slsaico
01-26-2010, 12:57 PM
January 26, 2010 01:11 pm
http://www.fmderana.lk/sinhala/news_images/1890218873SARATH.jpg
ජනාධිපති අපේක්ෂක, හිටපු යුධ හමුදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තවමත් සිය ජන්දය ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.
මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී ඔහුට ජන්දය හිමිබවත්, නමුත් ආරක්ෂක හේතූන් මත ඔහු ජන්දය භාවිත කරන අවස්ථාව පටිගත කර පසුව ෆොන්සේකා මහතාගේ මාධ්‍ය අංශය විසින් එම පටිගත කළ දර්ශන, ජනමාධ්‍ය වෙත ලබාදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
http://www.adaderana.lk/news.php?nid=6985
කොයි වේලාවට ද විඩියේ එක පෙන්නේ....සිරසේත් තාම දුන්නේ නැ..sf ට ඡන්දේ නැතිලු නේද..sf ඇමරිකන් නිසා නේද..අනුරගේ පච