View Full Version : ජෙනරාල් හෝටලයෙන් පිටවූ වීඩියෝ පටය ඉල්ලා ස
tharakato
01-29-2010, 09:06 AM
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් වන අවස්ථාවේදී නවාතැන් ගෙන සිටි කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සිට පිටත්ව ගිය අවස්ථාවේ වීඩියෝ දර්ශන ඉල්ලා ඇති ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකු එම වීඩියෝ පට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ආයතනයට තර්ජනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම අවස්ථාවේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව යුධ හමුදාවේ සෙබලුන් යෙදවා හෝටලයෙන් පිටතට පැමිණීම වලක්වා තිබූ අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා කිසිදු දේශීය මාධ්‍ය ආයතනයකට ඉඩ ලබා දුන්නේ නැත. නමුත් සිරස ආයතනය සිය කැමරා ශිල්පියා මෙම අවස්ථාව සඳහා සම්බන්ධ කළ අතර, දේශීය මාධ්‍ය නාලිකා අතරින් සිරසට පමණක් මෙම වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව තිබිණි.
මෙම වීඩියෝ දර්ශන රජයේ ඉහළ නිලධාරියෙකු විසින් රජයට ලබා දෙන ලෙස සිරස ආයතනයට දන්වා ඇත. නමුත් සිරස මාධ්‍ය ආයතනය එය ප්‍රතික්ෂේප කරමින් එම වීඩියෝ පටය ලබා දී නොමැති. මේ හේතුවෙන් මේ වන විටත් සිරස මාධ්‍ය ආයතනයට අදාල නිලධාරියා විසින් විවිධ බලපැම් එල්ල කරමින් සිටින අතර, සිරස ආයතනයේ බලපත්‍රය අවලංගු කරන බවටද තර්ජනය කර ඇත. නමුත් සිරස ආයතන ප්‍රධානීන් දිගින් දිගටම පවසා ඇත්තේ මෙම වීඩියෝ පටය ලබා දිය නොහැකි බවයි.
කෙසේ වෙතත් සිරස මාධය ආයතනයට එල්ල වන බලපෑම් තවදුරටත් සිදු වෙමින් පවතින බවත්, සුළු හෝ සිදුවීමක් ඉස්මතු කොට සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍ර අවලංගු කිරීමේ අවස්ථාව වැඩි දුරක නෙවන බවත් මෙම පුවචත අප වෙත හෙළි කළ පුද්ගලයා අප සමඟ වැඩිදුරටත් පැවසීය.
http://www.lankatruth.com/sin/images/photos/Common/media/sirasa_logo.gif
SOURCE - http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5440:2010-01-28-18-45-20&catid=35:2008-10-13-08-30-14&Itemid=27
nelik
01-29-2010, 09:17 AM
:O
Ethin machan Government eka elluwahama video eka denna epaaMokada Sirasen record kale XXX ekakda denna baaakiyanne Kohomath sirasa ge pahath media ekak ban karana ekanam hodayi :yes:
eranga_rama
01-29-2010, 09:21 AM
..
prasadana2
01-29-2010, 09:22 AM
youtube wala oya video aka nad da?
akalanka_yapa
01-29-2010, 09:25 AM
den lankawe hema deyakma aanduwata ona widiyata yatath kara ganna hadanne
shenat
01-29-2010, 09:28 AM
ballanta nawenne nathi ekama media eka thamai sirasa... :yes:
sirasa roxxxxx.... :cool::cool::cool:
den lankawe hema deyakma aanduwata ona widiyata yatath kara ganna hadanne
:lol: kohomath rataka hamadema anduwaa (Widayakaya Wiwasthadayakaya Adikaranaya) ta yatyi thamayi ehema nowunoth raaja wiroodee ne :P
Sirasa oyakiyana widiyata ee wideo eka da bari ayiiiii ??????????
shenat
01-29-2010, 09:29 AM
Ethin machan Government eka elluwahama video eka denna epaaMokada Sirasen record kale XXX ekakda denna baaakiyanne Kohomath sirasa ge pahath media ekak ban karana ekanam hodayi :yes:
ane ow... XXX video ekak thama.. ubala babala.. waren nalawanna chutty patiyo...:love::love::love:
shenat
01-29-2010, 09:36 AM
:lol: kohomath rataka hamadema anduwaa (Widayakaya Wiwasthadayakaya Adikaranaya) ta yatyi thamayi ehema nowunoth raaja wiroodee ne :P
Sirasa oyakiyana widiyata ee wideo eka da bari ayiiiii ??????????
widayakayata , Wiwasthadayakaya ha Adikaranaya nam yatath wela thiyenne...
rate uthumma thana wana adikaranaye theerana walatath garu karanne nathi / pilipadhinne nathi widayakayen suba anagathayak... :yes::yes::rofl::rofl::dull::dull::(:(

http://photos-h.ak.fbcdn.net/hphotos-ak-snc1/hs101.snc1/4546_94047688754_755208754_2687791_3219684_n.jpg
http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc1/hs101.snc1/4546_94047678754_755208754_2687790_7199893_n.jpg
http://profile.ak.fbcdn.net/object3/1609/70/n44902964331_2797.jpg
http://photos-b.ak.fbcdn.net/photos-ak-snc1/v1980/16/21/1000550265/n1000550265_280266_5088.jpg
nuwanoo7
01-29-2010, 09:47 AM
"කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනිවීලා අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා"....... හානෙ ෆොනිට උන දෙයක්.. :p
yakshaya
01-29-2010, 09:52 AM
youtube wala oya video aka nad da?
:)
http://photos-c.ak.fbcdn.net/hphotos-ak-snc3/hs179.snc3/20647_265984239266_696869266_3166582_6285220_n.jpg
rishoban
01-29-2010, 09:54 AM
Mahinda mama weda patan aran wage :P
http://photos-b.ak.fbcdn.net/photos-ak-snc1/v2105/226/99/1346325762/n1346325762_232619_2704.jpg
http://photos-d.ak.fbcdn.net/photos-ak-snc1/v2118/159/26/618037757/n618037757_1292047_3041.jpg
http://photos-d.ak.fbcdn.net/hphotos-ak-snc1/hs052.snc1/4475_88080360973_565735973_2259803_6818834_n.jpg
http://photos-h.ak.fbcdn.net/hphotos-ak-snc1/hs052.snc1/4475_88080350973_565735973_2259801_3438731_n.jpg
[SIZE="5"]im really proud of u sirasa......kondak thiaygen wadka rana lanakawe ekama media eka.............
sirasa rox 4 ever
/SIZE]
sandun_kg
01-29-2010, 06:59 PM
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් වන අවස්ථාවේදී නවාතැන් ගෙන සිටි කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සිට පිටත්ව ගිය අවස්ථාවේ වීඩියෝ දර්ශන ඉල්ලා ඇති ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකු එම වීඩියෝ පට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිරස මාධ්‍ය ආයතනයට තර්ජනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙම අවස්ථාවේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව යුධ හමුදාවේ සෙබලුන් යෙදවා හෝටලයෙන් පිටතට පැමිණීම වලක්වා තිබූ අතර, මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා කිසිදු දේශීය මාධ්‍ය ආයතනයකට ඉඩ ලබා දුන්නේ නැත. නමුත් සිරස ආයතනය සිය කැමරා ශිල්පියා මෙම අවස්ථාව සඳහා සම්බන්ධ කළ අතර, දේශීය මාධ්‍ය නාලිකා අතරින් සිරසට පමණක් මෙම වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව තිබිණි.
මෙම වීඩියෝ දර්ශන රජයේ ඉහළ නිලධාරියෙකු විසින් රජයට ලබා දෙන ලෙස සිරස ආයතනයට දන්වා ඇත. නමුත් සිරස මාධ්‍ය ආයතනය එය ප්‍රතික්ෂේප කරමින් එම වීඩියෝ පටය ලබා දී නොමැති. මේ හේතුවෙන් මේ වන විටත් සිරස මාධ්‍ය ආයතනයට අදාල නිලධාරියා විසින් විවිධ බලපැම් එල්ල කරමින් සිටින අතර, සිරස ආයතනයේ බලපත්‍රය අවලංගු කරන බවටද තර්ජනය කර ඇත. නමුත් සිරස ආයතන ප්‍රධානීන් දිගින් දිගටම පවසා ඇත්තේ මෙම වීඩියෝ පටය ලබා දිය නොහැකි බවයි.
කෙසේ වෙතත් සිරස මාධය ආයතනයට එල්ල වන බලපෑම් තවදුරටත් සිදු වෙමින් පවතින බවත්, සුළු හෝ සිදුවීමක් ඉස්මතු කොට සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍ර අවලංගු කිරීමේ අවස්ථාව වැඩි දුරක නෙවන බවත් මෙම පුවචත අප වෙත හෙළි කළ පුද්ගලයා අප සමඟ වැඩිදුරටත් පැවසීය.
http://www.lankatruth.com/sin/images/photos/Common/media/sirasa_logo.gif
SOURCE - http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5440:2010-01-28-18-45-20&catid=35:2008-10-13-08-30-14&Itemid=27
U are also like our LKDOOD...
chathu456
01-29-2010, 07:07 PM
mata meh magul ahala epa wela.. dan maasa gaanak thisse elakiri ekata apu gaman dakinne deshapalane witahrai.. oii mahinda rajapaksa elakiri enne na thamusela kiyana ewa ahanna.. mewa methana discuss karala nikan degollo randu wenawa witharai.. kaatawath wisadumak labenne naa.. karunakarala danwath meka nawaththala daanna.. nikan kaale kanawa witahrai..
tharakato
01-29-2010, 07:33 PM
..........
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.