Treveen
01-25-2010, 10:18 AM
ජවිපෙ + යූඑන්පි හවුල ලංකාවේ දී විශව විද්‍යාල ඇතුලේ වධකාගාර අත්හදා බලන ලදී. ඔවුන්ට නැවත අවස්ථාවක් දෙන්න.
1 කොළඹ වි විද්යාල යේ නීතිපීඨ ගොඩනැගිල්ලේ දකුනූපස තරුණයින් මිහිදන්කල වල තිබේ. තව වලක් හෑරීමට ජවිපෙ + යූඑන්පි හවුලට උදව් කරමු.
2 ජපුර වි විද්‍යාලයේ කළමනාකරන ගොඩ නැගිල්ල වධකාගාරයකි.
3 කැළනියේ වි විද්‍යාලය.
4 පේරාදෙනිය වි විද්‍යාලයේ වට රවුම උඩ, කපාදමන ලද හිස් 6 ක් තබා තිබුනි..කද කොටස ගලහ පාරේ දමා තිබුනි.
තව වරක් මිනිස්සු මැරීමට ජවිපෙ + යූඑන්පි හවුලට උදව් කරමු.
මිනිසුන් තමන්ගේ දරුවන් කපා මැරූ JVP+UNP එක අමතක කරන්නේ කොහොමද.....?