jgunarathne
01-21-2010, 12:35 PM
සරත් හොදය ඉතා හොදය නමුත් ඒ යුද්ධයටය......... රනිල් යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද
හකීම් යුද්ධය පැවතිකාලයේ කලේ මොකක්ද
ටීඑන්ඒ එක කලේ මොකක්ද .................
දැන්... සරත් ඉන්නේ කා සමගද????
අනාගත දේශය ගොඩනගන්නේ කාසමගද........?
එය යහපත් වේවිද................?
සරත් එදා යුධ සෙනවියෙක වූ ඔබට අප ගරැ කරමු.......
නමුත්..... අද ඔබඑදා ඔබ නොවෙයි
ඔබ සිටින්නේ කා සමගද ????
.................................................. ....
මෙතනින් විස්තර අරගෙන කියවන්න
http://www.sendspace.com/file/grknqh
http://www.sendspace.com/file/pt7srv
හකීම් යුද්ධය පැවතිකාලයේ කලේ මොකක්ද
ටීඑන්ඒ එක කලේ මොකක්ද .................
දැන්... සරත් ඉන්නේ කා සමගද????
අනාගත දේශය ගොඩනගන්නේ කාසමගද........?
එය යහපත් වේවිද................?
සරත් එදා යුධ සෙනවියෙක වූ ඔබට අප ගරැ කරමු.......
නමුත්..... අද ඔබඑදා ඔබ නොවෙයි
ඔබ සිටින්නේ කා සමගද ????
.................................................. ....
මෙතනින් විස්තර අරගෙන කියවන්න
http://www.sendspace.com/file/grknqh
http://www.sendspace.com/file/pt7srv