Sakibura
01-26-2010, 04:38 AM
ජෙනරාල්ගේ ගැලවුම්කරුවා චන්ද්‍රිකා ? (http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1901:2010-01-25-17-36-18&catid=4:yaka&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1901%3A2010-01-25-17-36-18&format=pdf&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/printButton.png (http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1901%3A2010-01-25-17-36-18&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2) http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png (http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4L nBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJml kPTE5MDE6MjAxMC0wMS0yNS0xNy0zNi0xOCZjYXRpZD00Onlha 2EmSXRlbWlkPTI=) Written by Seetha Devi Monday, 25 January 2010 17:33 Top Lanka News ජනවාරි 26
http://www.toplankanews.com/images/stories/people/last%20trump.jpgජෙනරාල් ෆොන්සේකා හොරගොල්ලට ගොස් චන්ද්‍රිකා කුමාරණගුංග හිටපු ජනාධිපතිනිය හමුවී ඇයගේ ආශිර්වාදය ලබමින් ජනාධිපතිවරණ ඡුන්ද සටන අවසන් කළේය. නිදහස ලැබු ලංකාවේ අන්ති දුෂිත පාලන කාලය කුමාරණගුංග පාලන කාලයයි. විදේශීන්ගේ ඕනෑ එපාකම් මත රට පාලනය කළ කුමාරණතුංග ජනපතිනියගේ කාලයේ කොටි බලය හොදටම ශක්තිමත් වුයේ ය. ජෙනරාල් ෆොන්සේකා ඒ කාලයේත් යුද්ධ හමුදාවේ රාජකාරි කළේය. ෙමි සිවඵ කාරණා දන්නා ජෙනරාල් යහ සහ ශක්තිමත් පාලනයක් ගෙනියමියි කියමින් චන්ද්‍රිකා කුමාරණතුංගගෙන් සිය මැතිවරණ ව්‍යාපාරය නිමකිරීම පිළිබදව ෆොන්සේකාට සිටි බොහෝ හිතවත්තු අප‍්‍රසාදය පළකරති.