Sakibura
01-24-2010, 03:10 AM
ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසානය අන්තිමයි (http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1883:2010-01-23-22-49-08&catid=4:yaka&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1883%3A2010-01-23-22-49-08&format=pdf&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/printButton.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1883%3A2010-01-23-22-49-08&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png (http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4L nBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJml kPTE4ODM6MjAxMC0wMS0yMy0yMi00OS0wOCZjYXRpZD00Onlha 2EmSXRlbWlkPTI=) Written by Seetha Devi Saturday, 23 January 2010 22:47 Top Lanka News ජනවාරි 23
ජෙනරාල්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භය විශිෂ්ඨ වුයේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලොකු අභියෝගයක් ජෙනරාල්ගෙන් ඉදිරිපත් වුනි. එහෙත් එතුමාගේ වේදිකාවට ගොඩවු දේශපාලනඥයින් අනිත්ම පිරිහුණු පුද්ගලයින් වු නිසා ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට බලවත් හානියක් සිදුවුනි. සාම ගිවිසුම මගින් රට පාවාදුන් රනිල් වික‍්‍රමසිංහ පාමංකඩ අලිමංකඩට සම්බන්ධකළ රවි කරුණායක ඇටීටීඊයට විරුද්ධව කළ යුද්ධයේදී කොටි පාර්ශවයට පක්ෂපාතිව අදහස් දැක්වු මංගල සමරවීර ජවිපෙ පාවුදුන් සෝමවංශ අමරසිංහ වැනි පුද්ගලයින්ට සිංහල සමාජයේ තැනක් ඇත්තේම නැත. ටීඇන්ඒ නායක සම්බන්දන් ජෙනරාල්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කොටස් කරුවෙක්වු වු වහා ජෙනරාල් පිළිබදව මහජනතාවගේ සැකය වැඩිවුනි. අද එහි උච්ච්තම අවස්ථාව උදාවිය. චන්ද්‍රිකා ජෙනරාල්ට පක්ෂව ප‍්‍රකාශයක් කියවුවාය. චන්ද්‍රිකා යනු ශ‍්‍රී ලංකා දේශපාලනයේ අන්තිමටම පිරිහුණු දේශපාලන චරිතයකි. මෙවැන්නියක් ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යවාපාරයේ අවසානය සදහා යොදාගැනීම ජෙනරාල්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දුර්වලම ක‍්‍රියාව බව මැතිවරණ ප‍්‍රචාරක ක‍්‍රම නිරික්ෂණයේ යෙදුන ජාත්‍යන්තර ආයතනයක නියෝජිතයෙක් ටොප් ලංකා නිවුස් වලට කීවේය.