PDA

View Full Version : මඬ ‍හෝදන්න අවසර දෙයි.


shammee
01-25-2010, 02:01 PM
බොරු සහ මඬ ප්‍රචාරවලට උත්තර දෙන්න මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අවසර දෙයි!:lol:

(ඉතිහාසයේ පෙර නොවූ තරම් බොරුව සහ මඬ ප්‍රහාරවලට ලක්වෙන පොදු අපේක්‍ෂකයාට මෙය යම් සහනයක් ‍වනු ඇති)

b squad
01-25-2010, 02:03 PM
mokakda a scene eka ????

lkdood
01-25-2010, 02:04 PM
බොරු සහ මඬ ප්‍රචාරවලට උත්තර දෙන්න මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අවසර දෙයි!:lol:

(ඉතිහාසයේ පෙර නොවූ තරම් බොරුව සහ මඬ ප්‍රහාරවලට ලක්වෙන පොදු අපේක්‍ෂකයාට මෙය යම් සහනයක් ‍වනු ඇති):)
apitath welawak denna ona

anduwe mada id apitath mada gahanawa :frown:

dinuwije
01-25-2010, 02:06 PM
ela kiri

people..be aware...rupavahini is going to telecast that video clip with an interview with a prostitute claming to be one of SF's former girl friends.....

the whole staff at rupavahini is on leave since yesterday except for some selected arse lickers of this government in order to facilitate airing this fabricated story

Supposed to take place at 8.30 in a program called "Angili Salakuna"

Djram
01-25-2010, 02:07 PM
marune...
mahinda gahana mada hodanna nam ithin Serf excel ma ona wei

shammee
01-25-2010, 02:07 PM
mokakda a scene eka ????මැතිවරණ නීතිය යටතේ මේ දවස්දෙකේ අපේක්‍ෂකයන්ට වාසි වෙන දේවල් දාන්න තහනම් නේ.ඒක ලිහිල් කරලා.

shammee
01-25-2010, 02:08 PM
:)
apitath welawak denna ona

anduwe mada id apitath mada gahanawa :frown:ශතේකට ගනන් ගන්න එපා.ආසාවනේ:lol:

lkdood
01-25-2010, 02:10 PM
ශතේකට ගනන් ගන්න එපා.ආසාවනේ:lol:
:lol:

ela_eluwa120
01-25-2010, 02:11 PM
ශතේකට ගනන් ගන්න එපා.ආසාවනේ:lol:

ශතේ ද සතේ ද...:P

urbanlogo
01-25-2010, 02:11 PM
බොරු සහ මඬ ප්‍රචාරවලට උත්තර දෙන්න මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට අවසර දෙයි!:lol:

(ඉතිහාසයේ පෙර නොවූ තරම් බොරුව සහ මඬ ප්‍රහාරවලට ලක්වෙන පොදු අපේක්‍ෂකයාට මෙය යම් සහනයක් ‍වනු ඇති)

:oo::oo::oo:..පොහ්...අහිංසකයා....දුකත් හිතෙනවා...

shammee
01-25-2010, 02:13 PM
ශතේ ද සතේ ද...:Pඅරුක්කාල්!:D
ඔබ හරි:yes:

KHz
01-25-2010, 02:18 PM
:)
apitath welawak denna ona

anduwe mada id apitath mada gahanawa :frown:
හානේ ඩූඩ් අක්කි පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව් :oo::(

lkdood
01-25-2010, 02:23 PM
marune...
mahinda gahana mada hodanna nam ithin Serf excel ma ona wei
:lol::lol:

sumithf
01-25-2010, 02:29 PM
api konde bedapu chiinnu newei.
SFta jaya!

GihanFX
01-25-2010, 02:35 PM
:)
apitath welawak denna ona

anduwe mada id apitath mada gahanawa :frown:
උබට රැජිනගෙ ජංගි හොදනවට වඩා වෙන වැද තියෙනවද ? කොටිය



http://i49.tinypic.com/2vkamvs.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=168363
http://i46.tinypic.com/dwuq6p.jpg

මෙන්න lkdood ගෙ ඉස්සර දාපු ටෝක්, දැන් සරත් වීරය, එතකොට ඉස්සර ?

http://www.elakiri.com/forum/showthread.php?t=128507&highlight=Army+chief



දැන් ඔයා කියන විදිහට සරත් වැඩකරන්න ඕන ඇමරිකාවේ ජෙනරාල් Casey කියන විදිහටද ? කපන්න බැරි අත ඉබිනව කියනන් ඕකට තමයි

nelik
01-25-2010, 02:39 PM
ශතේ ද සතේ ද...:P

සතේ:P

Puzhi
01-25-2010, 02:41 PM
අරුක්කාල්!:D
ඔබ හරි:yes:

නල්ල ත්‍රෙඩ්

Puzhi
01-25-2010, 02:42 PM
එතකොට මඩ හොදන්නේ ඡන්දෙ ඉවර වෙලාද?
අද පුලුවන්ද??

Puzhi
01-25-2010, 02:43 PM
api konde bedapu chiinnu newei.
SFta jaya!

මන් නම් දැකලා තියේ කොන්ඩේ බැඳපු චීන්නු :oo::oo::oo:

panchaz
01-25-2010, 02:43 PM
http://i46.tinypic.com/dwuq6p.jpg