PDA

View Full Version : ඔබ සැමට සුභ අනාගතයක්

Mahinda_R
01-27-2010, 09:43 PM
http://photos-g.ak.fbcdn.net/hphotos-ak-snc3/hs175.snc3/20247_276385626466_197351301466_3916836_552952_n.j pg

"From today onwards I am the president of all whether you voted me or not, so my duty is to serve all of you"

http://photos-c.ak.fbcdn.net/hphotos-ak-snc3/hs175.snc3/20247_276385686466_197351301466_3916841_539393_n.j pg

සතුටු වන අතරම සාමයත් ස්ථාපිත කරමු. ආයුබෝවන් ඔබ සැමට!

DJ ASHAN
01-27-2010, 09:44 PM
සුබ අනාගතයක්....!

CYB-3
01-27-2010, 10:10 PM
http://www.youtube.com/watch?v=G_yqIwW9GEA

gamiya
01-28-2010, 12:32 AM
http://photos-g.ak.fbcdn.net/hphotos-ak-snc3/hs175.snc3/20247_276385626466_197351301466_3916836_552952_n.j pg

"From today onwards I am the president of all whether you voted me or not, so my duty is to serve all of you"

http://photos-c.ak.fbcdn.net/hphotos-ak-snc3/hs175.snc3/20247_276385686466_197351301466_3916841_539393_n.j pg

සතුටු වන අතරම සාමයත් ස්ථාපිත කරමු. ආයුබෝවන් ඔබ සැමට!

:angry::angry::angry: PUDUMAI ETH ATTAI, KARUNA,PILLAYAN EHEMA NETHDA:rofl:

gamiya
01-28-2010, 12:36 AM
RATE ARTIKE KEWA, SALLI GAHUWWA, SOONAMI SALLI MATIYA GAHAWWA, PETROL WALIN LABA MANGKOLLA KEWA, EKI MEKI NOKI OKKOMA KALA..............RATE WATINA JANATAWAGE CHANDETH MANG KOLLA KEWA...TAWA MONAWADA... ETH MEWA WISHWASA NOKARANA EWUN GENERAL TA APAHASA KARANAWA NARUMAYOO

Mahinda_R
01-28-2010, 12:58 AM
RATE ARTIKE KEWA, SALLI GAHUWWA, SOONAMI SALLI MATIYA GAHAWWA, PETROL WALIN LABA MANGKOLLA KEWA, EKI MEKI NOKI OKKOMA KALA..............RATE WATINA JANATAWAGE CHANDETH MANG KOLLA KEWA...TAWA MONAWADA... ETH MEWA WISHWASA NOKARANA EWUN GENERAL TA APAHASA KARANAWA NARUMAYOO

රටේ ආර්ථීකය: දියුනු යැයි සළකන රටවල් දිනෙන් දින ඍණ ශේෂයක් පෙන්වද්දී ලංකාවෙහි ආර්ථීකය ධණ වර්ධන පරාසයක පිහිටවූයෙමි. (යුධ වියදම් හමුවේ පවා)

සුනාමි සල්ලි: කවුදෑ කියන්නේ?

පැට්‍රෝල්: හෙජින් ගිවිසුම එවකට පැවැති හොඳම විකල්පයයි

ඡන්ද මංකොල්ලය: කවුදෑ කියන්නේ?

සරත්: දේශපාළන නපුංසකයකුගේ අතකොළුවක් වූ පමණින් එතුමාට අපහාස කිරීම මාගේ තත්වයට නොහී