elaballa
01-31-2010, 06:57 AM
:P:rofl::baffled::no::dull::oo::frown::nerd::growl ::angry::rolleyes::love::confused::yes::D
අතිවිශේෂ ගැසට් නිවේදනය
2010.01.26 පැවති ජනාධිපතිවරනය හා බැදේ.
මාගේ යටත් වැසියෙනි,
පැවති ඡන්දයේදී මාහට ඡන්දය දුන් සැමට මාගේ ප්‍රණාමය පුදමි. එසේම මාහට එහිදී අපක්ශපාතී වූ උන් හට කලගුණ සැලකීමේ දීපව්යාප්ත වැඩසටහන දැන් අරඹා ඇත. ඒ සදහ මාගේ චක් ගොලයින් සුහුසුලුව කටයුතු කරමින් සිටිති. මෙහිදි විරුද්ද පාක්ෂිකයින්ගේ නිවාස ගිනි තැබීම, නිවාසවලට පහර දීම, ඔවුන් පැහරගෙන යාම ආදිය සිදුවේ. මෙහිදී රටෙහි නීතිය මා හැර අන්සියලු දෙනාටම පොදු වන අතර, මා ඡන්දය දුන් නොදුන් සෑමසියලු දෙනාගේම ජනාධිපති බව සිහි තබා ගන්න. මෙය මා ඔබ හට පොරොන්දු වූ සුබ අනාගතෙයේ පළමු අදියරයි.
සැ.යු: ඔබ රණවිරුවෙකු වුවද මෙහිදී විශේෂ සැළකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
මෙයට,
ජනාධිපති
ශ්‍රි ලන්කා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය