PDA

View Full Version : හෙට කළ ගුණ සෑලකීමේ දිනය .................


lakshan000
01-25-2010, 08:01 PM
හෙට කළ ගුණ සෑලකීමේ දිනය

එනිසාවෙන් අපි සුභ අනාගතයක් උදෙසා කළ ගුණ සලකමූ


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

tharindu143
01-25-2010, 08:05 PM
JAYA NIYATHAI SF>>>>>

HIVOLTAG3
01-25-2010, 08:29 PM
හෙට කළ ගුණ සෑලකීමේ දිනය

එනිසාවෙන් අපි සුභ අනාගතයක් උදෙසා කළ ගුණ සලකමූ


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

Lankawe කළ ගුණ සෑලකීමේ දිනය kiyala ekakuth wen karalada?... lajja nadda ban. :P

lkdood
01-25-2010, 08:46 PM
Lankawe කළ ගුණ සෑලකීමේ දිනය kiyala ekakuth wen karalada?... lajja nadda ban. :P
:rofl::P

gymamal
01-25-2010, 09:45 PM
MAHINDATA JAYA NIYATHAI!

ME ELEKIRI EKE WADI HARIYAK INNE KELEHI GUNA DANNATHI AMANA PAHARA KOTIYO!

gymamal
01-25-2010, 09:46 PM
හෙට කළ ගුණ සෑලකීමේ දිනය

එනිසාවෙන් අපි සුභ අනාගතයක් උදෙසා කළ ගුණ සලකමූ


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

ANWA MACHAN! HETA APITA SUBA ANAGATHAYAK!:yes:

melanxpress
01-25-2010, 09:58 PM
heta idala mee thibba wageema MR fans latath SF fans la tath api hamootamath Suba Anagathayak !!!

Hon Mr.Mahinda Rajapakshe... elama kiri

sandun_kg
01-25-2010, 11:11 PM
JAYA NIYATHAI SF>>>>>

:no::no::no:

gtkisaru
01-25-2010, 11:14 PM
Dear Brothers and Sisters.

Plz think for a while. If the War failed and country was devastated, TO WHOM WOULD YOU BLAME AT ONCE AND SAY HE WAS RESPONSIBLE FOR THAT DEVASTATION? The Name which comes to your mind at once is the genuine one. That is your inner feeling, Plz pay your genuine gratitude to him for freeing our mother Lanka!

LONG LIVE OUR MOTHER LANKA!

Vote MR...

HIVOLTAG3
01-26-2010, 01:03 AM
Dear Brothers and Sisters.

Plz think for a while. If the War failed and country was devastated, TO WHOM WOULD YOU BLAME AT ONCE AND SAY HE WAS RESPONSIBLE FOR THAT DEVASTATION? The Name which comes to your mind at once is the genuine one. That is your inner feeling, Plz pay your genuine gratitude to him for freeing our mother Lanka!

LONG LIVE OUR MOTHER LANKA!

Vote MR...

ha ha how funny, most of them r not among us anymore... this aint about WAR.. its about the future of sri lanka. if some fools think to vote based on wining of the civil WAR,and wanna give some payback... ha hahaa... those fools are the Coward who did play-fool while ppl on the war. think again,

no need to payback if u r part of the victory... listen to ur heart, if u feels like u bare some payback.that bcoz u r a Coward deep inside. dont try to neutralize it with this election.

i know it is hard to bare, pls dont shout back due to ur craziness.

farewell....

urajdrlk
01-26-2010, 01:13 AM
http://www.elakiri.com/forum/showthread.php?t=410893

:yes::yes: දැන් ඇසෙන්නේ කස කාරයාගේ හඩ ය. ඊලගට එන්නේ පෙරහැර ය. :yes::yes:


<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/461ooWcEztM&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=en_US&feature=player_embedded&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowScriptAccess" value="always"></param><embed src="http://www.youtube.com/v/461ooWcEztM&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=en_US&feature=player_embedded&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="425" height="344"></embed></object>


රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස හා පක්ෂ කාර්යාලය සෝදිසි කරන්නට වරෙන්තුවක් ඉල්ලා අධිකරණයට ගිය පොලීසියට හිස් අතින් ආපසු එන්නට සිදුවිය. එහෙත් උත්සහය උන් අත්හරී ද යන්න තවම ප්‍රශ්නයකි. ප්‍රධාන පෙලේ නායකයින් සිරකරන්නට සැළසුමක මේ සළකුණු විය හැකි ය.


ඊයේ කරු ජයසූරිය මහතාගේ බිරිදගේ නිවසක් ද එසේ සෝදිසියට ලක්විය.


ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය වේදියා ආ ගිය අතක් නැත. ඔහු රජය අපහසු තාවයට පත් කරන්නට වුවමනාවෙන් හැංගී ඇතැයි කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ය. ආණ්ඩුව තමන් විසින්ම අපහසුතාවයට පත් කරගනිමින් ඉන්නා පරිසරයක ඒ සදහා තව කෙනෙකු ඉදිරිපත් විය යුත්තේ මන්දැයි මට නම් නොතේරේ.


ජේෂ්ඨ පොලීස් අධිකාරී නිමල් ලෙව්කේ මහතාගේ මාරුවීම අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


බොරු ප්‍රචාර නැවැත්වීම සදහා පුවත් පත් සාකච්ඡා පැවැත්වීම සදහා විපක්ෂය කළ ඉල්ලීම සළකා බලා ඊට අවසර දීමට මැතිවරණ කොමසාරිස්ට සිදුවිය.


මැතිවරණයට පෙර දිනය වන අදත් රාජ්‍ය‍ මාධ්‍ය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් පසු වෙයි. ඒ රාජ්‍ය මාධ්‍ය හීලෑ කිරීමට බැරිතැන පත් කළ බලධාරියා ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නැවත කැදවා ගත් පසුබිමක ය. මේවා සිදුවන්නේ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම මහා නායක හිමිවරු රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය හෙළා දැක ප්‍රකාශ නිකුත් කළ පසුබිමක ය.


රජයේ නිලධාරීන් හිරිකිතයක් නැතිවම තමන්‍ යටතේ වැඩ කරන අයට බලපෑම් කරමින් සිටියි හමුදා නිලධාරීන් හමුදා ඇදුමෙන්ම දේශපාලනය කරමින් සිටී.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති ශ්‍රි ලංකා භික්ෂු සංග‍මයේ හිටපු ප්‍රධාන ලේකම් ආයුධ සගවා ගෙන සිටියේ යැයි කියම්න් අත්අඩංගුවට ගන්නා නමුත් එ හිමියන් සරත් ෆොන්සේකාට සහයෝගය දෙනවා යැයි කියනවා මිසක ශ්‍රීලනිප භික්ෂු සංගමයේ හිටපු ලේකම් බව ද කියන්නට අමතක වෙයි මේ දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමෙන් අනතුරුව ය මල්වතු නායක හිමියන්ට බෙන්ස් රථයක් පිරිනමන්නට ගොස් කරගන්නට බැරිව පැමිණිමෙන් අනතුරුව ය


වංචාව හා දූෂණය සිදු කළ අය දැන් ඒවායින් රැකීම සදහා ද ඒවා ඉදිරියටත් කිරීම සදහා ද අවශ්‍ය අවසන් සටනට සූදානම් වෙමින් තිබේ.


ප්‍රජාතන්ත්‍රවාදය හොදට ම අසාධ්‍ය වෙලා ය. හෙට ශල්‍ය කර්මය වැරදුනොත් මිහිදන් කරනු ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නැත.


එක්කෝ ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ඔක්සිජන් දෙනු ඇත. නැත්නම් එය වළදැමීම සදහා අවසන් ඇණයත් ගැසීමට දායක වනු ඇත


විශ්වාසනීය වෙනසක් කළේ නැත්නම් ඔබට හිමිවන්නට නියමිත අසුභ අනාගතයකි.


<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/icNvTunsAfM&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/icNvTunsAfM&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>


මේ අප ලියන අවසන් බ්ලොග් සටහන් කීපය විය හැකි ය. දිගින් දිගට ලිවීම තේරුමක් නැති නිසා පමණක් නොවේ. වෙනසක් වූයේ නැත්නම් නොලිව්වාට ඔබට තේරුම් යන්නට ඕනෑ තරම් සාක්කි ඇස් පනා පිට ලැබෙනු ඇති බැවිනි. වෙනසක් සිදුවන්නේ නම් අප අනිද්දාත් ඔබ හමුවන්නෙමු. අලුතින් බලයට පත්වෙන්නන් වැරදි පාරේ ගියොත් උන්ට අනතුරු අගවන්නට අප සිටිය යුතු බැවිනි.


Source :- http://beyondframe.wordpress.com/2010/01/25/10jan252/

urajdrlk
01-26-2010, 01:15 AM
http://www.elakiri.com/forum/showthread.php?t=408791

:angry::angry: නිවට සිවලුනේ තොපට කාලයයි සිහසුනෙන් බැස යන්න :angry::angry:


http://i45.tinypic.com/amd40j.jpg


දෙමළ හා සිංහල සමාජයන් අතර යුද්ධයෙන් පසු කිසියම් සංහිඳියාවක් ඇති වෙමින් තිබුණේ නම් එය ද නැති කර දැමීමට මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉවහල් වී ඇති බව නිසැක ය.


ෆොන්සේකා හා සම්බන්ධන් අතර ඇතැයි කියන 'හොර ගිවිසුමේ' ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පිටපතේ සම්බන්ධන් අත්සන් කර ඇත්තේ සිංහලෙන් යයි වාර්තා වේ. මෙය ඉතිහාසයේ ලොකු ම හාස්‍යය විය හැකිමුත්, එමගින් සිංහල සමාජ මනස තුළ ඇති කරන ලද භීෂණය හා දෙමළ ජනයා කෙරෙහි ඇති කරන ලද වෛරය ඉතිහාසයේ පාපතර ම දේශපාලන උපායමාර්ගයකි.


එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු දෙමළ-සිංහල සමාජයන් අතර සංහිඳියාව ඇති කිරීමේ හා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ හැකියාව මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ව්‍යාපාරය විසින් මුළුමනින් ම අවුල් කර දමා ඇත. මහින්ද බලයට පැමිණියහොත් සිදු වනු ඇත්තේ ලංකාවේ සමාජය තව තවත් භේද භින්න වීමයි.


මෙය පරාජය වී විදේශයන්ට පසු බැස සිටින දෙමළ ජාතිවාදීන්ට මහත් වාසියක් වන අතර, ඔවුන් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය ඉත සිතින් පතන බවට සැකයක් නැත. මන්ද, පරාජිත දෙමළ ඊලාම් රාජ්‍ය අරගලය යළි පණ ගැන්විය හැක්කේ මෙවැනි ජාතිවාදීන්ගේ සෙවණේ වන හෙයිනි. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට උත්සාහ කරන්නකු බලයට පැමිණියහොත් එය දෙමළ රාජ්‍ය ඉල්ලීම ජාත්‍යන්තර දේශපාලනයේදී යුක්ති යුක්ත කිරීමට බාධාවක් වනු ඇත.


සරත් ෆොන්සේකා සාමය, ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, නිදහස හා සමාජ සංවර්ධනය වෙනුවෙන් කිසිවක් කරනු ඇද්දැයි අපි නො දනිමු. ඒ පිළිබඳ වගකීමක් දැරීමට අපට තබා එජාපෙට හෝ ජවිපෙට හෝ පුළුවන්දැයි අපි නො දනිමු. එහෙත්, ජාතිවාදයේ හා දූෂණයේ කර වටක් එරී සිටින මහින්ද රාජපක්ෂගෙන් සුබ අනාගතයක් පැතීම ඉබ්බකුගෙන් පිහාටු ඉල්ලීමකි.


සිංහල සමාජය මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ජාතිවාදී සන්ධානය බලයට පත් කිරීමෙන් අපේක්ෂා කළ කාර්යය ඔහු දැන් හමාර කර තිබේ. ඔහු හා සමාන ජාතිවාදී යුදකාමියකු වූ ද දේශපාලන විසඳුමකට එකඟ නො වන්නකු වූ ද ප්‍රභාකරන් සමග කරන ලද කෲර යුද්ධයේදී ප්‍රභාකරන් හා ඔහුගේ සටන් කරුවන් පමණක් නොව බාල වයස්කාර පුත්‍ර බාලචන්ද්‍රන් පවා මරා දමා ජය තහවුරු කර ගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය.


රාජපක්ෂවරුන්ගේ දේශපාලනය එතැනින් අවසන් විය. එතැනින් එහාට කළ යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් යළි පිහිටුවීම හා ජාතික සමගිය ඇති කිරීම වැනි කිසිවක් කිරීමට ඔවුහු අසමත් වූහ.යුද්ධයේ ආනුභාවයෙන් සදාකාලිකව බලයේ සිටිය හැකි යයි සිතූ ඔවුහු සිත් සේ දූෂණයේ යෙදුණහ. එහෙත්, සමාජයකට මෙවැනි තත්වයක් දරා ගත හැකි සීමාවක් තිබේ. රාජපක්ෂ කඳවුරේ ම සිටි සරත් ෆොන්සේකා නම් හමුදා නිලධාරියා වෙතින් අභියෝගාත්මක දේශපාලන නායකත්වයක් රූපාන්තරණය වීම එහි ප්‍රතිඵලයයි.


2010 ජනාධිපතිවරණය රාජපක්ෂ දූෂණයේ සුරතාන්තයයි. කවුරු දිනුවත්, පැරදුණත් මෙම ප්‍රතිඵලය පිළි ගත නො හැකි තරමට ජනාධිපතිවරණය දූෂිත වේ. මහජන දේපල සියල්ල ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රචාරය සඳහා යොදා ගන්නා පසුබිමක පවත්වන ජනාධිපතිවරණයක් කුමන අන්දමකින්වත් සාධාරණ එකක් නොවේ.


කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. සමස්ත ලාංකික සමාජයට ම මහින්ද රාජපක්ෂ පාලනය එපා වී තිබේ. එපා වීම කෙතරම් ද කිවහොත් ඡන්ද දූෂණවලින් පවා එය වසා ගැනීම දුෂ්කර වී තිබේ. මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.


Source :- http://w3lanka.blogspot.com/2010/01/blog-post_3114.html

shaku_p
01-26-2010, 10:03 AM
Are You Want A Change

----------==========VOTE FOR SARATH FONSEKA==========-------

SF ta Jaya niyathai

lakshan000
01-26-2010, 11:10 AM
''nithiyata anuwa mathiwarna pracharanaya thahanam '' kiyala kawuda ekek Mata ( - ) points dala ghin

mehama dewal pena kota matath kiyanna thiyennne ara migaramk (http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=278813) aiya kiyapu dema thamai
Monawa karannada wena :(

http://www.elakiri.com/forum/showthread.php?goto=newpost&t=278813

:angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

Santa
01-26-2010, 11:11 AM
කලගුණ පස්සෙන් එද්දි තේරේයි උඹලට....:P:baffled::lol:

pjayampathi
01-26-2010, 11:12 AM
MR ta jaya

HIVOLTAG3
01-26-2010, 11:19 AM
කලගුණ පස්සෙන් එද්දි තේරේයි උඹලට....:P:baffled::lol:

:D:D:D:D

lakshan000
01-26-2010, 03:21 PM
කලගුණ පස්සෙන් එද්දි තේරේයි උඹලට....:P:baffled::lol:


anna SF ge Passen enawalu කලගුණ