුන්ගෙ කොන්ඩෙයි රැවුලයි ඩයි කරන් තරුණයි කයල පෙන්නන්න දගලන සෙප්පඩ විජ්ජා කාරයෙක් නොවන බව නූවණින් දකින අය දන්නව
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.