PDA

View Full Version : CBK's Announcement


real_oneguy
01-23-2010, 06:51 PM
Guys did you saw CBK is talking on TV? She indirectly told to vote for SF . . . .

She mentioned

"Wenasak Athi Kereemata" & "Paweul Waadaya Nathi kereemeta"

Further she said that she's extremely disappointed about current political violance carried out by MR and his Government.

blacktarzan
01-23-2010, 06:52 PM
:) එයත් ඔහෝම කළා ඉස්සර
හැබැයි මෙයා තරම් නැහැ
මෙච්චරම පවුල රජ කරන්න හැදුවේ නැහැ
:P

Mal Aiyya
01-23-2010, 06:52 PM
Aha..

lkdood
01-23-2010, 06:52 PM
Guys did you saw CBK is talking on TV? She indirectly told to vote for SF . . . .

She mentioned

"Wenasak Athi Kereemata" & "Paweul Waadaya Nathi kereemeta"

Further she said that she's extremely disappointed about current political violance carried out by MR and his Government.
madam hari thiranaya aran

hora anduweta support karan na baha

blacktarzan
01-23-2010, 06:53 PM
ඔබේ වටිනා ඡන්දය සරත් ෆොන්සේකාට ලබා දෙන්න

lkdood
01-23-2010, 08:35 PM
:P

EPCO
01-24-2010, 12:39 AM
ඒ කාලෙදි චන්ද්‍රිකාව ඕපපාතික දේශපාලනයට ගෙන්වා ගෙන, ඇයට දේශපාලනය ගැන හොද දැනුමක් තිබිලත්, ඇයගෙ පාලනය තුල රටට කල හදිය අතීතයට ආපසු හැරිල අපිටම තේරුම් ගන්න පුලුවන්.:no:

අනේ මන්දා..... බලමු තව දවස් 2 යි නේද?

කවුරු දින්නත් රටට හොදක් තමයි වෙන්න ඕනැ, ඒකයි මගෙ පැතුම. මගේ දේශයට යහපතක්ම වේවා!!

yehank
01-24-2010, 01:38 AM
CBK ta dan mole paadila

Dr3
01-24-2010, 02:14 AM
ඔය ගැනිට ඉතින් පොන්සෙකත් එක්කම ගෙදර තමයි යන්න වෙන්නෙ තව දවස් දෙකකින් .. හික් හික් හික්..

lkdood
01-24-2010, 03:05 AM
dr3 new mada id

lkdood
01-24-2010, 03:39 AM
Aha..
:lol::lol::lol:

Dr3
01-24-2010, 04:58 AM
dr3 new mada id

lkdood >>> ElaKiri eke මෝඩයා... :lol:

lkdood
01-24-2010, 12:48 PM
lkdood >>> ElaKiri eke මෝඩයා... :lol:
uba ithin kawda kiyala kiyan na baha podi un inna nisa :frown::lol:

lkdood
01-24-2010, 01:36 PM
President Chandrika extends support to Fonseka (http://www.elakiri.com/forum/showthread.php?t=406100)

http://www.elakiri.com/forum/showthread.php?t=406100

real_oneguy
01-24-2010, 05:20 PM
see this

http://www.youtube.com/watch?v=8vMgTYz41_M

lkdood
01-24-2010, 11:20 PM
see this

http://www.youtube.com/watch?v=8vMgTYz41_M:shocked: