PDA

View Full Version : Breaking news-SF දිනුවත් ???

shammee
01-26-2010, 02:46 PM
ජනරාල් දිනන බව තහවුරු වී ඇති බැවින් ඔහු දිනුවත්,මෙවර චන්ද නාම ලේඛනයේ නම නොමැති හෙයින් දිව්රුම් දීමට නුසුදුස්සෙක් බව අඟවමින් රජයේ මාධ්‍ය ජනතාව මුළාකරමින් සිටින බව හිටපු අගවිනිසුරු කියයි.
එහෙත් මැතිවරණ කොමසාරිස් ඔහුගේ නාම යෝජනාව (මැ-නී31/1 යටතේ)නිසි පරිදි බාරගෙන චන්දයට යොමු කර ඇති බැවින් ඊට ඉහළින් අභියෝග කිරීමට පවතින නීතිය යටතේ ඉඩක් නොමැති බවත් මුළා නොවී තම චන්දය පාවිච්චි කරණ ලෙස ඉල්ලා සිටී.

twisted
01-26-2010, 02:47 PM
hehe total chaos is about be ensued

Zeus
01-26-2010, 02:50 PM
මේ වගේ දේවල් දාද්දි අක්කෙ source එකත් දැම්මනං නේද හොඳ :)

shammee
01-26-2010, 02:51 PM
මේ වගේ දේවල් දාද්දි අක්කෙ source එකත් දැම්මනං නේද හොඳ :):yes:SIRASA TV & FM

Rovin
01-26-2010, 02:52 PM
Pacha Vahini Suxxxxxxxxxxxxx...................

tharakato
01-26-2010, 02:52 PM
:yes:

sumithf
01-26-2010, 02:53 PM
සරත් ෆොන්සේකාගේ අපේක්ශකත්වය නීතියානුකූලයි උපග්රන්ථ 31/1 යටතේ සරත් ෆොන්සේකා හට ඡන්දය ඉල්ලීමට සුදුස්සෙකු බවට පත්වේ

cj4ever
01-26-2010, 02:53 PM
chande danna berinam illannth beh

twisted
01-26-2010, 02:54 PM
මේ වගේ දේවල් දාද්දි අක්කෙ source එකත් දැම්මනං නේද හොඳ :)

change the channel once in a while ban :P:rofl:

shammee
01-26-2010, 02:54 PM
hehe total chaos is about be ensuedසෙල්ලංද කොල්ලෝ රජ සැප.;)

smith saudi arabia
01-26-2010, 02:55 PM
bullshit.....

bhai4uanu
01-26-2010, 02:55 PM
why the hell he took his time till 3.30pm to tell that?

nuwanga116
01-26-2010, 02:55 PM
http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc3/hs151.snc3/17867_1083860554484_1765490036_161686_1811754_n.jp g

twisted
01-26-2010, 02:55 PM
සෙල්ලංද කොල්ලෝ රජ සැප.;)

lol this is going to be one fun evening :P grab the popcorn

roxter
01-26-2010, 02:56 PM
:yes:SIRASA TV & FM
apooo

shammee
01-26-2010, 02:56 PM
change the channel once in a while ban :P:rofl::lol:

twisted
01-26-2010, 02:56 PM
http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc3/hs151.snc3/17867_1083860554484_1765490036_161686_1811754_n.jp g

holy hell that's fast :rofl:

roxter
01-26-2010, 02:56 PM
http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc3/hs151.snc3/17867_1083860554484_1765490036_161686_1811754_n.jp g

he he :lol:
විශ්වාසනීය රැවටීමක්

eranga_rama
01-26-2010, 02:57 PM
SF

krizta
01-26-2010, 02:57 PM
අර රූපවාහිනියෙ ඉන්න උන්ට නම් මහින්ද හොටා ඇවිත් දෙනවා වගෙ කෑ ගහන්නෙ....හරක්..... :eek:

junki
01-26-2010, 02:58 PM
SF mlu lankavatama boru kivva .... chater ....
Sirasa bias nadda?

gayajith
01-26-2010, 02:58 PM
:yes:SIRASA TV & FM

Ohhh Most trusted channel in SL
who is saying that too,dreamy PM of Fonseka's government,ex-CJ:baffled::rolleyes:

krizta
01-26-2010, 02:59 PM
http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc3/hs151.snc3/17867_1083860554484_1765490036_161686_1811754_n.jp g
http://i49.tinypic.com/2lnigq1.png
:P

twisted
01-26-2010, 02:59 PM
Ohhh Most trusted channel in SL
who is saying that too,dreamy PM of Fonseka's government,ex-CJ:baffled::rolleyes:

as apposed to what? very impartial rupawahini and itn?

amiya
01-26-2010, 03:00 PM
chande danna berinam illannth beh

ai meka ubalage dad ge anduwada ? :growl: :frown: :confused: :confused:

uba namalge hari yoshithage hari sahoodarayekda ??? :rofl: :rofl: :rofl:

mahindage hora ekakda ????? :P :P

aandukrama vyavasthawe මැ-නී31/1 යටතේ SF ta president wenna full rights tiyenawa :yes: :yes: :yes:

GIHAN N
01-26-2010, 03:00 PM
http://www.adaderana.lk/news_images/100350645images.jpeg (http://www.adaderana.lk/news.php?nid=6988)
Fonseka’s name not on voting list (http://www.adaderana.lk/news.php?nid=6988)

shammee
01-26-2010, 03:00 PM
chande danna berinam illannth beh:shocked:
මෙ‍හේ පුලුවන්:yes:

amiya
01-26-2010, 03:01 PM
ජනරාල් දිනන බව තහවුරු වී ඇති බැවින් ඔහු දිනුවත්,මෙවර චන්ද නාම ලේඛනයේ නම නොමැති හෙයින් දිව්රුම් දීමට නුසුදුස්සෙක් බව අඟවමින් රජයේ මාධ්‍ය ජනතාව මුළාකරමින් සිටින බව හිටපු අගවිනිසුරු කියයි.
එහෙත් මැතිවරණ කොමසාරිස් ඔහුගේ නාම යෝජනාව (මැ-නී31/1 යටතේ)නිසි පරිදි බාරගෙන චන්දයට යොමු කර ඇති බැවින් ඊට ඉහළින් අභියෝග කිරීමට පවතින නීතිය යටතේ ඉඩක් නොමැති බවත් මුළා නොවී තම චන්දය පාවිච්චි කරණ ලෙස ඉල්ලා සිටී.

shammee (http://www.elakiri.com/forum/showthread.php?t=412600)

GIHAN N
01-26-2010, 03:02 PM
http://www.elakiri.com/forum/C:%5CDocuments%20and%20Settings%5CAdministrator%5C Desktop

nuwanoo7
01-26-2010, 03:02 PM
http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc3/hs151.snc3/17867_1083860554484_1765490036_161686_1811754_n.jp g

aragon
01-26-2010, 03:02 PM
http://i49.tinypic.com/2lnigq1.png
:P
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

gazaly
01-26-2010, 03:04 PM
:yes:SIRASA TV & FM

http://www.sirasatvlive.tk/

:yes:

shammee
01-26-2010, 03:11 PM
http://www.sirasatvlive.tk/

:yes:මළ කෙළියයි ගසාලි!
සිරස චා,
හිටපු CJ චා,
දැන් මැ-කො ත් චා,
ලංකාවේ ලෝ එකත් චා.......
:confused:

Djram
01-26-2010, 03:20 PM
http://www.adaderana.lk/news_images/1950287985commissioner.gif

amiya
01-26-2010, 03:21 PM
http://i46.tinypic.com/2w3ajdc.gif

mcj1983
01-26-2010, 03:21 PM
http://adaderana.lk/news_images/1950287985commissioner.gif

pjayampathi
01-26-2010, 03:23 PM
aa shamee nangii... balamukooo

Kronic
01-26-2010, 03:25 PM
:yes:SIRASA TV & FM
ha ha MENNA SOURCE EKA!! maxxa maxxa !! :rofl::rolleyes::P

789
01-26-2010, 03:25 PM
pachawahiniya:lol:

Zeus
01-26-2010, 03:27 PM
ha ha MENNA SOURCE EKA!! maxxa maxxa !! :rofl::rolleyes::P

ඇයි රූපවාහිනියෙ කියනකංද ඉන්නෙ ? මැස්ස මැස්සා :rofl:
උඹලත් මරු ජෝකර්ල බං MR Bean ගෙ බඩගෝස්තරේටත් විදින්න හදන්නෙ :lol:

shammee
01-26-2010, 03:56 PM
aa shamee nangii... balamukoooමොනව බලන්නද?:angry:පහුගිය දවස්වල අපට කරන්න පුලුවන් දේ කලා.ඉතිරි ටික රටේ ජනමතය පරිදි සිද්ධවෙයි.:yes:(කවුරු හෝ දිනයි-එපමණයි)
නිව්ස් එකක් දැම්මත් සෘන රෙප් දාන මහ කලවැද්දෝ ටිකක් මේකෙ ඉන්නේ.:eek::eek::eek:

shammee
01-26-2010, 03:58 PM
ha ha MENNA SOURCE EKA!! maxxa maxxa !! :rofl::rolleyes::Pමඬවාහිනියට-දීන වාහිනියට වඩා දහස් වරක් හොඳයි.:yes:

somadasa
01-26-2010, 03:59 PM
SF ta jayawewa!

shenat
01-26-2010, 03:59 PM
http://img194.imageshack.us/img194/962/21076131504714948410298.jpg

pjayampathi
01-26-2010, 04:00 PM
මොනව බලන්නද?:angry:පහුගිය දවස්වල අපට කරන්න පුලුවන් දේ කලා.ඉතිරි ටික රටේ ජනමතය පරිදි සිද්ධවෙයි.:yes:(කවුරු හෝ දිනයි-එපමණයි)
නිව්ස් එකක් දැම්මත් සෘන රෙප් දාන මහ කලවැද්දෝ ටිකක් මේකෙ ඉන්නේ.:eek::eek::eek:

mama kiwwee balamu kawuda dinannnee kiyalaa... :yes::yes:

FYI : mama EK ekee kaatawath thaama -rep ekak daalaa nee.. ooni nam GRTZ gen ahannna...

ran123456
01-26-2010, 04:00 PM
kattiya kohoma hari Maha Janaya mula karanawa lesatama .. :P

shenat
01-26-2010, 04:02 PM
mama kiwwee balamu kawuda dinannnee kiyalaa... :yes::yes:

FYI : mama EK ekee kaatawath thaama -rep ekak daalaa nee.. ooni nam GRTZ gen ahannna...

GRTZ gen da... GTRZ gen da.. :rolleyes::rolleyes:

Ni_sh2209
01-26-2010, 04:03 PM
http://www.adaderana.lk/news.php?nid=6989
SF ta president wenna puluwan

shenat
01-26-2010, 04:06 PM
matath ada dawasata rep. points 6 k withara adu karala...:dull:

unge jathake gana prashnayak thibe... haduna nogath pudgalayek thaththa wana ewun thamai ee..:angry::angry: unta nama kiyanna bari ekai.. thaththa wagema hangi hora wada..:yes::angry::angry::growl:

shammee
01-26-2010, 04:06 PM
mama kiwwee balamu kawuda dinannnee kiyalaa... :yes::yes:
මම කිව්වෙත් ඒකම තමයි-සිංහල දන්නවා නේ?:angry:
(උපුටා ගැනීමේ අනවශ්‍ය කොටස ඉවත් කලෙමි):lol:

mylove
01-26-2010, 04:14 PM
chande danna berinam illannth beh

http://adaderana.lk/news_images/1950287985commissioner.gif

shammee
01-26-2010, 04:15 PM
matath ada dawasata rep. points 6 k withara adu karala...:dull:

unge jathake gana prashnayak thibe... haduna nogath pudgalayek thaththa wana ewun thamai ee..:angry::angry: unta nama kiyanna bari ekai.. thaththa wagema hangi hora wada..:yes::angry::angry::growl::yes:කලවැද්දෝ:eek: :eek::eek:

Puzhi
01-26-2010, 04:18 PM
කොහොම උනත් බොහෝ දෙනෙක් චන්දය ප්‍රකාශ කරලා ඕක එලියට එනකොට
ලොකු බලපෑමක් උනේ නෑ

shammee
01-26-2010, 04:29 PM
කොහොම උනත් බොහෝ දෙනෙක් චන්දය ප්‍රකාශ කරලා ඕක එලියට එනකොට
ලොකු බලපෑමක් උනේ නෑඋනා...කිං ගේ නමට:P

¤--bACarDi--¤
01-26-2010, 04:32 PM
lol this is going to be one fun evening :P grab the popcorn

lol yeah :P

b squad
01-26-2010, 04:33 PM
ela ela jaya wewa sf ta

M Madurangi
01-26-2010, 04:35 PM
oooiiiiiiiiiiii api dan mahindata chande dala iwarainee mokada koranneeeeeeee :P

pjayampathi
01-26-2010, 04:36 PM
GRTZ gen da... GTRZ gen da.. :rolleyes::rolleyes:
eeekaa gen thamaa...

blood_brotha
01-26-2010, 04:38 PM
:yes:SIRASA TV & FM

thuk nodakin

shenat
01-26-2010, 05:35 PM
eeekaa gen thamaa...

eka kiyanne kawda ban.. :rolleyes::rolleyes:

uba dena uththara nisa nikan uba gana saka athi wenawa.. :yes::D

sanath ekanayake
01-26-2010, 05:38 PM
hitapu aga winisiru PM kamata kela halagena me baila kiyanne.
sf will loose big time tomorrow.
SF ge jaya tahawuru wenna hitapu CJ gihin vote count kalada.
wena taraka yatath wasiyek me rate lokka wenna baha.
USA wala war ekak awoth a rata wenuwen avi dara gannawa kiyala meyala promise wela thamai GREEN CARD aran inne.
me rate lokke usa wenuwen ape rata USA camp ekak karanna ida denna puluwanda????

senator
01-26-2010, 05:48 PM
chande danna berinam illannth beh

No, you are wrong.To use the vote, your name must appear on the electoral list. (Chanda layistuwa)

But you can contest as a Presidential candidate even if your name does not appear on the electoral list. This law is very clear.

That is what Elections Commissioner said. That is what former CJ Sarath Silva said.