kpgtharaka
01-31-2010, 08:29 AM
http://2.bp.blogspot.com/_ebqe1XXu6B0/S1CuhDCfUGI/AAAAAAAAAjE/G-ycpcRM6rA/s320/OpenOffice3BetaMenu.jpg
OpenOffice භාවිත කරන්නන්ට භාවිතයේදී පැන නගින ගැටළු සාකච්ඡා කිරීමටත් නවකයන්ට මග පෙන්වීමටත් ඔබ සතු OpenOffice පිළිබඳ දැනුම අන් අය සමග බෙදා ගැනීමටත් පහසු වන පරිදි ආරම්භ වූ මෙම සමූහය ආරම්භ කර වැඩි දවසක් ගතවී නැතත් මේ වන විට මෙම සමූහයේ දැනටමටත් සාමාජිකයන් 80දෙනෙක් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එමෙන්ම ඔවුන් සතු දැනුම බෙදා හදා ගැනීමට මේවන විටත් සිදුවෙමින් පවතින බව දැකිය හැක.
ඔබගේ දැනුම බෙදා ගනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.
පරිශීලක සහාය:
OpenOffice.org පිළිබඳ ඔබේ දැනුම අන් අය සමඟ බෙදාගන්න, ඔවුන්ගේ ගැටලු විසදා ගැනීමට අලුත් දෙයක් කියා දීමට ඉදිපත් වන්න.
ප්‍රචාරණය:
OpenOffice.org හැකි තරම් ඔබේ හිතමිතුරන් අතරේ ව්‍යාප්ත කිරීමට දායක වන්න.
තත්ත්ව පාලනය:
ඉතා හොඳ තත්ත්වයේ නිපැයුමක් OpenOffice.org වෙතින් ඉදිරිපත් කිරීම සඳහා ඔබ දකිනා දෝෂ ඉදිරිපත් කිරීමෙන් හෝ ඒවා විසදිමෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
ප්‍රලේඛනය:
OpenOffice.org භාවිතය පිළිබඳ අන්තර්ගය ලිවීමට හෝ දැනට පවතින අන්තර්ගතයේ ඇති දෝෂ නිවැරදි කිරීමට දායක වන්න.
ඇත්තටම ඉතා පහසුවෙන්ම දායක විය හැකි ක්‍රමය ව්නනේ ඔබේ හිතමිතුරන්ට OpenOffice.org ස්ථාපනය කරදී, ඔවුන් අතරේ OpenOffice.org බෙදා හැරිමෙනි..
ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List (http://groups.google.com/group/openoffice-lk)
__________________
කේ.පී.ගයාන් තාරක.
[Blog] : http://kpgtharaka.blogspot.com
[E-mail] : [email protected]
[Website] : www.batapola.net
[Twitter] : http://twitter.com/kpgtharaka