Treveen
01-29-2010, 09:41 PM
ජවිපෙ කලෙක ගූඪ පක්ෂයකි. දේශපාලන මන්ඩළය ප්‍රසිද්ධ නැත. රහස් රැකි පක්ෂයකි. ඔවුන් චන්ද්‍රිකා පත් කිරීමට වරෙක ඉදිරිපත්විය. පිරිසිදු නොදන්නා රහස් පක්ෂයක් වූ නිසාම අළුත දැලි රැවුළු ආ කොල්ලෙකු තරම් නැවුම් විය. ශ්‍රීලනිප file:///C:/DOCUME%7E1/PRIYAN%7E1/LOCALS%7E1/Temp/moz-screenshot-2.pngfile:///C:/DOCUME%7E1/PRIYAN%7E1/LOCALS%7E1/Temp/moz-screenshot-3.pngදේශපාලනය සමග සංසර්ගයේ යෙදී චන්ද්‍රිකා නැමැති දියනිය බිහිකලේය.
දෙවන වරට පොදු පෙරමුණනම් කන්‍යාවිය සමග සංසර්ගයේ යෙදී චන්ද්‍රිකා නැමැති මල්වර තරුණියට පියෙකු විය. එම ජවනිකාව එක් යුගයක අවශ්‍යතාවයක් විය. චන්ද්‍රිකා ජවිපෙ නැමැති පූර්වජ පියා ප්‍රතික්ෂේප කල අතර ඇය රටෙන් භාගයක්ද අවසන් කලේය. එකල ටිල්වින්, සෝමෙ, ඇතුළු සියළුදෙනාම ජවිපෙ නම් කේප්ප පිරිමියාගේ ලිංගය වූ අතර ශුක්‍රානු නිපදවන වෘෂන කෝෂය වූයේ විමල්ය. එහිදී ජාතියේ ආසාව අනුව විමල්ගේ කැමැත්ත මත ජවිපෙ නම් අනියමි සැමියා නැවත මහින්ද නැමැති පිරිමි දරුවා බිහිකලේ චන්ද්‍රිකා නැමැති අක්කන්ඩියගේ අකමැත්ත මතය.
යුගයක කාර්‍යහාරය අවසන්විය. මහින්ද පිරිමියෙක් ලෙස වැඩුනි. ඔහු ජවිපෙ නම් බාප්පා දෙස බැලීය... මූ වැහැරී යන සත්වයෙකි. බාප්පාගේ ජවයද සාපල්‍යතාවයද හීන වී ගොසිනි. තවදුරටත් දූෂිත අපිරිසිදු මේ බාප්පා මහින්දට ඇවැසි නොවීය.
වෘෂන කෝෂ දෙක ගලවාගෙන ඔහු ජවිපෙ නම් බාප්පා පිළිකන්නට ඇද දමීය.
එළඹි යුගයේ කාර්‍යහාරය සඳහා ඔහු මෙම අනියම් සැමියා ලංකා මාතාවගෙන් වෙන්කල අතර බාප්පා වෙනුවට ජාතිකවාදය නම් නියම තාත්තා සොයාගති. ජවිපෙ නම් බාප්පාට යන එන මං නැති විය. යුගයේ කාර්‍යහාරයන් නිසි පිළිවෙලට ගොනුකල හෙයින් ජාතිය නම් පියාගේ ජවයද සාපල්‍යතාවයද ඇතිවී තිබුනි. මහින්දට සැක නැතිවිය. අවශ්‍යනම් වෘෂන කෝෂ දෙකද ඔහු ලඟය.
ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත් වී ඇති බව ලිංගය වෙනුවෙන් පෙනී සිටි ටිල්වින්, සෝමෙ, ඇතුළු බූතයෝ දැන නොසිටියහ. බාප්පා නොගිය තැනක් නැත. සියළුම ගුබ්බෑයම්වල රිංගා බැලූ බාප්පා අන්තිමේදී කුඩා පක්ෂනම් වෙසඟනුන් වත් බාරගත්තේ නැත. අසිහියෙන් යුගයේ කාර්‍යහාරය ගැන කියවන තැනට පත්වී සිටි ජවිපෙ අවසානයේ තමාගේ පරම හතුරාගේ ගුබ්බෑයමට රිංගීය.
ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත්වී ඇති බවත් වෘෂන කෝෂ දෙක නැති බවත් දැන සිටි කපටි යූඇන්පිය ලංකා මාතාව යැයි රවටා තොප්පියක් දමා කට උල්කර පෙන්වන හෙනට මොඩ් සූරෑපී ලලනාවක් ලෙස ඇන්දූ අයෙකු හදුනවා දුනි.
බාප්පාගේ ඇස් උඩ ගියේය. උඩ පැන්නේය. පිනුම් ගැසුවේය. තමන්ගෙ අළුත් මනමාලි කන්‍යාවියක් යැයි කීය. ඉවුම් පිහුම් පමනක් නොව යුධ ශිල්පයද දන්නේ යැයි කීය. කපටි යූඇන්පිය බලා සිටියේ කට කොනින් සිනාසෙමිනි. මහින්ද ඇට්ටරයෙකු වූ බැවින් බියවූයේ නැත. නියම තාත්තා ලංකා මාතාව සමග යහන් ගතවී ඇත.
ජවිපෙ නම් බාප්පා යුගයේ කාර්‍යහාරය ගැන අසිහියෙන් කියව කියවා සිට...26 වැනිදා පොන්නයෙක් සමග අධෝ සංසර්ගයේ යෙදී සිට නිරුවතින්ම එලියට පැමින “අඩෝ කලවැද්දා... තෝ දැනගනිං මට ලැබෙන බබා හොඳ පෘෂ්ටිමත් එකෙක්. මට තාමත් ඕන එකෙක් එක්ක නිදි වැදල බබ්බු හදන්න පුළුවන්. තෝ බාප්පට කෙළල පොට වරද්දා ගත්තා. හිටපං උඹට දෙන්නම් පුතෝ මේපාර” යැයි කටමැත දෙඩවීය.
කපටි යූඇන්පිය කට කොනින් සිනාසෙමින් බලා සිටි අතර ජවිපෙ නම් බාප්පා තමන් කල යුගයේ කාර්‍යභාරය අවසන්වී ඇතිබවත්, තමන් සංසර්ගයේ යෙදුනේ පොන්නයෙකු සමග බවත්, තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්, වෘෂන කෝෂ දෙක නැති බවත්, තවමත් දන්නේනැත.
අවසානයේ කළවැද්දන්ට ජය ලැබුනි.