View Full Version : හමුදාවේ නම්බුව කෙළෙසීම නොහොබී
shammee
01-23-2010, 07:15 PM
නාවුක හමුදා රථයකින් ව්‍යාජ චන්ද පත්‍රිකා අති විශාල තොගයක් ගෙන යමින් සිටියදී කුරුණෑගලදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදුන් පුවතක් දැන් ප්‍රචාරය වුනා.
මොන පැත්තෙන් කලා දැයි මා මෙතන හෙළි නොකරමි.එහෙත් හමුදාව දේශපාලනීකරණය කිරීම එතරම් සුබ ලකුනක් නම් නොවේ.
coolnishan
01-23-2010, 07:16 PM
Hora karala Nam Dinanna Beri wei..... :no:
sauronz
01-23-2010, 07:18 PM
fckr,af.a y;,sia jirl yuqod cSú;h ;=, Tyq foaYmd,khg iïnkaO fkdùh.Tyqf.a yuqod md,kld,h ;=, lsisÿ yuqod ks,Odrshl= foaYmd,khg iïnkaO fkdùh.thg fya;=j fckr,a ir;a f*dkafiald ;=, ;snQ úkh.rel Ndjh fõ.kuq;a jar;udkfha yuqod ks,OdrSka foaYmd,k reiaùï iy ck udOHh ;=,ska iDcq f,i foaYmd,kfha ksr;fõ.fuhg fya;=j fckr,a ir;a f*dkafiald jeks úkh.rel ks,OdrSka jar;udk yuqodj ;=, fkdjSuh.tneúka rgg wjYH jkafka ir;a f*dkafiald jeks kdhlhskah.
http://www.elakiri.com/forum/showthread.php?t=403887
shammee
01-23-2010, 07:21 PM
Hora karala Nam Dinanna Beri wei..... :no::eek:මෙහෙම නං මොන පැත්ත වුනත් දිනලා වැඩක් නෑ.:dull:
aragon
01-23-2010, 07:21 PM
Owa gana katha karala wadak na.. :(
shammee
01-23-2010, 07:24 PM
Owa gana katha karala wadak na.. :(
දැන් අපි පක්‍ෂ අමතක කරමු.බලන්න හමුදාව මේවට ගාව ගන්නෙ ඇයි.?
gazaly
01-23-2010, 07:26 PM
:eek:මෙහෙම නං මොන පැත්ත වුනත් දිනලා වැඩක් නෑ.:dull:
Kawru Unath A'ka nam Harima Sangweygee wadak....:nerd:
Ada E'ye Deysha paalaneyta aawa kenekuta meywa karanna danney naha... O'kanam sure Ekatama Awrudu 40kwath deysha palaney hora wada Danna, honda Hora deysha palana Experience ekak thiyena wada karayekuge Kunu wadak mama hithanney... :):):):nerd::nerd::nerd:
sandun_kg
01-23-2010, 08:01 PM
If its right..then action has to be taken :angry:
blacktarzan
01-23-2010, 08:11 PM
අපි තවමත් අපේ රණ විරැවන්ට ආදරෙයි
මෙවැනි වැඩ වලට ඉඩ දෙන්න එපා
:(:( :) ජයවේවා
pjayampathi
01-23-2010, 08:14 PM
janathaawata etta helikala hamudaa niladhaareen 27 wenidaa uda adhikaranayata.. SF pawasai.....
shenat
01-25-2010, 01:26 PM
:( sanwedi kama...
gtkisaru
01-25-2010, 01:32 PM
Oka boruwak kiyala.. eeye Navika hamudha Maadhya Prakaashakama kiwwa :P
shammee
01-25-2010, 01:37 PM
Oka boruwak kiyala.. eeye Navika hamudha Maadhya Prakaashakama kiwwa :Pඒක තමයි පිංතූරත් එක්කම දාලා තිබුනේ.:lol::lol::lol:(ෆොටොෂොප් වෙන්නැති)
Flyboy
01-25-2010, 01:39 PM
Oka boruwak kiyala.. eeye Navika hamudha Maadhya Prakaashakama kiwwa :P
Bambuwa!
I Saw this incident at Kurunegala Police Station on Saturday! :angry::angry::angry::angry::angry::angry:
smaldeniya
01-25-2010, 01:50 PM
නාවික හමුදාවේ ලොකු තැන SF ට සපොර්ට් කරන්නෙ නෑනේ
පැහැදිලියි කවුද හොර ඡන්ද දාන්න යන්නෙ කියල
Djram
01-25-2010, 01:59 PM
oka aththa
ada Lankadeepe dala thibba
blood_brotha
01-25-2010, 02:12 PM
නාවුක හමුදා රථයකින් ව්‍යාජ චන්ද පත්‍රිකා අති විශාල තොගයක් ගෙන යමින් සිටියදී කුරුණෑගලදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදුන් පුවතක් දැන් ප්‍රචාරය වුනා.
මොන පැත්තෙන් කලා දැයි මා මෙතන හෙළි නොකරමි.එහෙත් හමුදාව දේශපාලනීකරණය කිරීම එතරම් සුබ ලකුනක් නම් නොවේ.
things like these did not start to occur in recent times... these "traditions" were perfected over a long period of time..
2004 tibba
1994 tibba
adath tiyanawa, hetath tiyanawa... until the people realize the simple truth..
BOYCOTT the election
lkdood
01-25-2010, 03:01 PM
නාවුක හමුදා රථයකින් ව්‍යාජ චන්ද පත්‍රිකා අති විශාල තොගයක් ගෙන යමින් සිටියදී කුරුණෑගලදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදුන් පුවතක් දැන් ප්‍රචාරය වුනා.
මොන පැත්තෙන් කලා දැයි මා මෙතන හෙළි නොකරමි.එහෙත් හමුදාව දේශපාලනීකරණය කිරීම එතරම් සුබ ලකුනක් නම් නොවේ.
:shocked::shocked:
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.