View Full Version : STF සෙබළු ජෙනරාල්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතු#
akalanka_yapa
01-29-2010, 02:22 PM
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5449:stf------&catid=34:2008-10-13-08-28-51&Itemid=27
කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිවසට මීට සුළු මොහොතකට පෙර STF හෙවත් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් බලහත්කරයෙන් ඇතුළුව ඇත. මෙම නිවස සෝදිසි කිරීම සඳහා අවශ්‍ය බව පවසමින් ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර, දැනට ජෙනරාල්ගේ ආරක්ෂාවට සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාට තර්ජනය කර බලහත්කාරයෙන් ඇතුළුව ඇත.
මෙම ඇතුළුවීමට අදාල කිසිදු අවසරපතක් STF සෙබලුන් සතුව නැති අතර, ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙම පරීක්ෂාව සිදු කෙරෙන බව එම සෙබළුන් පවසා ඇත. කෙසේ වෙතත් සදාචාර විරෝධී ආකාරයෙන් මෙළෙස ජෙනරාල්වරයාට අපහසුතාවයන් ඇති වන ආකාරයෙන් අසබළුන් මෙහෙයවන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවීමෙන් බව වාර්තා වේ.
යුද්ධයේදී සිය දිවි දෙවැනි කොට සලකමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ වීරෝධාර රණවිරුවන්ට නායකත්වය දෙමින් සටන් බිමේ කාලය ගත කළ මේ අසහාය රණවිරුවාට, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිටම වත්මන් රජය සලකන ආකාරය පිළිබඳව බොහෝ පිරිස් අතර දැඩි අප්‍රසාදය පැන නැගී ඇති අතර, මේ කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත්තේ වත්මන් රජයේ පවතින දැඩි මර්දනකාරි පිළිවෙත නිසාය.
akalanka_yapa
01-29-2010, 02:26 PM
mewa maha balu weda
panchaz
01-29-2010, 02:29 PM
MAHCAN tikak parisamen mewage boru news danna epa
please ubata prashnayak wenna puluwan aawagema elakiri ekatath
Hacker88
01-29-2010, 02:30 PM
boyanna............
Hacker88
01-29-2010, 02:31 PM
machan eka eka boru pathurawanna epa, passe umbatath hire thamai inna wenne.........
lkdood
01-29-2010, 03:01 PM
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5449:stf------&catid=34:2008-10-13-08-28-51&Itemid=27
කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිවසට මීට සුළු මොහොතකට පෙර STF හෙවත් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් බලහත්කරයෙන් ඇතුළුව ඇත. මෙම නිවස සෝදිසි කිරීම සඳහා අවශ්‍ය බව පවසමින් ඇතුළුවීමට උත්සහ දරා ඇති අතර, දැනට ජෙනරාල්ගේ ආරක්ෂාවට සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාට තර්ජනය කර බලහත්කාරයෙන් ඇතුළුව ඇත.
මෙම ඇතුළුවීමට අදාල කිසිදු අවසරපතක් STF සෙබලුන් සතුව නැති අතර, ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙම පරීක්ෂාව සිදු කෙරෙන බව එම සෙබළුන් පවසා ඇත. කෙසේ වෙතත් සදාචාර විරෝධී ආකාරයෙන් මෙළෙස ජෙනරාල්වරයාට අපහසුතාවයන් ඇති වන ආකාරයෙන් අසබළුන් මෙහෙයවන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙවීමෙන් බව වාර්තා වේ.
යුද්ධයේදී සිය දිවි දෙවැනි කොට සලකමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ වීරෝධාර රණවිරුවන්ට නායකත්වය දෙමින් සටන් බිමේ කාලය ගත කළ මේ අසහාය රණවිරුවාට, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිටම වත්මන් රජය සලකන ආකාරය පිළිබඳව බොහෝ පිරිස් අතර දැඩි අප්‍රසාදය පැන නැගී ඇති අතර, මේ කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැත්තේ වත්මන් රජයේ පවතින දැඩි මර්දනකාරි පිළිවෙත නිසාය.
onna anduwe wada
STF personnel broke into the office of defeated opposition candidate Sarath Fonseka at Rajakeeya Mawatha short while ago, eye witnesses said.
Journalists have not been allowed access to Rajakeeya Mawatha.
ST (http://www.sundaytimes.lk/cms/articleXYZ100000010.php?id=5119)
lkdood
01-29-2010, 03:03 PM
Sri Lankan police raided the office of losing presidential candidate General Sarath Fonseka on Friday, an aide said, two days after troops had surrounded him inside a hotel on suspicion he was plotting a coup.
"The police Special Task Force broke into the office of Sarath Fonseka," aide Asanka Madegara told Reuters.
A Reuters journalist saw police commandoes outside the location of Fonseka's office. A police spokesman could not immediately confirm if there had been a raid.
Reuters (http://www.washingtonpost.com/wp-dyn/content/article/2010/01/29/AR2010012901304.html)
panchaz
01-29-2010, 03:07 PM

UKGAYdood Aaye wada patan aragena wage
HallowMan
01-29-2010, 03:13 PM
MAHCAN tikak parisamen mewage boru news danna epa
please ubata prashnayak wenna puluwan aawagema elakiri ekatath
ඒක ඇත්ත එත් source එක තියන නිස කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, මේවා මේ රටේ මිනිස්සු දැන ගන්න ඔනේ,මොන පක්ශයකට අයිති වුනත් මෙවැනි ක්‍රියා අපි ප්‍රතික්ශේප කරන්න ඕනේ.
digitaldjs
01-29-2010, 03:13 PM
hahaha ukdood aye awilla
lkdood
01-29-2010, 03:14 PM
oyata amarui ne
panchaz (http://www.elakiri.com/forum/member.php?u=186176) knows how to act like a 5 year old :lol:
lkdood
01-29-2010, 03:14 PM
hahaha ukdood aye awilla
ai mata elakiri ekata enna barida :rofl:
ubata witherai ne enna puluwan :rofl:
panchaz
01-29-2010, 03:16 PM
oyata amarui ne
panchaz (http://www.elakiri.com/forum/member.php?u=186176) knows how to act like a 5 year old :lol:
ane oya wage nam apita act karanna baha
:P:P:P:P:P
ukgaydood moko medawas wala hangila wage hitiye ?????
Suddongen kuttiya hambune nadda :P:P
Dollar Kukka ayith awillooooooooooo :lol:...
panchaz
01-29-2010, 03:17 PM
ඒක ඇත්ත එත් source එක තියන නිස කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, මේවා මේ රටේ මිනිස්සු දැන ගන්න ඔනේ,මොන පක්ශයකට අයිති වුනත් මෙවැනි ක්‍රියා අපි ප්‍රතික්ශේප කරන්න ඕනේ.
machan oya site eka
GOV blocked karapu site ekak aakai mama kiuwe
panchaz
01-29-2010, 03:18 PM
Dollar Kukka ayith awillooooooooooo :lol:...
MEYa issara kiyapuwa api tikak uda gamuda ??:P:P
Dr.Brother
01-29-2010, 03:19 PM
mona karannda no freedom again
Dr.Brother
01-29-2010, 03:20 PM
machan oya site eka
GOV blocked karapu site ekak aakai mama kiuwe
ATTA THITTHAI :P
GihanFX
01-29-2010, 03:20 PM
ai mata elakiri ekata enna barida :rofl:
ubata witherai ne enna puluwan :rofl:
ආ ගෑනි උබ ලැජ්ජ නැතුව ආවද, කොහෙද 27 ඉදන් අද වෙනකං ගිහින් හිටියෙ ?
Dr.Brother
01-29-2010, 03:21 PM
ආ ගෑනි උබ ලැජ්ජ නැතුව ආවද, කොහෙද 27 ඉදන් අද වෙනකං ගිහින් හිටියෙ ?
:angry:
lkdood
01-29-2010, 03:22 PM
කොහෙද 27 ඉදන් අද වෙනකං ගිහින් හිටියෙ ?
mama inna thana ubata kiyan na uba kawda
:rofl:
GihanFX
01-29-2010, 03:23 PM
mama inna thana ubata kiyan na uba kawda
:rofl:
සෝල්හයිම්ගෙ රෙද්ද අස්සෙද උබ හිටියෙ ?
panchaz
01-29-2010, 03:23 PM
ATTA THITTHAI :P
ane attata mokakda atta ??
SF ta lajjawak nathi ekek kiyana ekada?
panchaz
01-29-2010, 03:26 PM
:angry:
ambo baye baha UKGAYDOOD ge kollada manda meya :P
ishur_j
01-29-2010, 03:27 PM
mona karannda no freedom again
machan umbata freedom ekak nadda?? oh no.. a kohomada?? :oo::oo::oo:
GihanFX
01-29-2010, 03:28 PM
ambo baye baha UKGAYDOOD ge kollada manda meya :P
ඩූඩ් අක්කි සිනමන් ලේක් සයිඩ් එකෙද කොහෙද මෙච්චර දවස් හිටියෙ :rofl:
panchaz
01-29-2010, 03:28 PM
mama inna thana ubata kiyan na uba kawda
:rofl:
ambo mey dan napuru widiyata katha karnne
ochchara napuru wenna epa :P:P:P
meya issra ohoma naha ney SF ubata mukuth karada ???
26 wenda raaa ara hotel eke daagena :P:P:P
mama ehema ahanne dan sf ge kenthi yana nisa :P
lkdood
01-29-2010, 03:28 PM
"ලංකා" කර්තෘ අත්අඩංගුවට &&&&&& (http://www.elakiri.com/forum/showthread.php?t=421542)
http://www.elakiri.com/forum/showthread.php?t=421542
panchaz
01-29-2010, 03:29 PM
ඩූඩ් අක්කි සිනමන් ලේක් සයිඩ් එකෙද කොහෙද මෙච්චර දවස් හිටියෙ :rofl:
matath hithenney cinamon lake side hotel eke daagena 26 wenda UNP eke kastiyai JVP eke kattiyai aathal eka aran thieynney muwa use karala danne naha :P:P
wave.slay
01-29-2010, 03:32 PM
MAHCAN tikak parisamen mewage boru news danna epa
please ubata prashnayak wenna puluwan aawagema elakiri ekatath
hamadama uba dapu commntz mata dirawan nati unata mekenam attak thiyenawa.boru unot depattama hoda nane.
GihanFX
01-29-2010, 03:32 PM
matath hithenney cinamon lake side hotel eke daagena 26 wenda UNP eke kastiyai JVP eke kattiyai aathal eka aran thieynney muwa use karala danne naha :P:P
ඔව් ඔව් මූ බෝර් කරන් ඇවිත් මෙතන බෙරිහන් දෙනව :P පව් ඩූඩ් අක්කි
Udperi
01-29-2010, 03:36 PM
අම්මටසිරි ඩූඩ් අක්කිට මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ
kalaknni wada,,,,,,,,,,,,,,,,,,,hena 7m wadiyan....................
panchaz
01-29-2010, 03:36 PM
hamadama uba dapu commntz mata dirawan nati unata mekenam attak thiyenawa.boru unot depattama hoda nane.
he he ela ela :P
GihanFX
01-29-2010, 03:37 PM
අම්මටසිරි ඩූඩ් අක්කිට මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ
අක්කිගෙ ලොන්ඩරියෙ අද වැඩ අඩුයිලු
Udperi
01-29-2010, 03:40 PM
අක්කිගෙ ලොන්ඩරියෙ අද වැඩ අඩුයිලු
වැඩ ඇති ඒවාත් පාඩු කරගෙන එන්නැති
අනේ මන්දා අක්කි කවදා හැදෙයිද කියල
panchaz
01-29-2010, 03:41 PM
අක්කිගෙ ලොන්ඩරියෙ අද වැඩ අඩුයිලු
UKGAYDOOD pauu
Thushara-SL
01-29-2010, 03:42 PM
happaa.... dood awith thiyenne..
koheda gihin hitiye?
redi andagenada ban awe ?
GihanFX
01-29-2010, 03:42 PM
සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල
සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල
කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා
panchaz
01-29-2010, 03:42 PM
වැඩ ඇති ඒවාත් පාඩු කරගෙන එන්නැති
අනේ මන්දා අක්කි කවදා හැදෙයිද කියල
mahcan tikak parisamen akkita 26 wenda raa cinamon lake side hotel ekedi podi karadarayak wela SF ge athin dan SF wage thamia hari darunui :P:P:P
GihanFX
01-29-2010, 03:43 PM
වැඩ ඇති ඒවාත් පාඩු කරගෙන එන්නැති
අනේ මන්දා අක්කි කවදා හැදෙයිද කියල
අක්කි ලන්ඩන් වල හුකර් කෙනෙක්ලු :rofl:
happaa.... dood awith thiyenne..
koheda gihin hitiye?
redi andagenada ban awe ?
ඌ හැමතාම රෙදි නැතුව ඉන්නෙ
lkdood
01-29-2010, 03:46 PM
Swiss reported to be deported (http://www.elakiri.com/forum/showthread.php?t=421574)
http://www.elakiri.com/forum/showthread.php?t=421574
menna Idi Amin lankawe
Hashan dis
01-29-2010, 03:47 PM
සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල
සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල
කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා
පට්ට බන් :lol::lol::lol::lol:
uocanu
01-29-2010, 03:47 PM
සරත් අයිය අපේ ඩූඩ් අක්කිට ගහල
සරත් අයිය අපේ ඩූඩ් අක්කිගෙ ඔලුවට ගහල
කඩේ යන්නෙත් නැහැ කන්නෙ බොන්නෙත් නැහැ
බලාගත්තු අතේ ඌ බලන් ඉන්නවා
හුටා.........
*danushka*
01-29-2010, 03:48 PM
Swiss reported to be deported (http://www.elakiri.com/forum/showthread.php?t=421574)
http://www.elakiri.com/forum/showthread.php?t=421574
menna Idi Amin lanakwe
hi friend oyawa dakka kal.kohomada etihn.ayeth wadata bahala wage nada.ela ela ohoma yan..........:P:P:P:P
panchaz
01-29-2010, 03:48 PM
Swiss reported to be deported (http://www.elakiri.com/forum/showthread.php?t=421574)
http://www.elakiri.com/forum/showthread.php?t=421574
menna Idi Amin lanakwe
akkio kohomada
thawa tikak kal yaddi baba hambei neda
:P:P:P:P SF wage kalawaddek hambeida danne naha :dull::P
GihanFX
01-29-2010, 03:51 PM
හුටා.........
:P
පට්ට බන් :lol::lol::lol::lol:
තෑන්ක්ස්
:rofl:
GihanFX
01-29-2010, 03:56 PM
The government has raised suspicion over the conduct of business tycoon Harry Jayawardene, whose wife is the Consul General for Denmark. The government information department claimed that Harry Jayawardene had held talks with the opposition and has decided to secretly support Presidential candidate General Sarath Fonseka.
The government information department said that with Harry Jayawardene’s wife the Consul General for Denmark the conduct of the business tycoon may give way to issues of conflict of interest at state level.
DM (http://www.dailymirror.lk/index.php/news/1019-government-suspicious-of-harry-j.html)
Mr. Jayawardena lankawe wadiyen ma salli thiyana kenek
minihath maru wela
ane paw anduweta
Ha Ha Ubatai DM ekatai dekatama pissu
:lol::lol::lol::lol:
උඹටයි මේ පත්තරේටයි දෙකටම පිස්සු යකෝ :lol::lol:
හැරී ගේ නෝන ඩෙන්මාක් නෙවේ ස්පාඤ්ඤෙ කොන්සියුලේට් තනතුරයි දරන්නෙ :lol:
බලපන් මේ ලින්ක් එකේ යට ම
ක්ලික් කරපිය (http://en.wikipedia.org/wiki/Harry_Jayawardena)
මෙන්න මම ස්කිරින් පාරකුත් දැම්මා. මේකවත් දන්නෙ නැති පත්තර කාරයොන්ගෙ බේගල්
කොපි පේස්ට් කරන්න විතරයි උඹ දන්නෙ :lol::lol::lol::lol:
http://i49.tinypic.com/3311zxd.jpg
මේකෙන් ම තේරෙනවා බොරුව...:rofl::P
පච ල්කේඩූඩ්ගෙ threads සරණයි :lol::lol::lol::lol:
බොරු දාන ඩූඩ්ට සුබ අනාගතයක් !!
uocanu
01-29-2010, 03:56 PM
ඩූඩ් අක්කි දුකෙන් ඉන්නෙ එයා දුකට කියන කතා ගනන් ගන්න එපා. කොටි පැරදුන නිසා වලහින්නක් වගෙ ඇඩුව අක්ක මෙ දුක කොහොම දරානගන්නද?
ඇයි එයාටම මෙහෙම වෙන්නෙ :(
GayanX
01-29-2010, 04:02 PM
Ane
Ape
LK
Dood
lkdood
01-29-2010, 04:02 PM
GihanFX (http://www.elakiri.com/forum/member.php?u=69972)
PACHA VAHINI BALAGENA HITAPAN
UBA DM boru kiyanawa kiyala pacha kiwwata aththa wen ne naha
yakshaya
01-29-2010, 04:08 PM
http://www.dailymirror.lk/index.php/news/1286-stf-raids-fonsekas-office.html
don't know about the truth but it was there in DM.
badtnc
01-29-2010, 04:08 PM
Monawa uunath kauru kalath meawa maha balu wada.. kawada hari owa passen enawa..
Dan penawane chandrikata wela thiyana dea.. Kawada hari MR wenneth ea dea thama.. meawa atharala rata haduwe nathnam...
http://www.dailymirror.lk/index.php/news/1286-stf-raids-fonsekas-office.html
Thushara-SL
01-29-2010, 04:08 PM
අනේ dood ට දැන් හරියට තරහ යනවනේ....
විශ්වාසනීය වෙනසක්....
Hashan dis
01-29-2010, 04:32 PM
GihanFX (http://www.elakiri.com/forum/member.php?u=69972)
PACHA VAHINI BALAGENA HITAPAN
UBA DM boru kiyanawa kiyala pacha kiwwata aththa wen ne naha
හිතේ දුකට කියන් කතා :(:(:(:(
දුකායී දුක් ගොඩායී :(:(
lkdood
01-29-2010, 04:36 PM
Monawa uunath kauru kalath meawa maha balu wada.. kawada hari owa passen enawa..
Dan penawane chandrikata wela thiyana dea.. Kawada hari MR wenneth ea dea thama.. meawa atharala rata haduwe nathnam...
http://www.dailymirror.lk/index.php/news/1286-stf-raids-fonsekas-office.html
dan ube kotiyek kiyala kiyai anduwe kattiya :rofl:
suba anagathayak....minissunta
GihanFX
01-29-2010, 04:40 PM
මෙන්න ඩූඩේ විශ්වාසනීය වෙනස
http://www.elakiri.com/forum/showthread.php?p=6551119#post6551119
sudnish
01-29-2010, 04:43 PM
MAHCAN tikak parisamen mewage boru news danna epa
please ubata prashnayak wenna puluwan aawagema elakiri ekatath
Aththamai...mun ohe kiyanawan...boru source ekakin aran...munwa hoyagena kudalagena yawi..anika EK ekata honda na thama!Pissu...dan athi me SF gana kata kala...eya dan niakamma nikan pension giya chande illala parada una retire rajaye sewak...ekama de anith candidates 20 dena wage neme Apa ahosi une na....
lkdood
01-29-2010, 04:44 PM
UNP Deputy Leader Karu Jayasuirya claimed that a search had been launched on the office of Gen (retd) Sarath Fonseka in Colombo 7 to look for army deserters and illegal weapons, but they had failed to find any of them.
“We have inquired from the CID team involved in the search and told that they had come there under emergency regulations, but had failed to find any army deserters and illegal weapons”, he said.
“We expect better democracy in the country”, he said.
ST (http://www.sundaytimes.lk/cms/articleXYZ100000010.php?id=5121)
gedera mokakwath naha eth anduwe un general ta nikan karadara karanawa
ratata mulu life ekama dun na ayata salakana hati
anduwe mas kattak kala kade gihil la suba anagathayak kiwwa nan me prashna naha :rofl:
meke inna anduwe kattiyata wage loku amaruwak thiyanawa anduweta :rofl:
pissu_man
01-29-2010, 04:53 PM
machan oya site eka
GOV blocked karapu site ekak aakai mama kiuwe
Ethakota machan TamilNet eke news ITN eke pennuwe SF ta mada gahanna??? Eka harida? Eka blocked nemeida? Eke thiyenne aththada?
uocanu
01-29-2010, 04:59 PM
suba anagathayak....minissunta:rofl::rofl: එතකොට මල්ලි හන්සයට සුභ අනගතයක් නෑ කියලද කියන්නෙ?
හන්සය පව් නේද බන්:(
sandun_kg
01-29-2010, 07:11 PM
UKGAYdood Aaye wada patan aragena wage
eka thamai... UKGAYDUDE.... has started his mud campaigns again
so sad
akalanka_yapa
01-29-2010, 07:18 PM
machan mama source 1th ekka demme, erath ussala maranawanam marapu den, me wage neethiyak nethi rataka innawata wada hondai mage ammai thaththai giyapu thenatama yana eka
chathu456
01-29-2010, 07:24 PM
deshapaalane danwath nawaththapan.. please.. owa elakiri eke dammata ubata wisadum labenne naa
yakshaya
01-29-2010, 07:25 PM
machan mama source 1th ekka demme, erath ussala maranawanam marapu den, me wage neethiyak nethi rataka innawata wada hondai mage ammai thaththai giyapu thenatama yana eka
thumbs up for the your courage and sorry to hear about your parents.
akalanka_yapa
01-29-2010, 07:27 PM
deshapaalane danwath nawaththapan.. please.. owa elakiri eke dammata ubata wisadum labenne naa
machan api mehema threads dana eken 1 minihek hari denuwath wenawa
akalanka_yapa
01-29-2010, 07:28 PM
thumbs up for the your courage and sorry to hear about your parents.
Thanxx machan, today is my mother's B'day too
xwife
01-29-2010, 07:56 PM
ඒක ඇත්ත එත් source එක තියන නිස කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, මේවා මේ රටේ මිනිස්සු දැන ගන්න ඔනේ,මොන පක්ශයකට අයිති වුනත් මෙවැනි ක්‍රියා අපි ප්‍රතික්ශේප කරන්න ඕනේ.
source එක තියන හින්දා ප්‍රශ්ණයක් නැ ඒ උනාට source එකේ තියන එවනම් ප්‍රශ්ණයක් මොකද මෙච්චර දවසක් ඕකේ තිබ්බේ ඇත්තනෙ. අනික ඕක JVP එකේ official site එක නේ.
Hiranchandima
01-29-2010, 08:05 PM
මෙ සැරෙ ජෙනෙරල් ... ඉට පස්සෙ උන්ට විරුද්දව කත කරන සෙරටම වෙන්නෙත් ඔයට ටිකයි ඉටත් වඩා දෙවල්... උන්ට ගිය රටනෙ මෙක.. :angry:
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.