yehank
01-28-2010, 03:15 PM
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුල මේවන විට දැවැන්ත සේවක මර්ධනයක් දියත්වෙමින් පවතින බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට සංස්ථා සභාපතිවරයා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා මැදිහත්වී රූපවාහිනී සංස්ථාව තුල විරුද්ධ දේශපාලන මත දැරූ සේවකයන්ට තර්ජනය කර ඇතැම් අයට පහරදීම් සිදුකර තිබේ.
රවී අබේවික්‍රම, හර්බට් කුමාර අලගියවන්න, කාංචන මාරසිංහ සහ ගාමිණී පුෂ්ප කුමාර යන සේවකයින්ට සංස්ථා සභාපතිවරයා සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා පෞද්ගලිකවම තර්ජනය කර ඇත.
http://www.englishtunnel.com/index.php/010110A/687474702s7777772r6p616r6o6174727574682r636s6q2s73 696r2s696q616765732s70686s746s732s436s6q6q6s6r2s6q 656469612s534p52432s736p72635s6p6s676s2r6n7067