PDA

View Full Version : හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද කාඩ්

cjb
01-27-2010, 06:59 PM
හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද කාඩ්
22,000ක් පිටකොටුවෙන් අල්ලති

තවත් ලක්‍ෂ තිහක් බෙදාහරින සූදානමක්

උපාලි කරුණාරත්න

පුත්තලම ප්‍රදේශයට ඉතා සූක්‍ෂම ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 22,000 ක් පිටකොටුව පොලිසිය මගින් පසුගිය 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ව්‍යාජ ඡන්ද පත්‍රිකාවල “හංසයා” ලකුණ ඉදිරියේ කතිරයක් සටහන් කර තිබූ බවත්, මේ වන විට මෙවැනි ව්‍යාජ ඡන්ද පත්‍රිකා ලක්‍ෂ 30 ක් පමණ මුද්‍රණය කර රට පුරා බෙදාහැරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවැසීය.
පිටකොටුව මාළු වෙළෙඳපොළ අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන තිබේ.
සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු රැගෙන යමින් සිටි පෙට්ටි දෙකක් මේ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් පරීක්‍ෂා කිරීමේදී මේ පත්‍රිකා තොගය සොයා ගත් බව ඊයේ (21) කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්න මහතා කීය.
මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොදු ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව මෙහිදී කියා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්න මහතා, මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද කීය.
මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

http://www.dinamina.lk/2010/01/22/_art.asp?fn=n1001221

sandun_kg
01-27-2010, 08:24 PM
No use now..:lol:

nrjayasinghe
01-27-2010, 08:27 PM
ow, den wedak ne

Dreamworks_naveen
01-27-2010, 08:28 PM
E karalath kathire nea mata :lol:

pjayampathi
01-27-2010, 08:29 PM
wedak nee MR dinnaa ... MR ta jaya

Djram
01-27-2010, 08:29 PM
adada ban owa ahuwenne :lol:

gaant
01-27-2010, 08:37 PM
:angry::angry::angry::angry::angry:apith mr ta thami dunne..........:angry::angry::angry::angry:......d anwath nawaththa panko bang....mewa ahala epaa welaa apita:growl::growl::growl::growl::growl:

b squad
01-27-2010, 08:41 PM
Read well

- Only about 14 million ppl cn vote in this country according to survey

- if u add up the votes, there abt 12 million in this election

- that means, atlst 80 % ppl from each area has voted.

** so did 80% vote in jaffna, vavuniya areas n all?? NO!!! **

if u have a brain, tHink about that!!!! from where did he get the remaining votes?????

amila_90210
01-27-2010, 09:01 PM

හොර චන්ද දාලා :rolleyes:

GayanFX
01-27-2010, 09:04 PM
ponnaseka paw uuta hora wadakwath baha.

prabaths
01-27-2010, 09:28 PM
Read well

- Only about 14 million ppl cn vote in this country according to survey

- if u add up the votes, there abt 12 million in this election

- that means, atlst 80 % ppl from each area has voted.

** so did 80% vote in jaffna, vavuniya areas n all?? NO!!! **

if u have a brain, tHink about that!!!! from where did he get the remaining votes?????

Election commissioner is an idot.. is that what you wanna say?

Dont cry like a baby...

http://i45.tinypic.com/mljn21.jpg

DJ ASHAN
01-27-2010, 09:30 PM
den mokatada owa
Mr dinum ne

BLACKLIST_MEMBER
01-27-2010, 09:39 PM
Election commissioner is an idot.. is that what you wanna say?

Dont cry like a baby...

http://i45.tinypic.com/mljn21.jpg

:rolleyes::rolleyes: uta witharailu oka therila thiyenne Election commissioner otuwek kiyanne aththada? :nerd: :lol: