View Full Version : A/L Exam 2009 (Needed big Help)
cocacola
02-04-2010, 07:28 AM
Machang mama 2009 coomerce stream eken A/L kaley Anuradhapureng....
magey
Summary District Rank 283
Island Rank 10051
Z - Score .9286
apey patteng minimum zcore menna mehemai
APPLIED SCIENCES (BIO.SC) 1.0429
COMPUTER SCIENCE 1.4663
PHYSICAL SCIENCE 0.9413
APPLIED SCIENCES (PHY.SC) 0.863
MANAGEMENT 1.3420
COMMERCE 1.4217
INFORMATION TECHNOLOGY 1.4190
MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816
INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262
COMPUTATION & MANAGEMENT 1.5908
SCIENCE & TECHNOLOGY 0.8315
COMPUTER SCIENCE & TECHNOLOGY 1.0014
BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) 1.6706
otaning mata yanna puluwang eva tienney
APPLIED SCIENCES (PHY.SC) 0.8633
SCIENCE & TECHNOLOGY 0.8315
witarai...........
mata danaganna oney...anith evata specially information technology ekata apply kaloth magey zcore adu unath samaharawita kana chance ekak hamaba wen nadda??????????????????????
apply kaloth zcore adu unatah vena aya apply karala natnam hambawen nadda????????????
help me
http://n10ahmusic.files.wordpress.com/2007/07/help-me-sized.jpg
mcj1983
02-04-2010, 07:43 AM
Machan "Information Technology" walata wenama Enterance Exam 1k tiyanawa neda........................????
Anika uba commerce nam kele , APPLIED SCIENCES (PHY.SC) and SCIENCE & TECHNOLOGY apply karanna puluwan kiyala sure da............ ???
Udperi
02-04-2010, 07:46 AM
මෙහෙමයි
උඹ ඔය කියන්නෙ ගිය අවුරුද්දෙ කටෝෆ් මාර්ක්ස් අනුවනෙ
මේ පාර ඕවා ටික ටික වෙනස් වෙන්න පුළුවන්
වෙන අය ඉල්ලුවෙ නැත්තං උඹට ලැබෙනවා මොකද මේ පාර කටෝෆ් මාර්ක්ස් හදන්නෙ අපි ඉල්ලන පිලිවෙල අනුව
ඒ හන්දා ඉන්ෆොමේශන් ටෙක්නොලොජි එක ෆස්ට් චොයිස් එක හැටියට දාපන්
ඒත් හම්බවෙයි කියල හිතන්න අමාරුයි මොකද ගොඩක් අය ඕක ඉල්ලනවා & උඹේ Z එක ටිකක් මදිනෙ
mcj1983
02-04-2010, 07:52 AM
Check this...............
http://www.ugc.ac.lk/universityadmissions/5-university-admissions/702-university-admissions-academic-year-20092010.html
Ubata IT apply karannanam puluwan..............
gayajith
02-04-2010, 07:53 AM
oyata physical hari applied nan aniwa yanna puluwan wei.
IT nan sure naa ICT nan kiyanna baa,eka vavuniya walath thiyanawa kattiya yanawa adui ehetath danna.
oyala anuradapura nisa chance eka vadi.
ps-oya commerce nan physical,applied yanna baa
ICT puluwan
cpasl123
02-04-2010, 08:02 AM
ade macho ubata sali awlak nathinam... dont waste your time going to do the 3 subjects you have mentioned. You did commerce... kadda(english) hadagena ACCA karapan. only 2 years.
mcj1983
02-04-2010, 08:13 AM
Machan Check this.............
http://www.ugc.ac.lk/downloads/admissions/local_students/Admission%20to%20Undergraduate%20Courses%20of%20th e%20Universities%20in%20Sri%20Lanka%202009_2010.pd f
Mekata anuwa ,
Science & Technology - yanna ubata puluwan but "Aptitude Test" eka pass wenna oni
APPLIED SCIENCES (PHY.SC) - Apply karanna puluwan "Physical Science" Stream eke ayata witarai.............
matanam ubata kiyanna Puluwani de "Aptitude Test" thiyana "Science & Technology " , "Information & Communication Technology" , ""Information Technology" wage uba asa "Aptitude Test" tiyana course walata apply karala try ekaka diyan..............
Commerce karapu ayata
APPLIED SCIENCES (BIO.SC) 1.0429
PHYSICAL SCIENCE 0.9413
karanne kohomada ewa karanna
BIOScience or Math karala thiyenna epaa :confused::confused::confused::confused:
http://randilperera.netii.net/index_files/UCSC-Logo.gif
Machan UCSC apply karanna eka puluwan commerce karapu ayatath but ubalata extra exams 2 k karanna one eken pass unoth hari
Math karapu ayatanam 1.8*** ganak Z score thibboth yanna puluwan :yes:
smaldeniya
02-04-2010, 08:22 AM
Machang mama 2009 coomerce stream eken A/L kaley Anuradhapureng....
magey
Summary District Rank 283
Island Rank 10051
Z - Score .9286
apey patteng minimum zcore menna mehemai
APPLIED SCIENCES (BIO.SC) 1.0429
COMPUTER SCIENCE 1.4663
PHYSICAL SCIENCE 0.9413
APPLIED SCIENCES (PHY.SC) 0.863
MANAGEMENT 1.3420
COMMERCE 1.4217
INFORMATION TECHNOLOGY 1.4190
MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816
INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262
COMPUTATION & MANAGEMENT 1.5908
SCIENCE & TECHNOLOGY 0.8315
COMPUTER SCIENCE & TECHNOLOGY 1.0014
BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) 1.6706
otaning mata yanna puluwang eva tienney
APPLIED SCIENCES (PHY.SC) 0.8633
SCIENCE & TECHNOLOGY 0.8315
witarai...........
mata danaganna oney...anith evata specially information technology ekata apply kaloth magey zcore adu unath samaharawita kana chance ekak hamaba wen nadda??????????????????????
apply kaloth zcore adu unatah vena aya apply karala natnam hambawen nadda????????????
help me
http://n10ahmusic.files.wordpress.com/2007/07/help-me-sized.jpg
මචෝ උඹ AL කලේ commerce stream එකෙන් නිසා උඹට physical science වත් applied science වත් යන්න බෑ ඒව තියෙන්නෙ science කරපු උන්ට යන්න
මෙතනි දාල තියෙන ඒවයින්
MANAGEMENT 1.3420
COMMERCE 1.4217
INFORMATION TECHNOLOGY 1.4190
MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816
INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262 මේවට කොමර්ස් කරපු අයට ඇප්ලයි කරන්න පුලුවන්
ඒවයින්
MANAGEMENT & INFORMATION TECHNOLOGY සහ
INFORMATION & COMMUNICATION TECHNOLOGY
කියන දෙක ඕනෙම subject stream එකකින් AL කරපු කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්
ඉගාවට උඹ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමා බෝට්ටු එනවද කියන එකනෙ (කැම්පස් භාෂාවෙන් බොට්ටු කියන්නෙ මුලදි කැම්පස් එකකට සිලෙක්ට් නොවුනත් ළමයි අඩු හො ඉල්ලා නැති හේතු මත පුරප්පාඩු පිරවීමට cut off මාර්ක් එක නැතත් ඊට ආසන්න වැඩිම Z score එක තියෙන අයව ගන්නව කියන එකයි)
මචන් උඹ ඉස්සෙල්ල Form එන පුරවද්දි මම මෙතන උඹට යන්න පුලුවන් කියල දාල තියෙන ඒව දාපන් ඒවයේ Z score එකේ වැඩි එකේ ඉදන් අඩු එකේ පිළිවෙලට (පොත බලල තව උඹ කැමති කොමර්ස් කරපු අයට යන්න පුලුවන් ඒව තියේ නම් ඒවත් මේ ලිස්ට් එකට එකතු කරපන් හැබැයි ලිස්ට් එක තියෙන්න ඕනෙ Z score එක වැඩි එකේ ඉදන් අඩු එකට )
උඹට Z score වැඩිම ඒවට බෝට්ටු එන එකක් නෑ එත් උමේ Z score එක 0.92ක් හින්ද උඹට cut off mark එක 1.0 වටේ තියෙන ඩිග්රි වලට බෝට්ටු එන්න් 60% වඩා සම්භාවිතාවක් තියෙනවා
මෙතන ඒවයින්
INFORMATION & COMMUNICATION TECHNOLOGY
කියන ඩිග්රිය දෙන්නෙ අපේ කැම්පස් එකෙන් (කොළඹ) තව රජරටයි නැගෙනහිරයි උතුරෙයිත් මේ ඩිග්රි එක තියෙනව ඒවයෙත් උපාධිය ප්‍රධානය කරන්නෙ කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයතනයෙන් තමා
මේ ඩිග්රිය හොදයි මචන් දැන් අපේ එකේ සෑහෙන එවුන් ඉන්නව මේක කරන කොළඹට ගන්නෙ 80යි මේ පාර (2008 AL) 80ම ආව අපේ පාර ත් 70 ගානක් ආව
උඹ අනිවාර්යයෙන් මේකට ඇප්ලයි කරපන් මචන් මේකේ බොට්ටු එන සම්භාවිතාවත් වැඩියි මේ පාර කොළඹට විතරක් ICT වලට බෝට්ටු 20නට වඩා ආවා (1/4කට වඩා බොට්ටු එනව කියන්නෙ උඹට චාන්ස් එකක් තියනව)
මේ ඩිග්රියට ඇප්ලයි කරයින් පස්සේ intake එක තොරගන්න exam 2ක් තියෙනව (ගණනුයි සාමාන්‍යය දැනීමයි වගේ මට මතක ගණන් කියන්නෙ අමාරු ඒව නෙවේ OL ගනන් දැනුම ප්‍රමානවත් ) ඒදෙකෙනුත් පාස්වෙන්න ඕනෙ නැතනම් කොච්චර Z ස්කොර් එක cut off mark එනට උඩින් තිබ්බත් යන්න අමාරුයි එතනත් උඹට චාන්ස් එකක් තියනව මේ එක්සෑම් දෙක පාස් උනොත්
මම උඹට සුභ පතනව
mcj1983
02-04-2010, 08:31 AM
http://randilperera.netii.net/index_files/UCSC-Logo.gif
Machan UCSC apply karanna eka puluwan commerce karapu ayatath but ubalata extra exams 2 k karanna one eken pass unoth hari
Math karapu ayatanam 1.8*** ganak Z score thibboth yanna puluwan :yes:
Machan USCS ake ICT walata maths kala kiyala wenama Z-Score cut off mark ekak enne na neda.................?? :no::no::no::no::no::no::no:
smaldeniya
02-04-2010, 12:23 PM
Machan USCS ake ICT walata maths kala kiyala wenama Z-Score cut off mark ekak enne na neda.................?? :no::no::no::no::no::no::no:
නෑ මචන් උ එතනදි අදහස් කරන්න ඇත්තෙ computer science degree එක
ඒක කරන්න පුලුවන් AL maths කරපු අයට විතරයි එතනදි selection test නැහැ Z-Score cut off mark එක බලල ගන්නව මිසක්කා
ICT කරන්න මැත්ස් කොමර්ස් බයෝ ආර්ට් ඔක්කොටම පුලුවන් ඒත් පොඩ්ඩක් මැත්ස් නොලේජ් එක ඕනෙ වෙනව මහ ගොඩක් නෙවේ පොඩ්ඩයි ඒක කැම්පස් එකට ආවම අල්ලගන්න පුලුවන්
Mal Baba
02-04-2010, 12:26 PM
Machang mama 2009 coomerce stream eken A/L kaley Anuradhapureng....
magey
Summary District Rank 283
Island Rank 10051
Z - Score .9286
apey patteng minimum zcore menna mehemai
APPLIED SCIENCES (BIO.SC) 1.0429
COMPUTER SCIENCE 1.4663
PHYSICAL SCIENCE 0.9413
APPLIED SCIENCES (PHY.SC) 0.863
MANAGEMENT 1.3420
COMMERCE 1.4217
INFORMATION TECHNOLOGY 1.4190
MANAGEMENT & INFORMATION TECHNOLOGY 1.3816
INFORMATION & COMMUNICATION TECHNOLOGY 1.0262
COMPUTATION & MANAGEMENT 1.5908
SCIENCE & TECHNOLOGY 0.8315
COMPUTER SCIENCE & TECHNOLOGY 1.0014
BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) 1.6706
otaning mata yanna puluwang eva tienney
APPLIED SCIENCES (PHY.SC) 0.8633
SCIENCE & TECHNOLOGY 0.8315
witarai...........
mata danaganna oney...anith evata specially information technology ekata apply kaloth magey zcore adu unath samaharawita kana chance ekak hamaba wen nadda??????????????????????
apply kaloth zcore adu unatah vena aya apply karala natnam hambawen nadda????????????
help me
http://n10ahmusic.files.wordpress.com/2007/07/help-me-sized.jpg
kolla dala bannanna ubath ekata dapan math ekata thamai demme
Machan USCS ake ICT walata maths kala kiyala wenama Z-Score cut off mark ekak enne na neda.................?? :no::no::no::no::no::no::no:
:yes::yes::yes: enawa enwaaaa giyapaara 1.8*** ganak :D patta
:)
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.