007-Bond
02-04-2010, 02:15 PM
මේ චිත්‍රපටය ගැන ඉතින් වැඩිය අටු-ආටිකා ඕනෙ නෑනෙ. මේකෙ හොඳ පිටපතක් නිකුත් වෙනකම් තමයි ලොව පුරා රසිකයින් මග බලාගෙන හිටියෙ. ඔන්න අද මුල්ම ලිපිය විදියට අපි ඉදිරිපත් කරන්නෙ මේ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ නිෂ්පාදක වරයා ගැන කියනවනම්, ඔහු නමින් James Cameron ලොව පුරා ඉතා විශිෂ්ට නිර්මාන රැසක් බිහිකල මොහුට මෙම Avatar චිත්‍රපටය ගැන අහඳහසක් ඇවිල්ලා තියෙන්නෙ 1994 වසරේදී. ඒ පිටු අසූවකින් පමන සමන්විතවුනු තිර පිටපතකින්. මේකෙ වැඩ පටන්ගන්න ඉඳලා තියෙන්නෙ ලොවපුරා ඉමහත් ජනප්‍රියවුනු Titanic චිත්‍රපටයේ වැඩ අවසන්වූ පසුවයි. කෙසේ නමුත් ඔහු මෙම චිත්‍රපටියේ වැඩ ආරම්භ කරලා තියෙන්නෙ 2005 වසරේදි. මෙහි කතාව වර්ෂ 2154 දක්වා අපව රැගෙන යනවා. කාතාවනම් ඉතා රසවත්. විස්තර කිරීමට වචන නැති තරම්. ඒක නිසා මම කතාව ගැන සඳහනක් නොකර ඉන්නම් මේ ටොරන්ට් එක 2.06 GB වෙනවා අද උදේ තමයි මේ ටොරන්ට් එක නිකුත් වුනේ. ඒකනිසා සීඩ්ස් නම් ටිකක් අඩුයි. ටොරන්ට් එකේ තත්වෙ ගැන බලන්න ඕනෙනම් මම විනාඩි තුනක කොටසක් වෙනම upload කරලා තියෙනව. මුලින් ඒක බාගෙන බලලා ටොරන්ට් එක බාගන්න. Download from here - http://chithrapatiya.blogspot.com/2010/02/avatare-2009.html http://img191.imageshack.us/img191/7848/1zwlzxi.png http://img717.imageshack.us/img717/4626/wrxb1f.png http://img692.imageshack.us/img692/117/wjuk0.png http://img508.imageshack.us/img508/5417/mg5sgsvb.jpg http://img692.imageshack.us/img692/9710/vold2p.png http://img28.imageshack.us/img28/5021/jhx53l.png http://img692.imageshack.us/img692/4529/34silis.png